BSri product pvt ltd

BSri product pvt ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BSri product pvt ltd, B Sri product (pvt)Ltd , 235, periyamaduwa, Andigama.
(41)

🌿 BSRI Product offers high-quality natural herbal powders & eco-friendly products from Sri Lanka.
✨ Crafted with traditional methods, our remedies, herbal teas & wellness products are safe, authentic, & delivered worldwide.

පිනක් කරන්න ලොකු ලොකු සල්ලි ඕන නෑ 🥺තමන්  ළඟ තියෙන්නේ දාහක් නම් ඒකෙන් දහයක් දුන්නත් ඇති හිතේ ශ්‍රද්ධාවෙන් 😊මේ ආච්චි අම්මා...
08/09/2026

පිනක් කරන්න ලොකු ලොකු සල්ලි ඕන නෑ 🥺

තමන් ළඟ තියෙන්නේ දාහක් නම් ඒකෙන් දහයක් දුන්නත් ඇති හිතේ ශ්‍රද්ධාවෙන් 😊

මේ ආච්චි අම්මා හිතේ ලොකු භක්තියක් තියාගෙන දානෙට දුන්නේ 100යි හැබැයි ඒ පිනම ඇයට ලක්ශ ගානක ගෙයක් ලබා දුන්නා...❤

හිසට සෙවනක් ලැබුනු ඇය අද ගොඩක් සතුටින් 😍

Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මෙවන් උපකාර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....🙏

තෙරුවන් සරණයි 🙏❤

BSri product pvt ltd

08/09/2026

පොඩි පැකට් එකක ලොකු දිවුල් රසයක් 😍💛
ගමේ රසය… දැන් ඔයාගේ ගෙදරට! 🌿✨

දිවුල් රසයට ආදරේ නම් මේක ඔයාටමයි 😋

#දිවුල්

🌞 සුභ උදෑසනක් වේවා! ❤️අද දවස ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න…මොකද හීන සැබෑ වෙන්නේ, ඒ වෙනුවෙන් අතහරින්නේ නැති අයටයි. ✨💪❤️  ...
08/09/2026

🌞 සුභ උදෑසනක් වේවා! ❤️

අද දවස ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න…
මොකද හීන සැබෑ වෙන්නේ, ඒ වෙනුවෙන් අතහරින්නේ නැති අයටයි. ✨💪❤️

🇱🇰✈️ රට ගියත්… ලංකාවේ සුවඳ අමතක කරන්න එපා! 🌿❤️උණු උණු බත් පිඟානකට…පරිප්පු හොද්දකට…කිරි හොද්දකට…පොල් සම්බෝලෙකට… 😍අම්මාගේ ...
07/09/2026

🇱🇰✈️ රට ගියත්… ලංකාවේ සුවඳ අමතක කරන්න එපා! 🌿❤️

උණු උණු බත් පිඟානකට…
පරිප්පු හොද්දකට…
කිරි හොද්දකට…
පොල් සම්බෝලෙකට… 😍

අම්මාගේ කුස්සියේ ඉඳන් එන ඒ කරපිංචා සුවඳ…
දුර රටක ඉන්නකොට තමයි තවත් හිතට දැනෙන්නේ. 🥹🇱🇰

🌿 BSRI කරපිංචා පවුඩර්
ලංකාවේ කෑමක රසයත්, සුවඳත් මතක් කරවන පුංචි පැකට් එකක්… ❤️

රට ගිහින්… ලංකාවේ සුවඳට කමුද! 🇱🇰🌿

076 445 1202

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

🌿 කෑමට ගන්න දේ ගැන බයක් නැතිව… විශ්වාසයෙන් තෝරගන්න! 🌿අපි හදන්නේ නිකම්ම   Products නෙවෙයි… ❤️පිරිසිදුකම, නිවැරදි ක්‍රියාව...
07/09/2026

🌿 කෑමට ගන්න දේ ගැන බයක් නැතිව… විශ්වාසයෙන් තෝරගන්න! 🌿

අපි හදන්නේ නිකම්ම Products නෙවෙයි… ❤️
පිරිසිදුකම, නිවැරදි ක්‍රියාවලිය සහ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වෙලා හදන නිෂ්පාදනයි. 🌱

🍃 කොළ පවුඩර්
🍵 විවිධ Tea වර්ග
🥬 මැල්ලුම් වර්ග
🥕 Dehydrated එළවළු
🍍 Dehydrated පලතුරු
🥔 විවිධ අල වර්ග

✨ නියම ප්‍රමිතියට… පිරිසිදුව… සාධාරණ මිලකට......💫

ගුණාත්මකභාවය අඩු කරලා මිල අඩු කරන එක නෙවෙයි අපේ අරමුණ…
හොඳම දේ සාධාරණ මිලකට ලබාදෙන එකයි අපේ උත්සාහය. 💚

අපිට වටින්නේ එක වරක් මිලදී ගන්නා කෙනෙක්ට වඩා,
අපේ නිෂ්පාදන ගැන විශ්වාසය තියාගෙන නැවතත් අපිව තෝරගන්න පවුලක්. 🥹❤️

🌿 BSRI Products
Clean • Quality • Naturally Dehydrated 🌿

👶🏻🌿 බබාගේ කෑමට තවත් පුංචි කොළ එකතුවක්… 💚අම්මේ… පුංචි පැටියාට කෑම හදද්දි“මොනවද මේ කෑමට තවත් එකතු කරන්න පුළුවන්?” කියලා හි...
07/09/2026

👶🏻🌿 බබාගේ කෑමට තවත් පුංචි කොළ එකතුවක්… 💚

අම්මේ… පුංචි පැටියාට කෑම හදද්දි
“මොනවද මේ කෑමට තවත් එකතු කරන්න පුළුවන්?” කියලා හිතනවද? 🥹❤️

🌿 ලුනුවිල පවුඩර් කියන්නේ අම්මලාට පහසුවෙන් ආහාරයට එකතු කරගන්න පුළුවන් කොළ පවුඩර් එකක්.

