Padmini Food stole

Padmini Food stole Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Padmini Food stole, Caterer, Baladhakshamavath, Galkadavala, Anuradhapura.

🙏🙏
09/06/2026

🙏🙏

දුර බැහැර සිට පැමිණෙන සැදැහැවත් ඔබට රුවන්වැලි මහා සෑයට, ජය ශ්‍රී මා බෝධීන් වහන්සේට හිතේ ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අවශ්‍ය ...
09/06/2026

දුර බැහැර සිට පැමිණෙන සැදැහැවත් ඔබට
රුවන්වැලි මහා සෑයට, ජය ශ්‍රී මා බෝධීන් වහන්සේට හිතේ ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අවශ්‍ය කිරි ආහාර ඉතා සාධාරණ අඩු මිලකට අපෙන්...

ඔබට පූජා භූමිය අසලටම ගෙනවිත් දෙනු ලැබේ. ( ප්‍රවාහනය නොමිලේ)

ඉතා පිරිසිදුව, ප්‍රනීතව මෙන්ම විනයානුකූලව ෆිල්ටර් වතුර සහ පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසනු ලබන අතර ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය...

මිල රු. 150 සිට ඉහලට

සැ.යු. ඔබට අවශ්‍ය දිනට දිනකට පෙර ඇනවුම ලබා දීමට කාරුණික වන්න

0773202741
0705786103 (whatsapp)

Address

Baladhakshamavath, Galkadavala
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Padmini Food stole posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category