Cake by senu

Cake by senu cake by ss

04/08/2026

🩷🩷

Cake by senu  අපේ කේක් කලාවේ ලස්සන දවසක් 7.31කියන්නේ ❤️ මේ අපෙන් ගියපු පලවෙනි වෙඩින් කේක් ඕඩර් එක Thank you Sithija Madu...
04/08/2026

Cake by senu අපේ කේක් කලාවේ ලස්සන දවසක් 7.31කියන්නේ ❤️ මේ අපෙන් ගියපු පලවෙනි වෙඩින් කේක් ඕඩර් එක

Thank you Sithija Madusanka අක්කේ ඔයා අපිව විශ්වාස කරලා මේ ඕඩර් එක අපිට දුන්නට

#102

Deliver to #ඇතුන්ගොඩ

ඉතින් මේ වගේ ඔයාලගෙ ලස්සන දවස් තවත් ලස්සන කර්න්න අපිට කතා කරන්න ❤️🥰🥰

චූටි දුවගෙන් එයාගේ ආදරනීය මාමට අරන් ගියපු ආදරේ 🥰 #101Deliver to  #කිවුලThank you Mashi Navodya  අක්කා අපිව විශ්වාස කරලා ...
31/07/2026

චූටි දුවගෙන් එයාගේ ආදරනීය මාමට අරන් ගියපු ආදරේ 🥰

#101

Deliver to #කිවුල

Thank you Mashi Navodya අක්කා අපිව විශ්වාස කරලා ඔයාගේ දෙවෙනි ඕඩර් එකත් අපිටම දුන්නට ❤️🥰

ඉතින් ඔයාලගෙ ආදරනීයන්ගේ ආදරනීය දවස් තවත් ආදරයෙන් පුරවන්න
👉cakes
👉Flowers
👉Gift aitem
ආදී ඕනෑම දෙයක් ලබා ගැනිමට Cake by senu අපිට කතා කරන්න 🥰❤️

ආදරනීය චූටි පැන්චෙක්ට එයාගේ ආදරනීය අම්මගෙනුයි තාත්තගෙනුයි ආදරෙන් ❤️ #100මන් ගොඩක් ආදරෙන් වගේම බයෙන් හදපු කේක් එකක් තමයි ...
23/07/2026

ආදරනීය චූටි පැන්චෙක්ට එයාගේ ආදරනීය අම්මගෙනුයි තාත්තගෙනුයි ආදරෙන් ❤️

#100

මන් ගොඩක් ආදරෙන් වගේම බයෙන් හදපු කේක් එකක් තමයි මේ නිර්මාණය Thank you Mahendra Kumar අක්කා & අයියා මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට

Deliver to #කොට්ටුකච්චිය

ඉතිම් ඔයාලගෙ ආදරනීයන්ගේ ආදරනීය දවස් තවත් ආදරයෙන් පුරවන්න Cake by senu අපිට කතා කරන්න ❤️😍0️⃣7️⃣6️⃣7️⃣0️⃣0️⃣1️⃣0️⃣8️⃣7️⃣

13/07/2026

❤️❤️

ආදරනීය චූටි දෝනියෙක්ට එයාගේ කිරි අම්මගෙ ආදරේ ❤️💖Deliver to  #ඇතුන්ගොඩ #99Thank you for your valuable oder ❤️ඉතින් ඔයාලගෙ...
13/07/2026

ආදරනීය චූටි දෝනියෙක්ට එයාගේ කිරි අම්මගෙ ආදරේ ❤️💖

Deliver to #ඇතුන්ගොඩ

#99

Thank you for your valuable oder ❤️

ඉතින් ඔයාලගෙ ආදරනීයන්ගේ ආදරනීය දවස් තවත් ආදරයෙන් පුරවන්න
👉Cakes
👉Flowers
👉Gift item ලබා ගන්න Cake by senu අපිට කතා කරන්න ❤️

ආම්මෙක්ට පුතෙක් කියන්නෙම සසරක් ❤️🩷ඉතින් ඒ සංසාරගත බැදීමක ආදරය වෙනුවෙන් ❤️ #98Deliver to  #ඇතුන්ගොඩThank you Sudarshani K...
09/07/2026

ආම්මෙක්ට පුතෙක් කියන්නෙම සසරක් ❤️🩷ඉතින් ඒ සංසාරගත බැදීමක ආදරය වෙනුවෙන් ❤️

#98

Deliver to #ඇතුන්ගොඩ

Thank you Sudarshani Kularathna akka අපිව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට

ඉතින් ඔයාලගෙ ආදරනීයන්ගේ ආදරනීය දවස් තවත් ආදරයෙන් පුරවන්න Cake by senu අපිට කතා කරන්න ❤️

0️⃣7️⃣6️⃣7️⃣0️⃣0️⃣1️⃣0️⃣8️⃣7️⃣

මැලේසියා ඉන්න එයාගේ ආදරනීය තාත්තගෙන් එයාගේ අදරනීය පුතාට අරන් ගියපු ඒ ආදරේ ❤️🩷 #97 Deliver to  #ඇතුන්ගොඩThank you akki & ...
09/07/2026

මැලේසියා ඉන්න එයාගේ ආදරනීය තාත්තගෙන් එයාගේ අදරනීය පුතාට අරන් ගියපු ඒ ආදරේ ❤️🩷

#97

Deliver to #ඇතුන්ගොඩ

Thank you akki & aiya අපිව විශ්වාස කරලා ඔයාලගෙ ඕඩර් එක අපිට දුන්නට ❤️

ඉතින් ඔයාලගෙ ආදරනීයන්ගේ ආදරනීය දවස් තවත් ආදරයෙන් පුරවන්න
👉cakes
👉Flowers
👉Gift aitem ලබා ගන්න දැන්ම Cake by senu අපිට කතා කරන්න
0️⃣7️⃣6️⃣7️⃣0️⃣0️⃣1️⃣0️⃣8️⃣7️⃣

මල්ලි කෙනෙක්ට එයාගේ අක්කා කියන්නේ එයාගේ දෙවෙනි අම්මා ❤️ඉතින් ඒ ආදරනීය අක්කගෙන් එයාගේ මල්ලිට ඒ  ආදරේ ❤️🥰❤️Deliver to  #කි...
03/07/2026

මල්ලි කෙනෙක්ට එයාගේ අක්කා කියන්නේ එයාගේ දෙවෙනි අම්මා ❤️ඉතින් ඒ ආදරනීය අක්කගෙන් එයාගේ මල්ලිට ඒ ආදරේ ❤️🥰❤️

Deliver to #කිවුල

#96

❤️Thank you for your oder Mashi Navodya akka ❤️

Cake by senu contact
0️⃣7️⃣6️⃣7️⃣0️⃣0️⃣1️⃣0️⃣8️⃣7️⃣

👉Birthday cake
👉Butter cake
👉Choclate cake
👉Bento cake
👉Gift aitem
👉Teddy

Address

Galkulama, Kottucachchiya
Anamaduwa
61500

Telephone

+94767001087

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by senu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake by senu:

Shortcuts

Share