THE CASHEW HEAVEN

Call Contact the business

THE CASHEW HEAVEN 100% naturally harvested, premium quality Sri lankan cashew with different flavors.
(60)

Good morning 😊😊,මේ ටිකේම අපිට අපු orders ඉතුරු ටිකත් අපි yesterday ,Delivery එකට handover කරා,ඉතින් ලමයි, වැස්සේ තෙමෙන් ...
17/10/2026

Good morning 😊😊,

මේ ටිකේම අපිට අපු orders ඉතුරු ටිකත් අපි yesterday ,

Delivery එකට handover කරා,

ඉතින් ලමයි, වැස්සේ තෙමෙන් නැතිව බලන් ඉන්න ඔයාගේ කජු එක

දවස් 2න් , හම්බෙනවා හරිද...,

ඉතින් thank you...,

අපි ගැන තියන විශ්වාසයට 😍😍😍,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඔයාටත් ඔයාගේ ඕනම උත්සව අවස්ථාව හා වෙනත් ඕනම අවස්ථාවක් සදහා කජු ගන්නනම් අපෙන් අරන් බලන්න,

100% දේශීය කජු පමනක් භාවිතා කරමින් ,
සියලුම නිශ්පාදනයන් කරනු ලැබේ .

අප සම්බන්ද කර ගැනීමට ,
Whatsapp : 0776665711,
Call : 0763149822,





ඔයාත් බලන්නේ මේ වගේ කජු එකක්ද?.....,අයියෝ......., ඇයි අනේ බලන් ඉන්නේ,ඔයාට 100% ලංකාවේ කජුම ගන්න එකම තැන,🥰THE CASHEW HEAV...
15/10/2026

ඔයාත් බලන්නේ මේ වගේ කජු එකක්ද?.....,

අයියෝ......., ඇයි අනේ බලන් ඉන්නේ,

ඔයාට 100% ලංකාවේ කජුම ගන්න එකම තැන,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඔයාට ඕනම වර්ගයක කජු,

ඉතා හොද ප්‍රමිතියකින් ,
නැවුම් කජු,
පහසු මිලකට,
ඉක්මන් delivery එකක් දෙන්න අපිට පුලුවන්,

ඉතින් ඔයත් අපෙන් කජු එකක් අරන් බලන්න,

මෙන්න පහල තියෙනවා අපේ numbers ,

Whatsapp : 0776665711,
Call : 0763149822,






මේ ටිකේම ගිය කජු වලින් පොඩි photos ටිකක්,අපෙන් කජු ගන්න ඔයාලාට ,THANK YOU 🥰🥰,ඉතින් අපි ඔයාගේ ඕනම අවශ්‍යය තාවයකට කජු ,ඕනම...
14/10/2026

මේ ටිකේම ගිය කජු වලින් පොඩි photos ටිකක්,

අපෙන් කජු ගන්න ඔයාලාට ,THANK YOU 🥰🥰,

ඉතින් අපි ඔයාගේ ඕනම අවශ්‍යය තාවයකට කජු ,

ඕනම ප්‍රමාණයක් දෙන්න සූදානම්වී ඉන්නවා,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඔන්න ඔයාටත් අපෙන් කජු ටිකක් try කරලා බලනවනම්,

මෙන්න තියෙනවා numbers,

Whatsapp : 0776665711,
Call : 0763149822,






Hiii. Good morning 🥰🥰,මේකත් ඉතින් හදිස්සි කියලා අද උදේම ඇවිත් අරන් ගිය order එකක්,මේයාත් පොඩි business එකක් කරන අපේ කෙනෙ...
12/10/2026

Hiii. Good morning 🥰🥰,

මේකත් ඉතින් හදිස්සි කියලා අද උදේම ඇවිත් අරන් ගිය order එකක්,

මේයාත් පොඩි business එකක් කරන අපේ කෙනෙක් තමයි,

මේයාට ඕන උනා ovened කජු වලින් 15 kg,

ඉතින් උදේන්ම එක හදලා දුන්නා...,

බලන්න දෙයක් නැ ලමයි, අංක 1 ට විශ්වාසය තමයි,

100% ම ලංකාවේ කජු මේවා...,

Best price එකත් එක්ක,
නැවුම් කජු,

ඔබත් ගන්න බලනවනම් ඔයත් එන්න,
🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඔයට අපෙන් ඇනවුම් කිරීමට නම්,
Whatsapp : 0776665711,
Call : 0763149822,





ආයුබොවන්...,අපෙන් මේ සතියේ දාපු orders වලින් ටිකක්,ඔන්න අවසාන ටික yesterday අපි භාර දුන්නා, ඉතින් හැමොම බලාපොරොත්තුවෙන් ...
11/10/2026

ආයුබොවන්...,

අපෙන් මේ සතියේ දාපු orders වලින් ටිකක්,

ඔන්න අවසාන ටික yesterday අපි භාර දුන්නා, ඉතින්
හැමොම බලාපොරොත්තුවෙන් ඉන්න දවස් 3 ඔයාලට හම්බෙනවා,

මේ හැම order එකක්ම දාපු හැමෝටම ගොඩක් ස්තුතියි,

අපිට ඔයාගේ පොඩි order එකක් උනත් ගොඩක් වටිනවා..,

මේ orders ටික ගියේ,

* කඩුවෙල,
*අනුරාදපුර,
*කුරැණැගල,
*පන්නල,
*හම්බන්තොට

වගේ තැන් වලට,

ඔබටත් කජු ගන්නනම් ඇවිත් බලන්න,

🥰 THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew )

අප සමග සම්බන්ධ වීමට,

Whatsapp : 0776665711,
Call : 0763149822,









Hii, good morning ,😍😍,මේ ටිකේම එකම වගේ ලග,ලග ආව orders ටික,30kg,😍,Ovened full nut,😍,Cooking cashew,ඉතින් මේයාට order එක ...
09/10/2026

