Ama's World

Ama's World 🌸 "Ama's World – Where Colours Tell Stories." (අමාගේ ලෝකය – පාටවලින් කතා කියන තැන.) 💜🎨
(16)

කිරි තේ එකක් බොමුද ☕ ☺️🌷
18/07/2026

කිරි තේ එකක් බොමුද ☕ ☺️🌷

සවු බොමු 🍵💛
18/07/2026

සවු බොමු 🍵💛

17/07/2026

ගෙදර හදපු රෝස පැස්ටා 🍝 ❤️💛 #

16/07/2026

තාත්තියි දෝනියි ❤️

1 දවස. කාලෙකින් නිසා ටිකක් අමාරුයි. එලවලු දාපු සැලඩ් එකක් යොගට්. බත් 100g. සවු නම් වීදුරු එකට වඩා බිව්වා.🍵 වතුර නම් බිව්...
25/06/2026

1 දවස. කාලෙකින් නිසා ටිකක් අමාරුයි. එලවලු දාපු සැලඩ් එකක් යොගට්. බත් 100g. සවු නම් වීදුරු එකට වඩා බිව්වා.🍵 වතුර නම් බිව්වා මැන්නෙ නැ . Workout කරා.😁 හවස් වෙද්දි තමා ඇඟ රිදෙන්නෙ. ☺️

බර 70kg.🤪. මගේ පරණ post දැක්කොත් ගොඩාක් අයට තේරෙයි ඒ තියෙන කෑම වල කිසිම පාලනයක් නැ 🙄. මේ බර නිසා විවිධාකාර අසනිප වලට මුහ...
24/06/2026

බර 70kg.🤪. මගේ පරණ post දැක්කොත් ගොඩාක් අයට තේරෙයි ඒ තියෙන කෑම වල කිසිම පාලනයක් නැ 🙄. මේ බර නිසා විවිධාකාර අසනිප වලට මුහුණ දෙන්න උනා🤕🤢🤒. ඉතිං අද ඉඳලා ආස කෑමත් කාලා කෑම පාලනය කරමු🤐. කැමති අය මාත් එක්ක එකතු වෙන්න. හෙට පළමු දවස. දවසින් දවස මං ඔයාලාට මං කාපුවා කරපු දෙවල් කියන්න්ම්.. 😋

23/06/2026

ඊයේ මෙනු එකක්
🤪 කැකුලු බත්
🤪 බිම්මල් හින්දුම
🤪 කැරට සම්බොල
🤪 බිත්තර තම්බලා
#

23/06/2026

2026 ආපු මලයාලම් සුපිරි movie එකක්. අද බැලුවේ ❤️ DRIDAM💛

Address

Anuradhapura
Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Ama's World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category