10/09/2026
🎓🌸 එයාගේ ජීවිතේ ලස්සනම දවසක්… ඔයාගේ ආදරයෙන් ඒ දවස තවත් මතක හිටින එකක් කරමු. ❤️
අවුරුදු ගාණක් මහන්සි වෙලා, හීන පස්සේ ගිහින්, අද එයාගේ එක හීනයක් සැබෑ වෙන දවස… 🎓✨
ඒ සතුටට පුංචි surprise එකක්,
ඒ මොහොතට ලස්සන මතකයක්,
ඒ මතකය එක්ක හැමදාම තියෙන තෑග්ගක්… 💐🥹
Rajarata University Convocation වෙනුවෙන් විශේෂ orders දැන් භාරගන්නවා. 🎓💗
🚚 Convocation දවසේ Free Delivery
ඔයාගේ special කෙනාගේ special day එකට,
Lovenza එකෙන් පුංචි ආදරයක් තෑගි කරන්න.🌷❤️
📲 Orders සඳහා WhatsApp
076 045 2392
Lovenza 🌸 Where Love Blooms