Seha's food

Seha's food ගමේ රසට ගෙදරදිම හදන ලද ආහාර

24/08/2026

අනුරාධපුරට එන්න කලින් කෝල් එකක් දෙන්න..කෘතිම රස කාරක නැතුව ගමේ විදිහට හැදෙන රසම රස කෑම එකක් අඩුම මිලට අපෙන් ගන්න පුළුවන් ❤️ 071 966 9893

හැමදාම බත් විතරක්ම හදලා බෑනේ😁😁
23/08/2026

හැමදාම බත් විතරක්ම හදලා බෑනේ😁😁

22/08/2026

To order - Whatsapp 071 966 9893
#අනුරාධපුර

තනියම හැමදේම කරගන්න නිසා කෑම වල පොටෝ ගහගන්න බැරි වුනාට මෙහෙම මැසේජ් එකක් එද්දි පුදුම සැනසීමක් දැනෙනවා❤️
22/08/2026

තනියම හැමදේම කරගන්න නිසා කෑම වල පොටෝ ගහගන්න බැරි වුනාට මෙහෙම මැසේජ් එකක් එද්දි පුදුම සැනසීමක් දැනෙනවා❤️

18/08/2026
13/08/2026

🌿 **වැව රවුමේ හුළඟ වගේම නෑඹුල්... ගමේ අත්ගුණෙන් පිරුණු රසම රස කෑම වේලක්!**

#අනුරාධපුර එන ඔබට, වස විස නැති, රජරට ගමේ නියම රහට හදපු බත් පතක රහ බලන්න ආසද?

දර ළිපේ තැම්බුණු සුවඳැති කැකුළු බතට...
🔥 තෙල් පෑදීගෙන එන මිරිසට හදපු මාළු ඇඹුල් තියල්...
🔥 රතු ළූණු, කරපිංචා දාලා උයපු කොස් මාළුව...
🔥 අඹරලා හදපු පොල් සම්බෝලයයි, මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි...
🔥 පදමට බැදපු කරවල කැබැල්ලත් එක්ක නෙළුම් කොළේට බෙදපු රජරට රහ!

* සියලුම කෑම වර්ග දර ලිපේ, මැටි වළංවල පිසිනු ලැබේ.

* වස විසෙන් තොර නැවුම් ගමේ එළවළු සහ දේශීය සහල්.

* ඔබ සිටින ස්ථානයටම (Hotels / Guest Houses / Rest Houses) ඉතා පිරිසිදුව පැක් කර ගෙනැවිත් දීමේ පහසුකම් (Delivery Available).

👨‍👩‍👧‍👦 පවුලේ අයට, ට්‍රිප් එක යන යාළුවන්ට ඕඩර් කරන්න පුළුවන්!

📍 **පිහිටීම: #අනුරාධපුර
📞 **ඇණවුම් සඳහා දැන්ම කතා කරන්න:** 071 966 9893

💬 **WhatsApp:** 071 9669893

🌾 * #අනුරාධපුර ආවොත් ගමේ රහ බලලම යන්න!** 🌾

අනුරාධපුර එන ඔයාලට ගෙදරදිම උයන ලද කෘතිම රස කාරකවලින් තොර රසම රස කෑම වේලක්  අඩුම මිලට අපෙන් ලබාගන්න පුළුවන්. එන්න කලින් ක...
15/06/2026

අනුරාධපුර එන ඔයාලට ගෙදරදිම උයන ලද කෘතිම රස කාරකවලින් තොර රසම රස කෑම වේලක් අඩුම මිලට අපෙන් ලබාගන්න පුළුවන්. එන්න කලින් කෝල් එකක් දෙන්න
071 966 9893
071 9669893
◽️ වන්දනා නඩ සඳහා කෑම පාර්සල් ලබාදීම
◽️ දන්සල් ලබාදීම සඳහා කෑම පාර්සල් සකසා දීම
◽️ කිරිබත් ඇණවුම් සකසා දීම
◽️ ඉඳිආප්ප ඇණවුම් ලබාදීම
◽️ කිරි ආහාර පූජා සකසාදීම
◽️ අෂ්ඨපාන පූජාවන් සකසා දීම

🔻 කෑම 10කට වඩා අනුරාධපුර නගරය අවට delivery free

දවස් තුනක් වේල් තුනම ලබා දුන් කෑම ඇනවුම❤️තනියම හැමදේම කරන නිසා හැම වේලකම  පොටෝ ගහගන්න බැරි වුනා  ඉතින්😊
02/06/2026

දවස් තුනක් වේල් තුනම ලබා දුන් කෑම ඇනවුම❤️තනියම හැමදේම කරන නිසා හැම වේලකම පොටෝ ගහගන්න බැරි වුනා ඉතින්😊

❤️🙏
29/05/2026

❤️🙏

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Seha's food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share