Gami Diviya

Gami Diviya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gami Diviya, Farm, Mahahalmillawewa, Anuradhapura.

ඉතාමත් ආදරයෙන් පිලිගන්නවා. 🌷🌷❤️❤️. හේන් ගොවිතැන , එළවලු වගාව, වී ගොවිතැන වගේම ගැමි ජීවිත හා මුසුවූ සුන්දරත්වය, ගමේ රසට ආහාර, ගෙනහැර පෑම 0741598677

සුභ රාත්‍රියක වේවා 🌝
11/03/2026

සුභ රාත්‍රියක වේවා 🌝

11/03/2026

ටිකක් ලොකු වැඩක් කලා. මාලු මිරිස් හිටව්න්න පාත්ති දමලා කානු කැපුවා.


සුභම සුභ දවසක් වේවා .අදත් අපි වැඩ බිමේ 💗💗💗
11/03/2026

සුභම සුභ දවසක් වේවා .අදත් අපි වැඩ බිමේ 💗💗💗

ගත සිත වෙහෙසකර බව නිවී යන  සුභ රාත්‍රීයක් වේවා
10/03/2026

ගත සිත වෙහෙසකර බව නිවී යන සුභ රාත්‍රීයක් වේවා

අදත් එන්න මේ පැත්තට ඇවිත් යන්න . නැවුම් එළවළු ටිකක් අරගෙන වගාබිමේ රවුමක් හෙම යන්න පුලුවන් . ලස්සන දවසකට අදත්  ආරාධනා ......
10/03/2026

අදත් එන්න මේ පැත්තට ඇවිත් යන්න . නැවුම් එළවළු ටිකක් අරගෙන වගාබිමේ රවුමක් හෙම යන්න පුලුවන් . ලස්සන දවසකට අදත් ආරාධනා ..... සුභ වේවා 💗💗💗

08/03/2026
මහන්සියේ ප්‍රථිපල  මල් පිපෙන්ඩයි හදන්නෙ. ඔයාලට සතුටුද ?.
08/03/2026

මහන්සියේ ප්‍රථිපල මල් පිපෙන්ඩයි හදන්නෙ. ඔයාලට සතුටුද ?.

අව්ව හරිම සැරයි.
08/03/2026

අව්ව හරිම සැරයි.

08/03/2026

සරුසාර මේ බිමේ නිකම් ඇටයක් බිමට දැම්මත් හරියනවා මේව නම් නිකම් බිම දමලා නෙවෙයි . අපි හිටවලා තියෙන්නේ .💚💚

මනසික නිදහස මුදල්වලින් ගන්න බෑනෙ. නිදහසේ අදත් වගාබිමේ... 💖💖💖
08/03/2026

මනසික නිදහස මුදල්වලින් ගන්න බෑනෙ. නිදහසේ අදත් වගාබිමේ... 💖💖💖

මේ ගත වැහැරුණේ මහපොළොවත් එක්ක හරි හරියට පොර බදලා. අව්වට කරවෙලා වැස්සට තෙමිලා,, නිදිමරාණ ගොවිතැන්බත් රැකගෙන ,,, හම්බ කරේ ...
07/03/2026

මේ ගත වැහැරුණේ මහපොළොවත් එක්ක හරි හරියට පොර බදලා. අව්වට කරවෙලා වැස්සට තෙමිලා,, නිදිමරාණ ගොවිතැන්බත් රැකගෙන ,,, හම්බ කරේ මාලිගා තන්න නොව. දරුවන් ගෙ කුස පුරවන්නයි. වයස අවරුදුවලින් ගෙව්ලා ගොස් 70 ත් ඉක්මවා ගියද අදත් අපිට මහා හයියක් වෙමින් අපේ ගමනෙ පෙර ගමන් කරු වෙමින් අපිවවත් කැටුව යන ...මේ ඉන්නෙ මගෙ ආදරණීය අප්පච්චී. මාලු මිරිස් ඇට තවාන් දමනවා 💖💖💖💖💖💖💖

හරි මහන්සියෙන් ජීවිතේ ගොඩනඟාගෙන යන මගේ ආදරණීය යාලුවනෙ  ඔයාලට සුභ දවසක් වේවා !!!!💖💖💖
07/03/2026

හරි මහන්සියෙන් ජීවිතේ ගොඩනඟාගෙන යන මගේ ආදරණීය යාලුවනෙ ඔයාලට සුභ දවසක් වේවා !!!!💖💖💖

Address

Mahahalmillawewa
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Gami Diviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category