Ms.Juicy Cafe

Ms.Juicy Cafe Fill your cravings good 🍲 (Miss.Juicy)

Many Happy Returns Of the Day Sachith Ayya 🥰🎂🎂🎂🎂Birthday Celebration @  Ms.Juicy Cafe Madushi PriyamaliSachee Too
20/05/2025

Many Happy Returns Of the Day Sachith Ayya 🥰🎂🎂🎂🎂

Birthday Celebration @ Ms.Juicy Cafe

Madushi Priyamali
Sachee Too

Kabsa Biriyani 🤤 ❤️
11/05/2025

Kabsa Biriyani 🤤 ❤️

🍲👀❤️
10/05/2025

🍲👀❤️

What Is your Favorite........ ?  👀❤️
04/05/2025

What Is your Favorite........ ? 👀❤️

අලුතින්ම පටන් අරන් නොයෙකුත් උස් පාත් වීම් එක්ක  හිමින් හිමින් යන පුංචි ව්‍යාපාරයක් විදියට යන මේ ගමනේ මාව, එහෙම නැත්නම් M...
28/04/2025

අලුතින්ම පටන් අරන් නොයෙකුත් උස් පාත් වීම් එක්ක හිමින් හිමින් යන පුංචි ව්‍යාපාරයක් විදියට යන මේ ගමනේ මාව, එහෙම නැත්නම් Ms.Juicy Cafe එක ආදරෙන් අල්ලගෙන ඉන්න හරිම ආදරණිය හදවත් කිහිපයක් ඉන්නවා. ඉතින් මම දාන Post එකක් වෙනුවෙන් එක වචනයක් හරි ලියන ඔයාලට ඒක එක වචනයක් උනාට මට ලොකු ශක්තියක්. ඉතින් මා එක්ක එදත් අදත් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආදරෙයි .🥺♥️🙏.

🍌🍉🍍🥭 Salad  & 🍗 Popcorn with 🍟.  👀❤️
27/04/2025

🍌🍉🍍🥭 Salad & 🍗 Popcorn with 🍟.

👀❤️

ගෙදර පොඩි පාටියක්ද උයන්නයි Bites Ready කරන්නයි ඔක්කම එකපාර කරන්න අමාරුයිද ඉතින් එහෙනම් Bite Platter එකට Order එක අපිට දෙ...
23/04/2025

ගෙදර පොඩි පාටියක්ද

උයන්නයි Bites Ready කරන්නයි ඔක්කම එකපාර කරන්න අමාරුයිද

ඉතින් එහෙනම් Bite Platter එකට Order එක අපිට දෙන්න 🤩

Chicken - ( Chilli / Popcorn / Nuggets )
Chiken Wings ( Fried/ Chilli Garlic/ Thandoori )
Sausage ( Jumbo / Devilled / Cheese Onion)
Potato Wedges
MeatBalls

5 Virites of Bites 4 Pax Pllatter - 3990/-

Customized කරගන්නත් පුලුවන් 🥰

ඔයාටත් ඕනි නම් පොඩ්ඩක් කලින් Order එකක් දාන්න 🤩

0770369570

Newly Introdusing Celebration Snack Platter 🤩🔴 Chicken Wings🔴 Meat Balls Stick🔴Sausage Stick🔴 Potato Wedges🔴 Garlic Toas...
21/04/2025

Newly Introdusing Celebration Snack Platter 🤩

🔴 Chicken Wings
🔴 Meat Balls Stick
🔴Sausage Stick
🔴 Potato Wedges
🔴 Garlic Toast

We Can arrange many more as you prefer 😌

Red ❤️ Or Blue 💙 👀
05/04/2025

Red ❤️ Or Blue 💙 👀

Hello....... Hi..... සිංහල හා හින්දු අලුත් අවුරුදු මාසේ...... අපි හැමෝම බලන් ඉන්නේ ආසම කෑම බීම කන්නයි බොන්නයි නෙහ්🤗 ඉතින...
04/04/2025

Hello....... Hi.....

සිංහල හා හින්දු අලුත් අවුරුදු මාසේ......
අපි හැමෝම බලන් ඉන්නේ ආසම කෑම බීම කන්නයි බොන්නයි නෙහ්🤗

ඉතින්

Ms.Juicy Cafe අපිත් අවුරුදු තෑගි විදියට රසම රස තෑග්ගක් දෙන්නයි හදන්නේ🥰

අප්‍රේල් මාසේ අන්තිම සතියේ
Most engaged Fans 3 දෙනෙකුට අපි දෙනවා Offer එකක් 🤗

අපිට Support එක දෙන අයට අපිත් Treat එකක් දෙන්න එපැයි 😌♥️

1. Complimentary Food Pack 🍱
2. Free One meal 🍔🥤
3. 10% Discount for Bill 🔟️%

ඉතින් ඔයාටත් පුලුවන් අපේ Page එක එක්ක Engage වෙලා ඉදලා මේ Free Meals try කරන්න
🍔🥪🍟️🌭🌯🥤🍹

April 30 අපි Winners ලව තෝරලා Post එකක් දානවා🥰.

Select උන අයට එන්නයි තියෙන්නේ😍

Ms. Juicy Cafe
පුවක්පිටිය
අවිස්සාවේල්ල
0770369570

👀❤️
04/04/2025

👀❤️

Hello Pasta Lovers 🍜🍜🍜🍜Creamy Juicy Cheesy Pasta එකක් Try කරමුද🤤🤤🤤🤤🤤🤤🤤🤤Call Us  📲 0770369570Ms.Juicy Cafe AvissawellaPuw...
27/03/2025

Hello Pasta Lovers 🍜🍜🍜🍜

Creamy Juicy Cheesy Pasta එකක් Try කරමුද🤤🤤🤤🤤🤤🤤🤤🤤

Call Us 📲 0770369570
Ms.Juicy Cafe

Avissawella
Puwakpitiya

Address

Avissawella
Avissawella
10700

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+94770369570

Website

Alerts

Be the first to know and let us send you an email when Ms.Juicy Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ms.Juicy Cafe:

Share

Category