18/08/2026
කේක් එකක් Deliver කරන එක… පේන තරම් ලේසි නෑ ❤️
කේක් එකක් හදලා ලස්සනට box එකට දාලා, customer ළඟට ගිහින් දීලා එන එක… පිටින් බලන කෙනෙක්ට නම් හරිම simple දෙයක් වගේ පේන්න පුළුවන් 🥹
ඒත් ඒ box එක අරගෙන bike එකේ යන කෙනා දන්නවා ඒක ඇතුළේ තියෙන්නේ කේක් එකක් විතරක් නෙවෙයි කියලා…
කාලය, මහන්සිය, වගකීම, බය, pressure එක… හැමදේම ඒ box එකත් එක්ක යනවා ❤️
Bike එකේ cake එකක් අරගෙන යද්දි එකපාරට brake කරන්නත් බෑ, පාරේ පොඩි bump එකක්වත් බයයි.අත් හිරිවැටිලා,ඒත් Cake එකට කිසිම දෙයක් වෙන්න බැරි නිසා හැම මොහොතකම හිත තියෙන්නේ ඒ box එක ළඟ 😮💨🎂
ඒ අතරේ customer කෙනෙක්ගෙන් call එකක් එනවා…
“අක්කා cake එක කොහෙද?”
“තව කොච්චර වෙලා යයිද?”
“දැන් කොහෙද ඉන්නේ?”
ඒ call එක answer කරන්නත් සමහර වෙලාවට අමාරුයි 😔
Bike එකේ යන ගමන් phone එක බලන්න බෑ නවත්තලා answer කළොත් delivery එක පරක්කු වෙනවා Answer නොකළොත් customerට අපි ignore කරනවා වගේ හිතෙන්න පුළුවන්
ඒක තමයි මේ පුංචි business එකක් පිටිපස්සේ තියෙන pressure එක 🥺
ඒත් අපි ඒ හැම pressure එකක්ම දරාගෙන යන්නේ එකම දෙයක් නිසා…
ඔයා order කරපු cake එක ඔයාගේ අතට ලස්සනට, ආරක්ෂිතව, වෙලාවට දෙන්න ❤️✨
ඒ නිසා ඊළඟ වතාවේ ඔයාට cake එකක් deliver වෙනකොට, ඒක ලස්සන cake එකක් විතරක් කියලා හිතන්න එපා…
ඒක පිටිපස්සේ කෙනෙක්ගේ මහන්සිය, බලාපොරොත්තුව සහ ආදරය තියෙනවා❤️
Small business එකක් කියන්නේ ලස්සන cake හදන එක විතරක් නෙවෙයි…
ඒ cake එක customer ළඟට යනකම් හැමදේම හිතේ තියාගෙන දුවන එක 🥹❤️❤️🥹
(copied)