01/07/2026
🍲 උණුසුම්... රසවත්... පෝෂණයෙන් පිරිපුන් Egg Drop Soup! 🍲
🥕 එළවළු
🍝 මැකරෝනි
🍗 චිකන්
🥚 බිත්තර
මේ සියල්ල එක් කරමින් නැවුම්ව සකස් කරන පෝෂණ ගුණයෙන් ඉහළ Egg Drop Soup දැන් Vito Cafe වෙතින් ලබාගත හැක. ❤️
🎉
ඔබේ ආදරණීයයන්ට, යාළුවන්ට හෝ ඔෆිස් අයට වෙනස්ම අත්දැකීමක් දෙන්න.
🍲 උණුසුම්, රසවත්, සෞඛ්‍ය සම්පන්න Soup Cup එකක් තෑග්ගක් ලෙස ලබා දෙන්න.
🍩 මේ සමඟ අපගේ රසවත් Mini Donuts ද ඇණවුම් කළ හැක.
📍 Vito Cafe
077 405 0618
ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න! 💛✨