Hii, good morning ,😍😍,

මේ ටිකේම එකම වගේ ලග,ලග ආව orders ටික,

30kg,

😍,Ovened full nut,
😍,Cooking cashew,

ඉතින් මේයාට order එක දලා 1 hour වලින් අරන් යන්නටත්,

එනවා කිවානේ,

ඉතින් ඒ කරලා එයා එන්නත් කලින් අපේ එක්කේනා town එකේ,

ඉතින්,
ඔයාටත් ඕනම ප්‍රරමානයක්, ඕනම වේලවක ,පරක්කු නොවී ඉක්මනටම ගන්න නම්,

ඔයා එන්න ඕනම තැන තිග්නව පහල. 😊😊😊😊,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඉතින් අපි ඔයාට වැඩ කරන දවස් 3 ඔයාට කජු එක ගෙනත් දෙනවා,

ඔයාටත් 100% ලංකාවේ කජුම නම් ඕන ,

හරි,

පහල තියෙනවා අපේ. Numbers tika,

අදම mag එකක් දාන්න ඔයත්,
Whatzapp: 0776665711,
Call : 0763-49822,






🥰good morning 🥰🥰,ඔයාට ඕන වර්ගයේ කජු ,ඕනෑම ප්‍රමානයක් , ගන්නද බලන්නේ,ඇයි, ඕනම දේ බැලුවද ?,100% ලංකාවේ කජුම පමනයි,ඉතින් ඔය...
09/10/2026

🥰good morning 🥰🥰,

ඔයාට ඕන වර්ගයේ කජු ,

ඕනෑම ප්‍රමානයක් , ගන්නද බලන්නේ,

ඇයි, ඕනම දේ බැලුවද ?,

100% ලංකාවේ කජුම පමනයි,

ඉතින් ඔයාත් ,ඔයාට ඕනම විදියේ කජු එකක් ගන්නනම්

එන්න ඔන එකම තැන,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඔයත් try karala බලන්න අදම,
Whatsapp : 0776665711,
Call : 0763149822,







ඔන්න මේක අපේ පාරිභෝගික මහතා ගෙදරටම ඇවිත් අරන් ගියේ,ඉතින් මේකත් ගියේ පොඩි business එකක් කරන කෙන්ක් ලගට,එයාටත් අපි හොදම. P...
08/10/2026

ඔන්න මේක අපේ පාරිභෝගික මහතා ගෙදරටම ඇවිත් අරන් ගියේ,

ඉතින් මේකත් ගියේ පොඩි business එකක් කරන කෙන්ක් ලගට,

එයාටත් අපි හොදම. Prices එක්ක එයාට ඕන කජු වර්ග ටික,

ලස්සනට හදලා දුන්නා,

ඉතින් අපිව විශ්වාස කරලා ගෙදරටම ඇවිත් කජු එක අරන් ගියාට,

Thank you 😊😊😊,

ඔයාත් හොයන්නේ ලංකාවේ කජු ගන්න තැනක්ද?...,

එහෙන්ම් එන්න ඕන හරිම තැන,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew)

ඕනම වෙලාවක අපිව සම්බන්ධ කර ගන්න,

Whatsapp : 0776665711,
Call :0763149822,









Good morning 🥰🥰,ඔන්න yesterday අපෙන් ගිය තවත් order එකක්,මේතන 30kg, අපි ඉතින් ඔයාගේ. business එකට set. වෙන්න දෙන්න පුලුව...
07/10/2026

Good morning 🥰🥰,

ඔන්න yesterday අපෙන් ගිය තවත් order එකක්,

මේතන 30kg,

අපි ඉතින් ඔයාගේ. business එකට set. වෙන්න දෙන්න පුලුවන්,
Best price එකක් තමයි දෙන්නේ,

ඉතින් අපි මේ order එක යැවුවේ ,

🥰නුවරට🥰

අපි ඔයාට ඕන කජු ඕනම එකක්,

ඕනම දවසක,
ඕනම තරමක් ,
ඇයි , හොදම මිල,
ඔයාගේ විදියට දෙන එකම තැන,

🥰THE CASHEW HEAVEN 🥰
(rathmalgaswewa lalith cashew )

ඔයාත් අදම අපෙන් කජු කාලා බලන්නකො..😊😊,

මෙතනින් ඇනවුමක් දාන්න,
Whatsapp : 0776665711,
Call : 0763149822,








Hii, Good morning ,🥰Roasted cashews 🥰,මේ order එන්නේ යලුවෙක්ගේ , business එකක් කරන්න පටන් ගන්න යන යලුවෙක්ගෙන්,ආය බලන්න ද...
06/10/2026

Hii,
Good morning ,

🥰Roasted cashews 🥰,

මේ order එන්නේ යලුවෙක්ගේ , business එකක් කරන්න පටන් ගන්න යන යලුවෙක්ගෙන්,

ආය බලන්න දෙයක් නැ,

Best price එකකට කරලා දුන්නා,

ඉතින් thank you 😍😍,

🥰THE CASHEW HEAVEN🥰
(rathmalgaswewa lalith cashew)

ඔයාටත් ඕනම වර්ගයක කජු ගන්න ඕනන්ම්,
100% ලංකා කජුම ගන්න එන්න අපේ ලගට,

Order එකක් දාන්න,

Whatsapp : 0776665711,
Call : 0763149822,








Address

Rathmalgaswewa, Mahakubukkadawala
Puttalam
61272

Telephone

+94763149822

Website

Alerts

Be the first to know and let us send you an email when THE CASHEW HEAVEN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to THE CASHEW HEAVEN:

Shortcuts

Share

Category