25/08/2023
* Magic Angel Icing Paste මෙම සුවිශේෂී අයිසිං මිශ්‍රණය මගින් Cake Toppers සහ Sugar Flowers පහසුවෙන් සහ ඉතාමත් සියුම්ව සකසා ගත හැක.
* Magic Angel Icing Paste ආහාරයට සුදුසුවේ (Edible).
* Magic Angel Icing Paste මෙම සුවිශේෂී අයිසිං මිශ්‍රණය ඕනෑම දේශගුණික තත්ත්වයට ඔරොත්තු දේ.(This paste is moisture - proof)
* Magic Angel Icing Paste මිශ්‍රණය මාස 02 පමණ වුවද ශීතකරණයේ තබා භාවිතා කර හැකිය.
Magic Angel Icing Paste මෙම මිශ්‍රණය 250g සිට අවශ්‍ය ප්‍රමාණයක් මිලදී ගත හැක.
වැඩි දුර විස්තර සදහා WHATSAPP (0774916996) Massage යොමු කරන්න.