26/08/2026
🧈 ගෙදරදීම Butter Bread හදමු 🍞
අවශ්ය ද්රව්ය:
බිත්තර 1ක්
කිරි 150ml
සීනි ග්රෑම් 80
පාන් යීස්ට් තේ හැඳි 1ක්
පාන් පිටි ග්රෑම් 300
ලුණු තේ හැඳි 1ක්
බටර් මේස හැඳි 2ක්
👩🍳 සාදන ආකාරය👇
https://youtu.be/kn7NIDspOUY?si=WqpEmJoCe6XHZvat