Corn Cabin

Corn Cabin Sweet corn with Flavour

31/07/2026

Your Daily dose of corn

30/07/2026
Final 2 Days! Taste the flavour at our discounted price Don't miss out hurry to CornCabin !!!
11/07/2026

Final 2 Days!

Taste the flavour at our discounted price

Don't miss out hurry to CornCabin !!!

Corn Cabin වෙතින් විශේෂ වට්ටම් දීමනාවක්! ​අපගේ නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබුණද, අපගේ ආදරණීය පාරිභෝගික ඔබ වෙනුවෙන් එළඹෙන ඉ...
10/07/2026

Corn Cabin වෙතින් විශේෂ වට්ටම් දීමනාවක්!

​අපගේ නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබුණද, අපගේ ආදරණීය පාරිභෝගික ඔබ වෙනුවෙන් එළඹෙන ඉරිදා වන තෙක් පැරණි සහනදායී වට්ටම් මිලටම ලබා දීමට අප තීරණය කළා! 💛

​ප්‍රමාද නොවී අදම පැමිණ ඔබේ ප්‍රියතම Corn Cabin රසයන් විශේෂ වට්ටම් මිලටම ලබා ගන්න!


​📊 මිල ගණන්:

​🌽 Classic: නව මිල රු. 320.00
➡️ වට්ටම් මිල:රු. 280.00

​🌶️ Spicy: නව මිල රු. 330.00
➡️ වට්ටම් මිල: රු. 280.00

​🥛 Creamy: නව මිල රු. 360.00
➡️ වට්ටම් මිල: රු. 330.00

​⭐ Special: නව මිල රු. 380.00
➡️ වට්ටම් මිල: රු. 350.00

​දීමනාව ඉරිදා දක්වා පමණක් වලංගු වේ. අදම පැමිණ වෙනස වටහා ගන්න!

අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත,​අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්, අපගේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය එලෙසම පවත්වා ගැනීම සඳහා ම...
09/07/2026

අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත,

​අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්, අපගේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය එලෙසම පවත්වා ගැනීම සඳහා මිල ගණන් සංශෝධනය කිරීමට සිදු වූ බව කනගාටුවෙන් වුවද දැනුම් දෙන්නෙමු.

​✨ නව මිල ගණන්:

​🌽 Classic: රු. 320.00
​🌶️ Spicy: රු. 330.00
​🥛 Creamy: රු. 360.00
​⭐ Special: රු. 380.00

​කරුණාවෙන් සලකන්න: මෙම මිල වෙනස්වීම් සිදුවන්නේ දැනට පවතින තොග අවසන් වීමෙන් පසුව පමණි.
​සෑමවිටම අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ ඔබේ අඛණ්ඩ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏💛

සැමට සුභ පොසොන් උත්සවයක් වේවා! 🙏පොසොන් කලාපය බලන්න යන ගමන් රසම රස බඩඉරිඟු සංග්‍රහයකින් සතුටු වෙන්න දැන්ම Corn Cabin එකට ...
30/06/2026

සැමට සුභ පොසොන් උත්සවයක් වේවා! 🙏

පොසොන් කලාපය බලන්න යන ගමන් රසම රස බඩඉරිඟු සංග්‍රහයකින් සතුටු වෙන්න දැන්ම Corn Cabin එකට එන්න!

පොසොන් උත්සවය වෙනුවෙන් අපි විශේෂයෙන්ම විවෘතයි. 🌽✨

දිනය: පොසොන් සතිය පුරාම

වේලාව: සවස 3:30 සිට රාත්‍රී 12:00 දක්වා

යාලුවොත් එක්කම එන්න, රස විඳින්න! 🌽💛

08/06/2026

Final few peases of this stock ,
Grab yours now !!!
New stock arrivel at 19th of jun.

මේ තොගයේ අවසාන කොටස් කිහිපය,
දැන්ම ඔබේ එක ගන්න.
නව තොගය පැමිනෙන්නේ ජුනි 19 වන දින.

03/06/2026

Come and taste

Classic
Spicy
Creamy
Special

Hot days call for great snacks! ☀️🌽From our Classic Butter & Salt to our Special Garlic Cheese, there’s a flavor for eve...
26/05/2026

Hot days call for great snacks! ☀️🌽

From our Classic Butter & Salt to our Special Garlic Cheese, there’s a flavor for everyone. Swipe through to see our menu and find your favorite.

👉 Which one are you grabbing today?

Classic (Rs. 280)
Spciy (Rs. 280)
Creamy (Rs. 330)
Special (Rs. 350)

24/05/2026

Standard corn is boring—we make it an experience! 🌽 Which one are you?

1️⃣ Classic (Butter & Salt) 🧈

2️⃣ Spicy (Garlic & Chili) 🌶️

3️⃣ Creamy (Cheese) 🧀

4️⃣ Special (Cheese Garlic) 🧄

Address

Mahajana Picture Palace, Ds Senanayake Street
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Corn Cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category