27/10/2025
උපන්දින කේක්, කප් කේක්, මුට්ටි කේක්, බටර් කේක්, චොක්ලට් කේක් වගේ කේක් වර්ග රැසක් cake by akenya අපෙන් දැන් මිලදී ගන්න පුලුවන්. ඉතින් ඔයාලගෙත් විශේශ දවස් රසම රස මොහොතක් කරගන්න 0721575181 අපේ wathsapp එකට මැසෙජ් එකක් දාන්න. ( 5 කණුව, යාය 04, අංගමුව, ගිරිබාව, තඹුත්තේගම අවට )