Gaiya 🔧 “Work mode ON | Fun mode ALWAYS”

13/08/2026

🧱⚙️💪🛠️

09/08/2026

😔😔

09/08/2026

😔😔😔🤍

🪚 වඩු කාර්මික නියන් වර්ග 10ක් 🔨10 Types of Woodworking Chiselsවඩු කාර්මික වැඩවලදී ලී කැපීම, සන්ධි සකස් කිරීම, කොන් නිවැර...
09/08/2026

🪚 වඩු කාර්මික නියන් වර්ග 10ක් 🔨
10 Types of Woodworking Chisels

වඩු කාර්මික වැඩවලදී ලී කැපීම, සන්ධි සකස් කිරීම, කොන් නිවැරදි කිරීම සහ ලී කැටයම් කිරීම සඳහා විවිධ නියන් වර්ග භාවිතා කරයි. 🪵

🔹 1. බෙන්ච් නියන (Bench Chisel) – සාමාන්‍ය ලී වැඩ සඳහා

🔹 2. මෝටයිස් නියන (Mortise Chisel) – Mortise සන්ධි සෑදීමට

🔹 3. පැරින් නියන (Paring Chisel) – සිහින්ව ලී සකස් කිරීමට

🔹 4. බෙවල් එජ් නියන (Bevel Edge Chisel) – ලී සන්ධි හා කොන් වැඩ සඳහා

🔹 5. ෆර්මර් නියන (Firmer Chisel) – ශක්තිමත් කැපීම් සඳහා

🔹 6. ස්කියු නියන (Skew Chisel) – කෝණාකාර කැපීම් සඳහා

🔹 7. කෝණ නියන (Corner Chisel) – හතරැස් කොන් සකස් කිරීමට

🔹 8. ගෝජ් නියන (Gouge Chisel) – වක්‍ර හා වටකුරු කැපීම් සඳහා

🔹 9. V-ගෝජ් නියන (V-Gouge) – V හැඩයේ කැපීම් හා කැටයම් සඳහා

🔹 10. කැටයම් නියන (Carving Chisel) – ලී කැටයම් හා අලංකාර වැඩ සඳහා

08/08/2026

🛠️🛠️🛠️🚨🕹️මේ මහන්සියට Respect එකක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න ❤️👇

දහඩියෙන් උපයන මුදලේ වටිනාකම දන්නේ දහඩිය වැගිරූ මිනිසාමයි. ❤️👷‍♂️""දහඩියෙන් උපයන සෑම රුපියලක්ම ගෞරවයට සුදුසුයි. 👷‍♂️🇱🇰"  ...
07/08/2026

දහඩියෙන් උපයන මුදලේ වටිනාකම දන්නේ දහඩිය වැගිරූ මිනිසාමයි. ❤️👷‍♂️"
"දහඩියෙන් උපයන සෑම රුපියලක්ම ගෞරවයට සුදුසුයි. 👷‍♂️🇱🇰"

06/08/2026

🛠️🛠️🛠️🚨

06/08/2026

🤣🤣🤣🤣🤣

05/08/2026

Address

Galnewa
Anuradhapura
ANURADPUR

Website

Alerts

Be the first to know and let us send you an email when Gaiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category