සnflower Cafe

සnflower Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සnflower Cafe, Food & Drink, Anuradhapura.

ලසඤ්ඤා පොට්,පැස්ටා පොට්,මිනි පීසා ගන්න පුළුවන් ඔයා අනුරාධපුර අවට නම්✨🍀
චොකලට් බ්‍රවුණි,ලාවා කේක්,මුට්ටි කේක් ලංකාව පුරාම ඩිලිවරි කරනවා🦋🍀
අනුරාධපුර අවට සියලුම කෑම ඇණවුම් අපි භාරගන්නවා.රසට පිරිසිදුව කන්න අපිට කතා කරන්න 💚
071 935 4168 📞🌻සnflower Cafe

ORDER NOW 💚 074 1220 105සnflower Cafe
26/05/2026

ORDER NOW 💚 074 1220 105
සnflower Cafe

💛
26/05/2026

💛

🙈
26/05/2026

🙈

🥹
26/05/2026

🥹

24/05/2026

🌻 සnflower Cafe වෙතින් රසම රස කෑම ලෝකයකට ආරාධනා! 🌻
ඔයාගේ දිව පිනවන, හිත පිරෙන රසම රස කෑම වේලක් සහ ඩෙසර්ට් එකක් රස විඳින්න දැන්ම අපිට කතා කරන්න! 😋👇
✨ Anuradhapura අවට ඉන්න ඔයාලට විශේෂයි! ✨
අනුරාධපුර නගරය සහ අවට ඔයාලා වෙනුවෙන්ම සnflower Cafe වෙතින් මෙන්න මේවා ඔයාලගේ අතටම ලබාගන්න පුළුවන්:
• Hot & Cheesy ලසඤ්ඤා පොට් 🍲
• ක්‍රීමි පැස්ටා පොට් 🍝
• Mini Pizza 🍕
(අනුරාධපුර අවට සියලුම ආකාරයේ කෑම ඇණවුම් (Food Orders) අපි ඉතාමත් ආදරයෙන් භාරගන්නවා!)
🚚 මුළු ලංකාවටම Delivery (Islandwide Delivery)! 🚚
ඔයා ලංකාවේ කොහේ හිටියත් කමක් නැහැ, කටට දියවෙලා යන මේ ඩෙසර්ට්ස් ඔයාගේ ගෙදරටම ගෙන්නගන්න පුළුවන්:
• Fudgy චොකලට් බ්‍රවුණි 🍫
• Lava Cake 🧁
• මුට්ටි කේක් 🏺
🤔 ඇයි සnflower Cafe එකෙන්ම ගන්න ඕනේ?
• 💯 100% පිරිසිදුකම සහ උසස්ම ප්‍රමිතිය.
• 🏡 නිවසේදීම සකස් කරන (Homemade) සැබෑ ගෘහණියකගේ අත්ගුණයේ රසය.
• ❤️ සාධාරණ මිල ගණන් සහ විශ්වාසවන්ත සේවාව.
📞 දැන්ම ඔයාගේ Order එක වෙන්කරවා ගන්න:
• දුරකථන අංකය: 078 9354169 📞
• Whatsapp හරහාද සම්බන්ධ විය හැක.
සnflower Cafe - රසට පිරිසිදුව කන්න අපිට කතා කරන්න! 💚🍀✨
සnflower Cafe

කමුද ආයෙම Lasagna 💚සnflower Cafe
24/05/2026

කමුද ආයෙම Lasagna 💚

සnflower Cafe

05/03/2026

පුංචිම පුංචියට පටන් ගත්තා..❤️
ඔයාටත් ඔනි ගෙදර වගේ රසට කන්න නම් අපිට කතා කරන්න අනුරාධපුර ට්‍රිප් එකක් එන්න හිතාගෙන ඉන්නවා නම් කෑම කන්න ඕනි නම් කතා කරන්න අපිට ❤️

ඉඳි ආප්ප , රසකැවිලි සහ සියලුම ආහාර ඇණවුම් අපි භාරගන්නවා 🛵💙

වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ 070 442 8129

රසම රස ලසඤ්ඤා කප් එකක් කන්නත් පුළුවන් රු.500/- ට
ඒ වගේම රසම රස චොක්ලට් බේරේන ලාවා කේක් කන්නත් පුළුවන් 1000ට 4ක්ම ❤️

දවසකට කලින් ඕර්ඩර් එක දෙන්න ඕනි බබාලා 🤭

සnflower Cafe

ගුඩ් මෝනිම්..උදේ කෑම කන්න මෙහෙට එන්නෝ 🤭💚070 442 8129සnflower Cafe
05/03/2026

ගුඩ් මෝනිම්..උදේ කෑම කන්න මෙහෙට එන්නෝ 🤭💚

070 442 8129
සnflower Cafe

පුංචි රු.500කට රසම රස ලසන්තයා කප් එකක් කමුද 🤭 ඔන්න එහෙනම් කරන්න තියෙන්නේ ඔයාට ලසන්තයා 500 කප් එකක් ඕනි කියලා 070 442 812...
04/03/2026

පුංචි රු.500කට රසම රස ලසන්තයා කප් එකක් කමුද 🤭 ඔන්න එහෙනම් කරන්න තියෙන්නේ ඔයාට ලසන්තයා 500 කප් එකක් ඕනි කියලා 070 442 8129 නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න විතරයි ❤️
ඔයා ඕනි කියන දවසට පහුවදා දවල් 2න් පස්සෙ ඔයාගේ ඕර්ඩර් එක ඔයාට ගන්න පුලුවන් ❤️
දැන් ඉතින් අපේ ලොකේශන් එකට ඇවිත්ම ගන්න පුළුවන්නේ..ඔයා එන්න ඕනි අනුරාධපුර මාතලේ හංදියේ තියෙන ජයවර්ධන ගෑස් ඒජන්සි එක ළඟට 😊 එතන මං ඉන්නවා 🛵

ඔයාට ලසන්තයා ඕනි නම් කලින් දවසේ කියන්න ඕනි හොඳේ..මොකද මන් හදන්නේ ඕර්ඩර්ස් වලට විතරයි 🫡

එහෙනම් ඉක්මනට මැසේජ් එකක් දාගෙනම යන්න හෙට ඕනි අය අදම කියන්න 🙈

මං සnflower Cafe

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when සnflower Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category