Bloom & Bake by wasu

Bloom & Bake by wasu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloom & Bake by wasu, Food & Drink, Anuradhapura Road Thambuththegama, Anuradhapura.

28/09/2026

ආදරණීය මස්සිනාට එයාගෙ නෑනාගෙන් ගිය Sprice එක. තමන්ගෙ අයියට වගේ සලකන නෑනෙක් ලැබෙනවා කියන්නෙ වාසනාවක් ❤️ ゚viralvideo Bloom & Bake by wasu Sayani Ruwanthika Kumara Kumara

26/09/2026

මං හරි ආසාවෙන් කරන
bloom & bake by wasu මගේ බිස්නස් එක ❤️🥺
මට තේරෙන කාලෙ ඉදන් මගෙ birthday එක දවසට අපේ මේස උඩ මං වෙනුවෙන් හදපු ලස්සන cake එකක් තාත්තා ගෙනත් තිබ්බා 🥺❤️. අවුරුදු 26ක් වෙනකම් මං බිස්නස් එක පටන් ගන්නකම් ඒක එහෙම්මමයි

ඉතින් සමහරු කියනවානෙ cake කපන්නෙ මොකටද අපරාදෙ කාලා ඉවරයිනෙ කියලා. මං හිතන්නෙ එහෙම අය කවදාවත් ජීවිතේ එයාලා වෙනුවෙන් වෙන් උන cake එකක් කපලා නැතුව ඇති. කවුරුත් එයාලට ඒකෙ තියන සතුට තේරුම කියලා දීලා නැති වෙන්න පුලුවන් 🥺

ඒත් කේක් එකක්, මල් පොකුරක්, ගිෆ්ට් එකක් දෙනවා කියන්නෙ ඒක නිකම්ම කාලා ඉවර වෙන කේක් එකක්වත් තෑග්ගක් විතරක් නෙමේ. ඒකෙ ලොකු කතාවක් තියනවා. මගේ බිස්නස් එකෙන් මං ඒක ඉගනගත්ත දෙයක්.

මිනිස්සු මොනා කිව්වත්, එයාලා වෙනුවෙන් හැදුනු කේක් එක අතට දෙනකොට එයාලාගෙ සතුට මං ඇස් දෙකෙන් දැක්කා 🥺❤️

මේක බිස්නස් එකක් උනත් මිනිස්සු සතුටු කරන්න ලැබුන එක ගැන මට දැනෙන්නෙම වාසනාවක් කියලා ☺️❤️
✍️ wasana madhumali rathnayaka

゚viralvideo 🇱🇰 🦋

ගෙදර ආවම costumer එවන feedback එක දැක්කම හිතට දැනෙන්නෙ වෙනම සතුටක් 🥺❤️🥰. මට ඉන්නෙ හරි ආදරණීය costumerla ටිකක්. මගේ මහන්ස...
25/09/2026

ගෙදර ආවම costumer එවන feedback එක දැක්කම හිතට දැනෙන්නෙ වෙනම සතුටක් 🥺❤️🥰. මට ඉන්නෙ හරි ආදරණීය costumerla ටිකක්. මගේ මහන්සිය හරි ලස්සන වචන වලින් නිවලා දාන්න එයාලට පුලුවන්🥰❤️

ආදරණීය තාත්තගෙන් එයාගෙ පුංචි සුරංගනාවිට. තාත්තලාගෙ පන ටික දුවලා කියනවානෙ ❤️🥰  ゚viralvideo       Bloom & Bake by wasu

ආදරණීය අම්මාගෙනුයි තාත්තාගෙනුයි වගේම එයාගෙ චූටි නංගිගෙන්  sprice එකක්🎂❤️🥰. ආදරණීය පවුලක් ලැබීමම වාසනාවක් 🥰❤️
19/09/2026

ආදරණීය අම්මාගෙනුයි තාත්තාගෙනුයි වගේම එයාගෙ චූටි නංගිගෙන් sprice එකක්🎂❤️🥰. ආදරණීය පවුලක් ලැබීමම වාසනාවක් 🥰❤️

කේක් එක දීලා ගෙදර ආවම එන මැසේජ් කියවන එක තමා මගේ business එකේ ආසම පාර්ට් එක.🥺❤️🥰
11/09/2026

කේක් එක දීලා ගෙදර ආවම එන මැසේජ් කියවන එක තමා මගේ business එකේ ආසම පාර්ට් එක.🥺❤️🥰

11/09/2026

මගේ cute cake කෙල්ල 🥰🎂 ゚viralvideo Bloom & Bake by wasu

Today oder ❤️🎂  ゚viralvideo         Bloom & Bake by wasu
11/09/2026

Today oder ❤️🎂 ゚viralvideo Bloom & Bake by wasu

Address

Anuradhapura Road Thambuththegama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom & Bake by wasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category