Quick Cart Ampara

Quick Cart Ampara ඉක්මනින්,විශ්වාසයෙන් ගෙදරටම

🛒 අම්පාර නගරයෙන් ඕනෑම බඩුවක් ගෙදරටම ගෙන්වා ගන්න! 🛵ඔබට අවශ්‍ය සිල්ලර බඩු, හාඩ්වෙයාර් බඩු හෝ ඕනෑම භාණ්ඩයක් අම්පාර නගරයේ ප්...
05/06/2026

🛒 අම්පාර නගරයෙන් ඕනෑම බඩුවක් ගෙදරටම ගෙන්වා ගන්න! 🛵
ඔබට අවශ්‍ය සිල්ලර බඩු, හාඩ්වෙයාර් බඩු හෝ ඕනෑම භාණ්ඩයක් අම්පාර නගරයේ ප්‍රධාන වෙළඳසැල්වලින් ඔබගේ නිවසටම ගෙනත් දීමට අප සූදානම්!

​📍 අපට භාණ්ඩ ලබා ගත හැකි ස්ථාන:

✅ නිල්මිර ස්ටෝර්ස් (Nilmira Stores)

✅ KG Super City

✅ AD Super City

✅ KB Super City

✅ Jana Super City

✅ Ranjan Lanka

​💰 අපගේ සේවා ගාස්තු:

• පළමු කිලෝමීටර් 3 සඳහා: රු. 300/-

• ඉන්පසුව සෑම අමතර කිලෝමීටරයකටම: රු. 80/-

​📝 වැදගත් කරුණු:

• රැගෙන ඒමට ඇති භාණ්ඩවල උපරිම වටිනාකම රුපියල් 5000ක් විය යුතුය.

• ගෙවීම් මුදල් (Cash) හෝ බැංකු ගිණුම් මාරු (Bank Transfer) මගින් පමණි.

​📞 හයර් එක බුක් කර ගැනීමට අදම අමතන්න:

☎️ නෝමල් කෝල් සඳහා: 075 079 2462

💬 වට්ස්ඇප් (WhatsApp) සඳහා: 071 077 2462

​අම්පාරේ ඕනෑම තැනකට, ඕනෑම බඩුවක් – දැන් ඉතා පහසුවෙන්!

Address

Ampara
32000

Alerts

Be the first to know and let us send you an email when Quick Cart Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share