Luyuan Alfa Ampara

Luyuan Alfa Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Luyuan Alfa Ampara, Grocers, Ampara.

23/09/2025

Alfa Electric Bike වෙතින් හඳුන්වා දෙන අලුත්ම වැඩකාරයා!

Alfa Zap

100% electric වන මෙම යතුරු පැදියේ විශේෂත්වය වන්නේ,
Speed - 80 KM/H
Range - 80 KM on Mode 1
Motor - 2000 Watt (Brushless Hub)
Battery - 72V 35AH (Lithium-ion)

ඒ වගේම මෙම යතුරුපැදිය කළු, රතු සහ සුදු යන වර්ණයන්ගෙන් දැන් ඔබට ලබා ගත හැකිය.

ඉක්මන් කරන්න! අදම පහත දක්වා ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී හෝ අපගේ වෙලද ප්‍රදර්ශනාගාරයට පැමිණ මෙම යතුරුපැදිය ඔබේම කරගන්න

23/09/2025

Alfa Volta 2.0 වල ඇති unique සහ latest design එක නිසා ඔබට නවීනත්වය, ආරක්ෂාව සහ සුවපහසුකම එකතු වුනු පරිපූර්ණ riding experience එකක් ලබා ගත හැකිය.

මේ bike එකේ ඇති Digital Meter එක හරහා ඔබේ වේගයත් battery level එකත් ඉතා පහසුවෙන් බලන්න පුළුවන් නිසා එය ඔබේ ගමනට විශ්වාසය සහ පහසුව එකතු කරයි.

Dual Front Disc Brake සහ Rear Disc Brake තියෙන නිසා හදිසි අවස්ථාවල පවා stopping power එක මගින් ඔබට වඩාත් ආරක්ශාකාරී මෙන්ම විශ්වාසදායක ride එකක් ලැබේ .

දෛනික ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් වෙන USB Charging with Phone Holder එක නිසා ඔබේ දුරකථනය ගමන් කරන අතරේම charge කරගන්න පුළුවන්.

Dual Hydraulic Shocks සහ Rear Mono Shock එකත් එක්ක ගමන් කරන විට දුශ්කර මාර්ගවලදී පවා smooth ride එකක් ලබාගත හැකිය.

එමෙන්ම නගරය ඇතුළත හෝ තදබද සහිත තැන්වල Reverse Mode එක නිසා bike එක ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය.

Alfa Volta කියන්නේ තවත් එක electric bike එකක් විතරක් නෙවෙයි, එය ඔබට smarter, safer, stylish ride එකක් ලබා දෙන අලුත් අත්දැකීමක්.

23/09/2025
03/09/2025

ඕන තරම් Electric Bike දැකලා තිබුනට මේ තරම් powerful බයික් එකක් දැකල තියෙනවද? හඳුන්වා දෙන Alfa Spark Version 2.0 සීමාවක් නෑ. Performance විතරමයි.

Alfa Spark Version 2.0 - යෞවනයේ කැපීපෙනෙන Ride එකක්

02/09/2025

හඳුන්වා දෙන Alfa Volta Version 2.0 වෙනස් විදියට ride කරන්න කැමති ඔයාටමයි. ඉතින් අලුත් අත්දැකීමක් විඳින්න ඔබ සූදානම්ද?

Alfa Volta Version 2.0 - Ride එකක් විතරක් නෙවෙයි. ඒක Vibe එකක්!

වැඩිදුර විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්නෙ. නැතහොත් පහලින් comment කරන්න.

29/08/2025

එය සාමාන්‍ය electric යතුරුපැදියක් නොවේ.
ඔබ බලාසිටි අළුත් version එක ලඟදීම.........

26/08/2025

You ask for performance
We added engineering obsession
The new version you've been waiting for is coming soon......

21/08/2025

You asked for performance
We added engineering obsession
The new version you've been waiting for is coming soon.....

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Luyuan Alfa Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category