ඉස්සා Mix Rice Grand

ඉස්සා  Mix Rice Grand දිව පිනවන රසයක සුපිරිම අත්දැකීම! Pocket එකටත් වාසි, බඩත් පිරෙන සුපිරිම Mix Rice රස විඳින්න අපත් සමඟ එකතු වන්න.
(1)

16/08/2026

නැවතත් සුපුරුදු පරිදි 26 වැනි දා සිට "මික්ස් රයිස් ෆුල්" එකක් රු 1200/= කට😮. රසවත් ඉස්සෝ, මාලු, චිකන්,සොසේජස් පිරුණු රයිස් එකේ රස බලන්න අදම ඇණවුම් කරන්න🤤
3 දෙනෙකුට ඇතිවෙන්න කන්න පුළුවන්😱

දහවල් 10am | රාත්‍රි 4pm පෙර ඇනවුම් ලබාගැනේ 🫣

🛵 Home Delivery Available | අමතන්න: 076 7289792

16/08/2026
13/08/2026

🍛 1KG+ Mix Rice එකක් රු.1200/= පමණයි! 😍
🦐 ඉස්සෝ
🍗 චිකන්
🐟 මාළු
🌭 සොසේජස්
👨‍👩‍👧‍👦 තුන් දෙනෙක්ට ප්‍රමාණවත්
රසයෙන් පිරුණු, පවුලේ අයත් යාළුවන්ත් එක්ක බෙදාගෙන රස විඳින්න පුළුවන් 1KG+ Mix Rice එකක් දැන් ඔබටත්!
📍 අනුරාධපුර
🚚 Home Delivery Available
📞 දැන්ම Order එකක් දාන්න 0767289792

📍 රත්තරන්ලා... අපේ අලුත්ම Mix Rice Grand Take Away Outlet එක කොහෙද Open කරන්න ඕනේ? 🤔🍛ඔයාලගේ අදහස අපිට ගොඩක් වටිනවා! ❤️👇 ...
08/08/2026

📍 රත්තරන්ලා... අපේ අලුත්ම Mix Rice Grand Take Away Outlet එක කොහෙද Open කරන්න ඕනේ? 🤔🍛
ඔයාලගේ අදහස අපිට ගොඩක් වටිනවා! ❤️
👇 Comment එකකින් කියන්න... අනුරාධපුරේ ඔයාලා කැමතිම Area එක මොකක්ද?
📌 වැඩිම ඉල්ලුම තියෙන ප්‍රදේශය අපේ ඊළඟ Outlet එකට සලකා බලනවා! 🎉
💬 Comment කරන්න ❤️ Post එක Like කරන්න 📲 යාළුවන්ට Share කරන්න
🍛 Mix Rice Grand 🚚 Home Delivery Only 📞 076 728 9792

L Mart Super Market and Farm Shop ❤️ Hight Recommended 🛒✨ හොඳම භාණ්ඩ අඩුම මිලට – දැන් L Mart Supermarket & Farm Shop වෙත...
07/08/2026

L Mart Super Market and Farm Shop ❤️ Hight Recommended

🛒✨ හොඳම භාණ්ඩ අඩුම මිලට – දැන් L Mart Supermarket & Farm Shop වෙතින්! ✨
🐔 නැවුම් කුකුල් මස්
🐟 මුහුදු මාළු
🥬 නැවුම් එළවළු
🛍️ තොග හා සිල්ලර භාණ්ඩ
🎉 විශේෂ වට්ටම් සමඟ ඔබට අවශ්‍ය සියල්ල එකම තැනින්!
🏠 ඔබගේ නිවසටම බෙදාහැරීමේ සේවාව.
📍 අනුරාධපුර
📞 076 712 4277
L Mart Supermarket & Farm Shop – ඔබේ විශ්වාසවන්ත මිලදී ගැනීමේ ස්ථානය. 🛒💚

Address

Ulukkulama, Anuradhapura
Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when ඉස්සා Mix Rice Grand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share