JET Jet is a food delivery service based in Anuradhapura Srilanka. You can order any kind of food at your comfort zone. We'll be there in sec. We're JET, we're fast.

Keeping our customer waiting isn't our thing.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2022

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

වෙනස අත්විදින්න.~Jet Deliveries, Your hunger companion.
09/04/2022

වෙනස අත්විදින්න.
~Jet Deliveries, Your hunger companion.

කෑම ගැන නම් බය වෙන්න දෙයක් නෑ! පට්ටම quality and that's a fact!
29/03/2022

කෑම ගැන නම් බය වෙන්න දෙයක් නෑ! පට්ටම quality and that's a fact!

ඔයත් අවන්හලක් කරගෙන යන කෙනෙක්නම් ඔයාගෙ ව්‍යාපාරය අලුත් තාක්ෂණයත් එක්ක තවත් වැඩි දියුනු කරගන්න, අපිත් එක්ක එකතු වෙන්න. . ...
25/03/2022

ඔයත් අවන්හලක් කරගෙන යන කෙනෙක්නම් ඔයාගෙ ව්‍යාපාරය අලුත් තාක්ෂණයත් එක්ක තවත් වැඩි දියුනු කරගන්න, අපිත් එක්ක එකතු වෙන්න.
.

තෙල් නෑ ගෑස් නෑ කියලා බය වෙන්න එපා, ගෙදර ඉව්වා වගේ ඉතාමත් පිරිසුදු, රස කෑම වේලක් ඔයාලගෙ ගෙදරටම ගෙන්න ගන්න. කඩවල් ගානෙ දු...
23/03/2022

තෙල් නෑ ගෑස් නෑ කියලා බය වෙන්න එපා, ගෙදර ඉව්වා වගේ ඉතාමත් පිරිසුදු, රස කෑම වේලක් ඔයාලගෙ ගෙදරටම ගෙන්න ගන්න. කඩවල් ගානෙ දුවන්නයි, පෝලිම් වල වේලෙන්නයි ඕනි නැහැ,

මේ අමාරු කාලවල ඔයාලට වෙන්න පුලුවන් උපරිම හයියක් වෙන්න ජෙට් අපි සහ අපත් සමග එකතු වී සිටින අවන්හල් හිමියන් හැමවෙලේම සූදානම්.

~Jet, your hunger companion.

අනුරාදපුර නගරයේ හොදම කඩවල් වලින්!මෙතනින් 𝗱𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 කරගන්න👇https://play.google.com/store/apps/details...                  ...
12/03/2022

අනුරාදපුර නගරයේ හොදම කඩවල් වලින්!
මෙතනින් 𝗱𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 කරගන්න👇
https://play.google.com/store/apps/details...

07/03/2022

ඔබත් කැමතිද නවතම තාක්ශණයත් එක්ක ඔබගේ කුඩා ව්‍යාපාරය ලොකු ව්‍යාපාරයක් කරගන්න?

එහෙනම් දැන්ම Jet Shop App එක download කරගෙන ඔබත් ඔබගේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරගන්න.
☎️ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න: 070 5 190 190

අවන්හල් සදහාම වෙන්වූ අපගෙ 𝗝𝗲𝘁 𝗿𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁 𝗮𝗽𝗽 එක මගින් අවන්හලක් කරන් යන ඔයාලට ඔයාලගේ සේවාවන් වගේම ඔයාලගෙ පාරිභෝගික ජාලය ප...
04/03/2022

අවන්හල් සදහාම වෙන්වූ අපගෙ 𝗝𝗲𝘁 𝗿𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁 𝗮𝗽𝗽 එක මගින් අවන්හලක් කරන් යන ඔයාලට ඔයාලගේ සේවාවන් වගේම ඔයාලගෙ පාරිභෝගික ජාලය පුළුල් කරගන්න හොද අවස්ථාවක්.
මෙතනින් 𝗱𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 කරගන්න👇
https://play.google.com/store/apps/details?id=com.novasolutions.jet_restaurant

26/02/2022

අපි දන්නවා මේ දවස්වල එක දිගට කරන්ට් කපන නිසා ගෙදර උයාගන්න එක ඔයාලට අමාරුයි කියලා. තෙලුත් නැති නිසා තියෙන තෙල් ටිකත් නැතිකරගෙන කඩවල් ගානෙ රස්තියාදු වෙන්න ඕනි නෑ, දැන්ම call එකක් දෙන්න. ඔයාලට ඕනි කෑමක් අනුරාධපුර ඕනිම කඩේකින් ඔයාල ඉන්න තැනටම ගෙනත් දෙන්නම්.
දැන්ම අමතන්න: +94 70 519 0190
එහෙමත් නැත්නම් අපේ app එක download කරගන්න: https://play.google.com/store/apps/details?id=com.novasolutions.jet_deliveries

Jet is a food delivery service based in Anuradhapura Srilanka. You can order any kind of food at your comfort zone. We'll be there in sec. Keeping our customer waiting isn't our thing. We're JET, we're fast.

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Palhena Restaurant
21/02/2022

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Palhena Restaurant

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Omeelan
21/02/2022

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Omeelan

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Gaga Cafe
21/02/2022

𝗢𝘂𝗿 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗵𝗼𝗽𝘀 - Gaga Cafe

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when JET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JET:

Share