31/05/2025
🌽ඉරිඟු ඉතා සම්පූර්ණ ආහාරයකි. විටමින් A, විටමින් B කාණ්ඩය (විශේෂයෙන් B1, B3 සහ B7) සහ E අන්තර්ගතය. ඊට අමතරව යකඩ, මැග්නීසියම්, තඹ, සින්ක් සහ පොටෑසියම් වැනි දරුවන්ට වගේම වැඩිහිටියන්ට එදිනෙදා ආහාර වේලට අඩංගු විය යුතු ඛනිජ ලවණ සහිත වේ. 🌽එසේම බඩඉරිඟු වලට විවිධ රෝග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත.
බඩ ඉරිඟු පිටි සහල් ඔබට අවශ්‍ය විදිහට සපයා දිය හැක.
ඔබට අවශ්‍ය නම් අදම ඇණවුමක් ලබාදෙන්න
0716497278