06/05/2026
High-End GAMING PC එකක් ඉතා අඩු මිලකට! 🔥
ඔබත් සුපිරි මට්ටමේ Gaming අත්දැකීමක් හෝ Content Creation (Video Editing/Graphic Design) සඳහා හොඳ පරිගණකයක් සොයන කෙනෙක්ද? එසේනම් මේ අවස්ථාව මග හැර ගන්න එපා!
පරිගණකයේ තාක්ෂණික විස්තර:
• Processor: Intel i5 11400F (High Performance)
• GPU: GTX 1660 SUPER 6GB (ඕනෑම Game එකක් Smooth ප්ලේ කළ හැක)
• Motherboard: B 560mhp 2.0
• RAM: 16GB 3200Mhz (x1)
• SSD: 256GB NVME (ඉතා වේගවත් පණ ගැන්වීමට)
• HDD: 2TB (Games රැසක් දැනටමත් ඇතුළත් කර ඇත)
• Casing: Coolrsit Case (Fans 5ක් සහිතයි - රත් වීම පාලනය කරයි)
• PSU: 600W Power Supply (80+)
✅ ips monitor 🖥️ (21)එකක් සමගින්, සියලු කොටස් සහිතව..🔥
✅ ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් විශේෂ මිලකට ලබා දේ.
💰 මිල: රු. 205,000/= (සාකච්ඡා කරගත හැක)
: ✅🔥