BM Dessert Home Ampara

BM Dessert Home Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BM Dessert Home Ampara, Food & Drink, D 305, Iginiyagala Road, Ampara.

ගොඩක්  දවසකින් නේද ලමායි.....හැමෝම හොදින් ඇති කියා හිතනවා.....මේ දවස් වල තියන උණුසමත් එක්ක එන පිපාසයට Juice milk shake ...
10/07/2026

ගොඩක් දවසකින් නේද ලමායි.....හැමෝම හොදින් ඇති කියා හිතනවා.....

මේ දවස් වල තියන උණුසමත් එක්ක එන පිපාසයට Juice
milk shake
sago drink
bubble tea
ice coffee
බීලා යන්න එන්න මේ පැත්තට....

එවගේම fruits salad එකක් වටලප්පම් කෑල්ලක් එහෙම රස බලන්න එන්න.....

අපි ඉන්නවා රෑ 9 වෙනකල්.....

BM Dessert Home Ampara
BM Dessert Home

0721130000

27/03/2026
කොහොමද ළමායි.....ඔන්න තියනවා චොකලට් බේරෙන මාරි බිස්කට් පුඩිම.....එන්න ඇවිත් රස ද බලන්න...BM Dessert Home Ampara  BM Dess...
16/03/2026

කොහොමද ළමායි.....

ඔන්න තියනවා චොකලට් බේරෙන මාරි බිස්කට් පුඩිම.....

එන්න ඇවිත් රස ද බලන්න...

BM Dessert Home Ampara
BM Dessert Home
0721130000
Wathsapp

16/03/2026
13/03/2026
කොහොමද ළමායි... ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ...ඔයාලට මතකද අපි ice cream falover 3ක් අරන් ආවා...ඒ පවුලට තව තුන් දෙනෙක් එකත...
13/03/2026

කොහොමද ළමායි...
ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ...

ඔයාලට මතකද අපි ice cream falover 3ක් අරන් ආවා...

ඒ පවුලට තව තුන් දෙනෙක් එකතු වුණා....

අඹ mango
බෙලි indian bael
මයිලෝ Milo

ස්වභාවික පලතුරු සහ fresh milk වලින්ම හදන නිසා ගොඩක් රසයි...මෙන්ම ගුණයි...

ඔන්න ඇවිත් රස බලන්න

BM Dessert Home Ampara
BM Dessert Home

0721130000

Iginiyagala Road
Ampara

24/02/2026

මගේ තවත් ආදරණීයෙක්.....

Thank you indika malli

ඔන්න අදත් ආවා මේ පැත්තට....අපිම හදපු ice cream එකක් රස බලන්න එන්න....BM Dessert Home Ampara  0721130000Whatsapp
24/02/2026

ඔන්න අදත් ආවා මේ පැත්තට....

අපිම හදපු ice cream එකක් රස බලන්න එන්න....

BM Dessert Home Ampara
0721130000
Whatsapp

දවස් දෙකකට පස්සෙ ඔන්න අද දවසේ custermersla කිහිප දෙනෙකුට දුන්නු කෑම ටික 📸ගහගන්න පුළුවන් වුණා...අනික්වා නම් නෑ ඉතිං....බල...
23/02/2026

දවස් දෙකකට පස්සෙ ඔන්න අද දවසේ custermersla කිහිප දෙනෙකුට දුන්නු කෑම ටික 📸ගහගන්න පුළුවන් වුණා...

අනික්වා නම් නෑ ඉතිං....

බලන්නකො..ඔයාලා තාම ආවේ නැත්නම් ඇවිත් බලලා කොහොමද කියලා කියන්නකෝ...
කෑම ටික....

ජාතික ගොඩක් තියනවා...
අතේ තියන මුදලට බඩ පිරෙන්න කන්න.....

සුන්දර මහවැවේ සිසිල් විදිමින්....
Cappuccino එකක් රසත් බලන්න....

කලබල කාරී ජිවිතයෙන් මොහොතක් නතර වෙලා කාලා යන්න එන්න....

BM Dessert Home Ampara
0721130000
Whatsapp

අද ගොඩක් busy ලස්සන දවසක්....අද හදපු දේවලින් කොටසක්....BM Dessert Home Ampara  BM Dessert Home 0721130000Whatsapp
21/02/2026

අද ගොඩක් busy ලස්සන දවසක්....
අද හදපු දේවලින් කොටසක්....

BM Dessert Home Ampara
BM Dessert Home
0721130000
Whatsapp

Address

D 305, Iginiyagala Road
Ampara
BMDESSERTHOME

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when BM Dessert Home Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category