🍚 බත් එක්ක
🥣 කැඳවලට
🥕 එළවළු වට්ටෝරුවලට
🍲 සුප්වලට

පොඩි ප්‍රමාණයකින් එකතු කරලා බබාගේ ආහාරයට ස්වභාවික කොළ වර්ගයක විවිධත්වයක් ගෙන එන්න පුළුවන්. 🌱

💚 අම්මාගේ ආදරේ තියෙන්නේ ලොකු දේවල්වල විතරක් නෙවෙයි…
බබාගේ පිඟානට එකතු කරන මේ වගේ පුංචි දේවල්වලත් තියෙනවා. 🥹👶🏻

🌿 BSRI LUNUVILA POWDER
ස්වභාවිකව සකස් කළ කොළ පවුඩර් එකක් — අම්මලාගේ කෑම හදන වැඩේ තවත් පහසු කරගන්න. 💚

📩 ඔබේ පුංචි පැටියාගේ කෑමටත් එකතු කරගන්න කැමති නම් අපිට කතා කරන්නකෝ ❤️ 076 445 1202

අපි පටන් ගත්තෙ බින්දුවෙන්...බිස්නස් එකක් ගැන මුකුත්ම අපි දැනන් හිටියේ නෑ...හැබැයි අපි මුල ඉදලම පිරිසිදුකමට මුල් තැන දුන්...
07/09/2026

අපි පටන් ගත්තෙ බින්දුවෙන්...

බිස්නස් එකක් ගැන මුකුත්ම අපි දැනන් හිටියේ නෑ...හැබැයි අපි මුල ඉදලම පිරිසිදුකමට මුල් තැන දුන්නා....අපි හිතුව පාරිභෝගික මහත්ම මහත්මීන් BSri product pvt ltd නිශ්පාදන ආදරෙන් වැළඳ ගනීවී කියලා 🫂❤

ඒ වගේම විශේශෙන්ම අපි මේ වෙනකල්ම අපේ කස්ටමර් සර් කෙනෙක්, මිස් කෙනෙක් එක්ක රණ්ඩු වෙලා නෑ....ඒ අයගෙ හිත රිදවලා නෑ

ඇත්ත, මේ බිස්නස් එකේදි දුක හිතෙන, තරහා එන දේවල් වෙනවා තමා හැබැයි අපි අපේ බිස්නස් එකේදී The customer is right කියලා තමා සළකන්නේ....

ඉතින් අපිට ඔයාලව ගොඩක් වටිනවා...ගොඩාක්ම වටිනවා 🫂❤

අපිත් එක්කම රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🥰💫

පුලුවනි නම් පේජ් එක ෆලෝ කරලා සපෝර්ට් එකක් දෙන්නකෝ 🥺🙏❤

🌿💚 ලුනුවිල පවුඩර් ගන්න හොඳම වෙලාව මේකයි! 💚🌿BSri product pvt ltd ඔයාට 1 KG එකක් ඕන නම් 👉 රු. 1,650/-හැබැයි… 👀🔥5 KG හෝ ඊට ...
07/09/2026

🌿💚 ලුනුවිල පවුඩර් ගන්න හොඳම වෙලාව මේකයි! 💚🌿BSri product pvt ltd

ඔයාට 1 KG එකක් ඕන නම් 👉 රු. 1,650/-

හැබැයි… 👀🔥
5 KG හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නවා නම්, 1 KG එකක් රු. 1,590/- පමණයි! 😍 💰💚

🌱 ගෙදර භාවිතයට
🌱 බෙදාගන්න
🌱 Business එකකට Bulk ගන්න

ඔයාට ගන්න ඕන ලුනුවිල පවුඩර් ප්‍රමාණය කීයක්ද? 👇😊 076 445 1202

#ලුනුවිලපවුඩර්

🌞❤️ සුභ උදෑසනක් මගේ ආදරණීයයන් හැමෝටම! 🌸අද දවස කොහොම වෙයිද කියලා අපි දන්නේ නෑ…ඒත් හොඳ දවසක් වේවා කියලා හිතලා පටන් ගත්තොත්...
07/09/2026

🌞❤️ සුභ උදෑසනක් මගේ ආදරණීයයන් හැමෝටම! 🌸

අද දවස කොහොම වෙයිද කියලා අපි දන්නේ නෑ…
ඒත් හොඳ දවසක් වේවා කියලා හිතලා පටන් ගත්තොත්, දවස ලස්සන කරගන්න පුළුවන් අපිටමයි. 🥰✨

මේ පෝස්ට් එක දැක්කා නම්…
ඔයාගේ අද දවසත් සුපිරිම සුපිරි වෙන්න කියලා ❤️ එකක් දාගෙන යන්න! 😍👇

🌿 සුන්දර සිතුවිලි
🌸 සුන්දර මිනිසුන්
✨ සුන්දර දවසක්!

ජයම වේවා! ❤️🙏

BSri product pvt ltd

076 445 1202

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

#සුභඋදෑසනක් 🌞
❤️
#අලුත්දවසක් 🌸

#ජයමවේවා 🙏❤️

06/09/2026

සතියේ අවසානම ඕඩර් එක....❤️🥰♻️

BSri product pvt ltd

076 445 1202

Address

B Sri Product (pvt)Ltd , 235, Periyamaduwa
Andigama
61508

Website

Alerts

Be the first to know and let us send you an email when BSri product pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share