Yummy Food Delivery - Ambepussa

  • Home
  • Yummy Food Delivery - Ambepussa

Yummy Food Delivery - Ambepussa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yummy Food Delivery - Ambepussa, Food Delivery Service, No: 06, Seeds, Government Farm, .

බඩගිනිද ? එහෙමත් නැත්නම් ගෙදර Party එකක්ද ? දැන්ම අපිට Call එකක් දෙන්න! 🥘🍜🥪
​අඹේපුස්සේ ඔබට දැන් ගෙදර ඉඳන්ම රසම රස කෑම ඇණවුම් කරන්න පුළුවන්. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර නිවසේ සාදන රසයටම පිළියෙළ කළ ආහාර දැන් ඔබේ දොරකඩටම!

බඩගිනිද ? එහෙමත් නැත්නම් ගෙදර party එකක්ද ?දැන්ම අපිට කෝල් එකක් දෙන්න! 🥘🍝️අඹේපුස්සේ ඔබට දැන් ගෙදර ඉඳන්ම රසවත් කෑම ඇණවුම්...
22/03/2026

බඩගිනිද ? එහෙමත් නැත්නම් ගෙදර party එකක්ද ?දැන්ම අපිට කෝල් එකක් දෙන්න! 🥘🍝️

අඹේපුස්සේ ඔබට දැන් ගෙදර ඉඳන්ම රසවත් කෑම ඇණවුම් කරන්න පුළුවන්. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර පිරිසිදු ලෙස පිළියෙළ කළ ආහාර දැන් ඔබේ දොරකඩටම! 🛵✨️

🍴 අපේ රසවත් මෙනුව:

🔸 ෆ්‍රයිඩ් රයිස් (Fried Rice)

-බිත්තර රයිස් (Half) - රු. 400 /= (Full) - රු. 500 /=
-චිකන් රයිස් (Half) - රු. 700 /= (Full) - රු. 800 /=
-මික්ස් රයිස් (Half) - රු. 1100 /= (Full) - රු. 1300 /=

🔸 ඩෙවල්ඩ් වර්ග (Deviled Items)

-චිකන් ඩෙවල්ඩ් (Devilled Chicken) - (ප්‍රමාණය අනුව මිල වෙනස් වේ)

🔸 කෙටි ආහාර (Short Eats)

-මාළු රෝල්ස් (Fish Rolls) - රු. 60 /=
-බිත්තර රෝල්ස් (Egg Rolls) - රු. 70 /=
-කට්ලට්ස් (Cutlets) - රු. 50 /=
-සැන්ඩ්විච් (Sandwich) - රු. 40 /=

🔸 ප්‍රධාන ආහාර (Main Meals)

-ඉඳිආප්ප (String Hoppers) - රු. 6 /= (එකක්)

✅ වේගවත් බෙදාහැරීමේ සේවාව
✅ සාධාරණ මිල ගණන්

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 076 3348981
💬 වට්ස්ඇප් (WhatsApp): 076 3348981

📍 බෙදාහැරීමේ ප්‍රදේශය: අඹේපුස්ස සහ අවට ප්‍රදේශ (කිලෝමීටරයක් අතුලත delivery free)

🏠 ලිපිනය: අංක 06, නිළ නිවස, රජයේ බීජ ගොවිපල, අඹේපුස්ස.

Address

No: 06, Seeds, Government Farm

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy Food Delivery - Ambepussa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share