Tasty Corner

Tasty Corner Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tasty Corner, Food Delivery Service, Thambuththegama, Anuradhapura.
(3)

Chandima Rajapaksha

රසකාරක හා කිසිදු කල්තබා ගැනිමෙ ද්‍රව්‍යක් අඩංගු නොවන 100% පිරිසිදු රටකජු මික්ස් බයිට්

100%HOMEMADE PEANUT MIX BITE WITHOUT ANY FLAVOURS OR CHEMICALS
whatsapp - 0711028251

අදත් අපි customer reviews බලමුද? 💗🥹මේ මැසේජස් නිසා මගේ හිතට ලොකු ශක්තියක් වගේම ලොකු සතුටක් , ආඩම්බරයක් දැනෙනව... බොහොම ස...
21/05/2026

අදත් අපි customer reviews බලමුද? 💗🥹
මේ මැසේජස් නිසා මගේ හිතට ලොකු ශක්තියක් වගේම ලොකු සතුටක් , ආඩම්බරයක් දැනෙනව... බොහොම ස්තූතියි ඔයාලට ♥️

මගේ මේ බයිට් ඇත්තටම මාරම රසයි. ඒ වගේම සැරයි...එක සැරයක් ගත්ත කෙනා ආයෙම සැරයක් අනිවාරෙන්ම ගන්නවා. ඉතින් ඔයත් අදම අපේ whatsapp (+94)071 1028 251 එකට message එකක් දාලා ඔයාගෙ ඕඩර් එක වෙන් කරගන්න....
Bye bye 💗💗💗

21/05/2026

🥜 මගේ රටකජු මික්ස් බයිට් ටික Delivery කරන්න ගියපු තවත් දවසක්! 🛵💨

කිසිදු කෘතිම රසකාරක, වර්ණක හෝ MSG අඩංගු නොකර ඉතාමත් පිරිසිදුව ගෙදරදීම හදන අපේ රටකජු මික්ස් බයිට් දැන් ඔබටත් ලබාගත හැක. හවස තේ වෙලාව රස කරගන්න නියමම තේරීමක්! 😉

රස විඳින්න විතරක් නෙවෙයි, ඔයාලගේ විශේෂ උත්සව වලට, පාටි වලට වගේම කඩවල් වලට දාන්නත් ඕනෑම ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්.

🛍️ අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:
📞 WhatsApp / Call: 071 102 82 51
#

20/05/2026

🍃 ඔබේ රස නහර පිනවන විශ්වාසනීය රසය... Tasty Corner වෙතින්!
🥜 රටකජු & මඤ්ඤොක්කා මික්ස් බයිට් 💥
🌶️ කටට සැරට රස පදමට...
🚫 කිසිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත. (100% Natural)
🚚 තඹුත්තේගම අවට නොමිලේ ප්‍රවාහනය කරනු ලැබේ.
ගෙන්වා ගැනීමට දැන්ම වටසැප් (WhatsApp) කරන්න:
📲 0711028251

TastyCorner 🥜 🌶️ 🍃 🚫 ❤️ 📍 🇱🇰

20/05/2026

නිදහස් මොහොතක කම්මැලි නැතුව රස විඳින්න නියමම බයිට් එකක්! 🥜✨
පොතක් කියවන ගමන්, ෆිල්ම් එකක් බලන ගමන් නැත්නම් පවුලේ අය, යාළුවෝ එක්ක එකතු වෙලා සුහද කතාබහක නිරත වෙන ගමන් හැපෙන්න නියම🌶️🔥රටකජු මික්ස් බයිට්
❤️ 100% ස්වභාවිකයි: කිසිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු වෙන්නේ නැහැ. සෞඛ්‍යයටත් ගුණදායකයි, රසත් උපරිමයි!
🛵 විශේෂ දීමනාව: තඹුත්තේගම අවට ඔබට නිවසටම නොමිලේ ප්‍රවාහනය කර දෙනු ලැබේ!
අදම ඔබේ ඇණවුම වට්සැප් කරන්න:
📞 WhatsApp: 071 1028251

19/05/2026

රස බලන්න කැමතිද? එහෙනම් එන්න මේ පැත්තට! 🤤🔥
හවස් වරුවේ තේ බොන ගමන්, නැත්නම් යාළුවෝ එක්ක සෙට් වෙන වෙලාවට හැපෙන්න නියම රසම රස "රටකජු මික්ස් බයිට්" එකක්. හැපෙන හැම බයිට් එකකම තියෙන්නේ පිරිසිදුවට සහ ගුණත්වයෙන් ඉහළව හදපු අපේම රසයයි. එක පාරක් කැවොත් ආයෙ ආයෙත් ඉල්ලන රස! 🥜✨
💯 පිරිසිදුයි, ගුණදායකයි, වගකීමක් සහිතයි.
ඔබත් මේ රසම රස රටකජු මික්ස් බයිට් එකේ රස බලන්න කැමති නම් දැන්ම අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න. 👇
📲 WhatsApp: 0711028251

