A&S cake creations

A&S cake creations A&S cake creation
(64)

සෙනෙහසේ කැදැල්ලෙන් නික්ම ගිය වැඩිහිටියන් 11දෙනාටම නිවන්සුව.......🙏🙏🙏😭😭අනේ වෙනදට අපි එයාලගෙ වීඩියෝ බලල සතුටු වුනා ඒත් අද ...
04/06/2026

සෙනෙහසේ කැදැල්ලෙන් නික්ම ගිය වැඩිහිටියන් 11දෙනාටම නිවන්සුව.......🙏🙏🙏😭😭
අනේ වෙනදට අපි එයාලගෙ වීඩියෝ බලල සතුටු වුනා ඒත් අද මුලු රටක්ම කම්පාවෙනවා මේනිසා 🥺😭
අනේ තුවාල වුනු අයටත් ඉක්මනින් ම සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ...🙏🙏
අනේ ඊයෙ ඉදල හිතට හරිම වේදනයි අනේ මොකක්ද මේ වුනේ .🥺🥺🥺

゚viralシfypシ゚viralシalシ

බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා ......!!!ආදරණීය මගේ මැණික් කැටවලට ආදරෙයි 🥰😘      ゚viralシfypシ゚viralシalシ   🇱🇰
04/06/2026

බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා ......!!!
ආදරණීය මගේ මැණික් කැටවලට ආදරෙයි 🥰😘


゚viralシfypシ゚viralシalシ
🇱🇰

A&S cake creations Call /Whats app msg 0756255828 Delivery available 🛵🚗 පසුගිය දිනක හැඩවී නයිවලට ගිය කේක් එක  🥰වසර පහකටත...
03/06/2026

A&S cake creations
Call /Whats app msg 0756255828
Delivery available 🛵🚗

පසුගිය දිනක හැඩවී නයිවලට ගිය කේක් එක 🥰

වසර පහකටත් වඩා ඩැඩිකාලයක් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් වගේම දේශීය ලාංකිකයන් ගේ විශ්වාසය රැදි එකම සන්නාමය &S Cake Creations බවට පත්ව අත්තේ ඒ ඔබේ ආදරය නිසාවෙනි.
ඉතින් මේ ඕඩර් එකත් විදේශ ගතව සිටින මගේ පරනම customer කෙනෙක්ගෙන් ලැබුනු ඕඩර් එකක් 🥰🥰 .ඉතින් මාව මෙච්චර විශ්වාස කරලා මේ දෙන ඕඩර් වලට ගොඩාක් ස්තුතියි 🙏🥺 ආදරෙයි 💗💗
Janaka Minigammana ayye thank you so much❤️

゚viralシfypシ゚viralシalシ

🇱🇰

03/06/2026

ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාගෙ ආදරණීයන්ට මේ වගේ ලස්සන චොක්ලට් gift 🎁 එකක් යවන්න ඕනිනම් අපිට කතාකරන්න .🥰
💗 ලංකාවේ 🍫 වගේම පිටරට 🍫වලිනුත් මේ gift 🎁 එක හදාගන්න පුලුවනි .
💗ඔයාගෙ ආදරණීයයන් ලංකාවේ කොහේ හිටියත් එය ඉන්න තැනටම .🥰
එහෙනම් ඉක්මනින් අපේ whats app එකට msg එකක් දාන්න 0756255828.

゚viralシfypシ゚viralシalシ

🇱🇰 A&S cake creations

සුබ දවසක් වේවා ......!මගේ ආදරණීය මැණික් කැටවලට 💗😘😘 අලුත් මාසයක් පටන්ගත්තත් ඔන්න පේජ් එක පැත්තට ආවෙ අද තමයි .            ...
03/06/2026

සුබ දවසක් වේවා ......!
මගේ ආදරණීය මැණික් කැටවලට 💗😘😘

අලුත් මාසයක් පටන්ගත්තත් ඔන්න පේජ් එක පැත්තට ආවෙ අද තමයි . තරමක කාර්‍ය්බහුලත්වයත් සමග හටගත් අසනීපතත්වය නිසාවෙන් පේජ් එකට එන්න කාලය තිබුනෙ නෑ 🥺🥺 නෑ .තවමත් අසනීපතත්වයේ අවසාන කාල පරිච්ඡේදය පසුකරමින් සිටින අතර ඒත්දැන් නැවතත් බාරගත් වැඩ කරන්න වගේම Office යන්නත් ඕනිනෙ හැමදාම නිවාඩුදාන්නත් බෑනෙ 🥺🫣
ඉතින් අද දවසේ ආරම්භ කරන සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
ආදරෙයි හැමෝටම 💗🥰😘 බුදුසරණයි 🙏


゚viralシfypシ゚viralシalシ
🇱🇰

25/05/2026

Well Known page එක පැත්තට ගියොත් මේ වගේ තව ලස්සන පේන්ටින් සාරි ඩිසයින් බලාගන්න වගේම ඕඩර් කරගන්නත් පුලුවන් .💗🥰
Highly recommend known page 💗


゚viralシfypシ゚viralシalシ

🇱🇰

ආදරණීය සුබ සතියක් මගේ ආදරය මැනික්කැටවලට ....💗🙏මේ සතියේ ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා ...💗💐ආදරෙ...
24/05/2026

ආදරණීය සුබ සතියක් මගේ ආදරය මැනික්කැටවලට ....💗🙏
මේ සතියේ ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා ...💗💐
ආදරෙයි 🥰😘

゚viralシfypシ゚viralシalシ

🇱🇰

19/05/2026

ආදර බිරිඳගෙන් ......ලැබුනු තෑග්ග 🥰🥰


゚viralシfypシ゚viralシalシ

🇱🇰
A&S cake creations

A&S cake creations Call /Whats app msg 0756255828 Delivery available 🛵🚗 ආදර බිරිඳගෙන් ලැබුනු  Birthday 🎊🎁🎈  තෑග්ග 🥰🥰   ゚...
19/05/2026

A&S cake creations
Call /Whats app msg 0756255828
Delivery available 🛵🚗

ආදර බිරිඳගෙන් ලැබුනු Birthday 🎊🎁🎈 තෑග්ග 🥰🥰


゚viralシfypシ゚viralシalシ

🇱🇰

ආදරණීය ලස්සන දවසකට සුබාසිංසන ......💐💗අද දිනයේදීත් ඔයාගෙ මේ පුංචි ව්‍යාපාරයේ බිස්නස් වැඩි වෙන වාසනාවන්ත සුබ  දවසක් ප්‍රාර...
18/05/2026

ආදරණීය ලස්සන දවසකට සුබාසිංසන ......💐💗
අද දිනයේදීත් ඔයාගෙ මේ පුංචි ව්‍යාපාරයේ බිස්නස් වැඩි වෙන වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔන්න ....💗💗💗
ඉතින් හැමදාමත් වගේ මගේ ආදරණීය මැණික් කැටවලට ආදරෙයි 🥰😘


゚viralシfypシ゚viralシalシ
🇱🇰

Address

108/A, Seeduwatha , Pancilgoda
Andiambalama

Telephone

0756255828

Website

Alerts

Be the first to know and let us send you an email when A&S cake creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share