Italian Food by Dasu

Italian Food by Dasu පුංචි බබාලට ගුණාත්මක හා පෝෂදායී ඉතාලි කෑම බීම දැන් අපෙන්🇮🇹🇱🇰
's #01 baby food 🌍

16/10/2026

Ciao Beautiful Morning 🌞

දඟකාර පොඩ්ඩන්ගේ උදේ වරුවෙ හවස් වරුවෙ ගිමන්  නිවන රස රහස... plasmon Fruit pouch ඒ විතරක්ද අම්මිලා තාත්තිලා එක්ක ගමන් බිමන...
14/10/2026

දඟකාර පොඩ්ඩන්ගේ උදේ වරුවෙ හවස් වරුවෙ ගිමන් නිවන රස රහස... plasmon Fruit pouch

ඒ විතරක්ද
අම්මිලා තාත්තිලා එක්ක ගමන් බිමන් යද්දි චූටි බණ්ඩිය පුරවන්න පහසුම ආහාරය....

මාස 06 සිට ලබා දිය හැක.
Italian Food by Dasu
071 486 1966

Plasmon පාස්තා විතරද....Mellin පාස්තා නැද්ද          අහපු අම්මිලා තාත්තිලාටයි මේ පෝස්ට් එක....මාස 5 ඉදන්ම බබාලට දෙන්න පු...
13/10/2026

Plasmon පාස්තා විතරද....
Mellin පාස්තා නැද්ද
අහපු අම්මිලා තාත්තිලාටයි මේ පෝස්ට් එක....

මාස 5 ඉදන්ම බබාලට දෙන්න පුලුවන් මෙම පාස්තා වර්ගය දැන් ඔයාගෙ චූටි පැටියටත් දෙන්න පුලුවන්..
විශේෂයෙන්ම කැබලි නොකන බබාට කැබලි කෑම හුරු කරන්න කියාපු රහස
රසයයි ගුණයයි පෝෂණයයි එකට කැටි වූ මෙම පාස්තා එක තවම ඔයාලගෙ චූටි පැටියට Try කලේ නැද්ද.. එහෙනම් දැන්ම අපිට msg එකක් එවන්නකෝ...
Italian Food by Dasu
071 486 1966

මාස 10ට වැඩි බත් කන්න හොර පොඩ්ඩන්ටයි මේ රස රහස....Italian Food by Dasuඔයාගෙ දඟ මල්ලත් කෑම කන්න හොරයි නම් දැන්ම අපිට මැසේ...
13/10/2026

මාස 10ට වැඩි බත් කන්න හොර පොඩ්ඩන්ටයි මේ රස රහස....
Italian Food by Dasu
ඔයාගෙ දඟ මල්ලත් කෑම කන්න හොරයි නම් දැන්ම අපිට මැසේජ් එකක් එවන්න.... 071 486 1966

බත් කන්න හොර පොඩ්ඩන්ට👶 බබාලා ආසම හැඩරටා වලින්..හිතය ගතයි බඩයි පෝෂණයයි ඔක්කොම mix වෙලා පිරී ඉතිරිලා යන   මාස 06 සිට ලබා ද...
12/10/2026

බත් කන්න හොර පොඩ්ඩන්ට👶

බබාලා ආසම හැඩරටා වලින්..

හිතය ගතයි බඩයි පෝෂණයයි ඔක්කොම mix වෙලා පිරී ඉතිරිලා යන

මාස 06 සිට ලබා දිය හැක.

ලංකාවෙ අඩුම මිළ දැන් අපෙන් විතරමයි..
දැන්ම අපිට oder එකක් දාලා ඔයාගෙ බබාට දෙන්න ආසම හැඩයත් අමතක නොකර එවන්න..
Italian Food by Dasu
071 486 1966

10/10/2026

පුංචි බබාලා ආසාවෙන් ඉල්ල ඉල්ල කන චීස් රස දැන් ඔබේ පැටියටත්...Italian Food by Dasu 071 486 1966
10/10/2026

පුංචි බබාලා ආසාවෙන් ඉල්ල ඉල්ල කන චීස් රස දැන් ඔබේ පැටියටත්...

Italian Food by Dasu
071 486 1966

විශේෂ නිවෙිදනයයි..Italian Food by Dasu  අපේ අලුත්ම භාණ්ඩ තොගය එළබෙන සතියේ අප වෙත ලැබීමට නියමිතය.චීස්, බිස්කට් , පාස්තා, ...
08/10/2026

විශේෂ නිවෙිදනයයි..

Italian Food by Dasu අපේ අලුත්ම භාණ්ඩ තොගය එළබෙන සතියේ අප වෙත ලැබීමට නියමිතය.

චීස්, බිස්කට් , පාස්තා, පියුරි පැකට්, අවුරුදු 01ට වැඩි බබාලට බිස්කට් හා පාස්තා ඇතුලු ලදරු ඉතාලි කෑම බීම රැසක්...

Fresh & Limited Stock 🔥

එබැවින් අම්මිලා තාත්තිලා දැන්ම අපිට whatsapp Message එකක් එවා ඔබේ ඇනවුමත් අදම වෙන් කර ගන්න...
071 486 1966

04/10/2026

අවුරුදු 01ට වැඩි පුංචි බබාලා ඉන්න අම්මිලා තාත්තිලාටයි
මේ පණිවිඩය 🥘

Brilla Pasta 275g
(බිත්තර කහමද අඩංගු පාස්තා එකකි)
Limited & fresh stock available 🔥
Oder now 071 486 1966
Italian Food by Dasu

01/10/2026

Address

2/C, Thanalanda Road
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Italian Food by Dasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share