#බයිට්

17/05/2026

හවසට තේ බොන ගමන් හපන්න විතරක් නෙවෙයි, ඕනෑම පොඩි පාටියකට කියාපු බයිට් එක! 🥳👌
• 📍 තඹුත්තේගම අවට නොමිලේ ප්‍රවාහනය (Free Delivery).
• 💬 මිල ගණන් සහ ඇණවුම් කිරීමට පළමු කමෙන්ට් එක (Pinned Comment) බලන්න. එහෙමත් නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න.
📲 WhatsApp: 0711028251
Tasty Corner - ගුණත්වයෙන් ඉහළ, සෞඛ්‍යාරක්ෂිත දේශීය රසය! 🇱🇰

TastyCorner

15/05/2026

මුරුක්කු ගන්ඩ..ඩ...🌶️🔥🥜

15/05/2026

අපි ඔබට දෙන්නේ අපේ ගෙදර අයට දෙනවා වගේම පිරිසිදු දේ විතරයි! ❤️🌶️
පිටතින් ගේන මිරිස් කුඩු වල තියෙන වස විස ගැන ඔබ දන්නවාද? ඒ නිසයි Tasty Corner අපි, හොඳම මිරිස් කරල් වෙළඳපොලෙන් තෝරාගෙන ඇවිත්, හොඳින් සෝදා පිරිසිදු කරලා, අව්වේ වියළා ගන්නේ. ☀️✨
අපේ රටකජු සහ මඤ්ඤොක්කා මික්ස් එකේ ඒ ලස්සන පාට වගේම සැර රසය එන්නේ මෙන්න මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය නිසයි. මහන්සි වෙලා හරි ඔබට පිරිසිදුම දේ දෙන්න ලැබීම අපේ සතුටයි! 😊🌿
(මිල සහ විස්තර පළමු Comment එකේ බලන්න 👇)

TastyCorner

14/05/2026

වැස්සත් එක්ක කරපිංචා ගස් පණුවෝ කාලා... 😓🐛
හොඳම කරපිංචා හොයන්න අද සෑහෙන දුරක් ගියා. ගහ උස වැඩි නිසා ඉනිමගක් අරන් නැගලා තමයි හොඳම කරපිංචා ටික කඩා ගත්තේ! 🌿🪜
මම ඇයි මේ තරම් දුර ගිහින්, ලොකු කට්ටක් කාලා හොඳම කරපිංචා හොයන්නේ? මට ඕනේ මගේ රටකජු මික්ස් බයිට් එකට හොඳම අමුද්‍රව්‍ය විතරක්ම පාවිච්චි කරලා, උසස්ම දේ ඔයාලට දෙන්නයි. 💝✨
Tasty Corner රටකජු & මඤ්ඤොක්කා මික්ස් - අපි ගෙදරමයි හදන්නේ. 🏠
පිරිසිදුයි. 🌶️🔥 කටට සැරට රස පදමට!
නොකැඩුණු මඤ්ඤොක්කා පෙති, බැදපු රටකජු එක්ක නැවුම් කරපිංචා රස එකතු වුණාම ඒකේ රස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? 😍
🚚 තඹුත්තේගම නගරය තුළ නොමිලේ බෙදාහැරීම (Free Delivery)
📞 071 1028251 (WhatsApp)
(මිල සහ අනෙකුත් විස්තර දැනගන්න පළමු කමෙන්ට් එක බලන්න 👇)

13/05/2026

වැස්සයි - උණු උණු රොටියි - ඉඟුරු තේ එකයි! 🌧️🍃
බිම්මල් මාළුවයි, 🌶️🔥සැර කොච්චි සම්බෝලෙයි එක්ක කන්න පුළුවන් සුපිරිම රොටී වේලක් රස බලන්න අද අපි ගියා. අපේම සහෝදරියකගේ මේ උත්සාහයට සහයෝගයක් දෙන්න ඔයාලත් අදම ගිහින් රස බලන්න.

ඔයාලා රොටී කන්න වැඩියෙන්ම කැමති කොච්චි සම්බෝල එක්කද නැත්නම් ලුණු මිරිස් එක්කද? 🌶️🔥"

Madhubashani
#

Address

Thambuththegama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Tasty Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share