SM Resing

SM Resing SM Resing Art & Flowers

13/12/2025
Shanika Maduwanthi Hansika WeerasingheHansi ThakshilaAchini Dinushika Amandi Sansala
13/12/2025

Shanika Maduwanthi Hansika WeerasingheHansi ThakshilaAchini Dinushika Amandi Sansala

13/12/2025

Shanika MaduwanthiHansika Weerasinghe Hansi Thakshila

26/10/2025

මෙක නම් විශේෂයි ටිකක්
හරිම ආදරණීය වයිෆ් කෙනෙක්
එයාගේ හස්බන්ගේ උපන්දිනයට
තමා අපෙන් මෙක හදලා ඉල්ලුවේ ☺️❤️ Shanika MaduwanthiHansi ThakshilaHansika WeerasingheAnju Adhikari

11/10/2025

Shanika Maduwanthi

🌝 මෙක නම් හදලා ඉවර  වෙද්දී දෙන්න පුළුවන්  වෙයිද කියලා  හිතාගන්න  බැරුව හිටියේ   මෙක හදන්න දුන්න පිරිමි ලමයා කොල් කරලා කි...
09/10/2025

🌝 මෙක නම් හදලා ඉවර වෙද්දී දෙන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න බැරුව හිටියේ

මෙක හදන්න දුන්න පිරිමි ලමයා කොල් කරලා කියනවා

🗣අනේ නංගී අපි දෙන්නා කතා කරන්නෙ නෑ දැන් 🥺
කමක් නෑ හැබැයි මට ඔක දෙන්න
එයා මතක් වෙන්න මං ලග තියාගන්නම්
කියලා 🥺❤️

හැබැයි ටික දවසකින් කතා කරලා කියනවා

🗣නංගී හදලා ඉවරද එක මට ගන්න පුළුවන්ද
එයා එක්ක මං කතා කරනවා එයා හෙට
මව හම්බෙන්න එනවා එක දෙන්න ඔනී එයාට
කියලා ❤️😘
🤗ඉතින් මේ වගේ නීර්මාණ කරන අපිට සතුටුම හිතෙන ආරංච් තමා එවා 😘❤️
❤️❤️ආදරේ කරන අය කවදවත් වෙන්වෙන්නෙ නෑ 💚❤️
Shanika Maduwanthi Hansika WeerasingheAnju AdhikariHansi ThakshilaNimesha Maduwanthi

07/10/2025

මට කිව්වේ ...
ගාන ප්‍ර්ශනයක් නෑ මට ලස්සනට
කරලා දෙන්න කැමති විදියට කියලා
විතරයි Hansika Weerasinghe
Shanika Maduwanthi Anju Adhikari
Hansi Thakshila

Happy Castam 🥰 යාලුවෙක්  එයාගේ  හොදම යාලුවාට දුන්න ගිෆ්ට් එක ( වැඩ ගොඩක්  අස්සෙ හරිම බයෙන් බයෙන්  හදලා දුන්න  ඔඩර්  එකක්...
25/09/2025

Happy Castam 🥰 යාලුවෙක් එයාගේ හොදම යාලුවාට දුන්න ගිෆ්ට් එක ( වැඩ ගොඩක් අස්සෙ හරිම බයෙන් බයෙන් හදලා දුන්න ඔඩර් එකක් )Nimesha Dilhani Shanika Maduwanthi

18/09/2025

යාලුවාගේ Birthday එකට හොදම යාලුවාගෙන් ලස්සන Resing Gift එකක්.මේ වගේ ලස්සනම ලස්සන gift එකක් ඔයාගේ යාලුවාට ,ආදරණීයන්ට තෑගි දෙන්න මට කතා කරන්න 0771184813 Hansika WeerasingheHansi ThakshilaGeeth DevindaAnju AdhikariShanika Maduwanthi

Address

No 115, Nagarasabaha Niwasa, Nava Nagaaya

Website

Alerts

Be the first to know and let us send you an email when SM Resing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share