27/05/2025
සුපුරුදු පරිදි අපගේ කහ බත් මෙනූ එක දැන් ඔබට රස විදිය හැක....
❤කිරි සම්බා කහබත්
❤පරිප්පු තෙම්පරාදුව
❤චිකන්
❤වම්බොටු මෝජු
❤අල චිප්ස්
❤පපඩම්
❤️කට්ලට්
කෑම එකක් Rs.600 විතරයි වෙන්නේ 🥰
WhatsApp 0767379883 සීමිත ඕඩර් ප්‍රමානයක් ලබා ගන්නා බැවින් දැන්ම ඕඩර් එකක් දාන්න.කිසිදු අහිතකර රසකාරකයක් අඩංගු නැත.....
දානගෙවල්,බණ ගෙවල්,උපන්දින සාද සහ විවිධ උත්සව අවස්තා සදහා ඇණවුම් බාරගනු ලැබේ.
゚viralシ