MAYON OG Brand

MAYON OG Brand Mayon OG

Mayon OG is a trusted brand dedicated to delivering pure, high-quality products.

🔴  සියඹලා (Tamarind) 5,000 kg විකිණීමට ඇත!✅ තොග වශයෙන් ලබා ගත හැක.📦 ප්‍රමාණය: 5,000 kg📞 විමසීම් සඳහා: 078 231 7399📌 ගැණු...
25/07/2026

🔴 සියඹලා (Tamarind) 5,000 kg විකිණීමට ඇත!

✅ තොග වශයෙන් ලබා ගත හැක.
📦 ප්‍රමාණය: 5,000 kg
📞 විමසීම් සඳහා: 078 231 7399

📌 ගැණුම්කරුවන් පමණක් අමතන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | ඇලියාගොඩ සහ අවට ප්‍රදේශ🏷️ Colombo Wholesale Prices🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල...
22/07/2026

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | ඇලියාගොඩ සහ අවට ප්‍රදේශ
🏷️ Colombo Wholesale Prices
🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරු

MAYON OG
0782317399.
Tiron Praveen

"ගුණාත්මක ගොඩනඟමු." 🔥

💯🇱🇰

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | ඇලියාගොඩ සහ අවට ප්‍රදේශ🏷️ Colombo Wholesale Prices🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල...
15/07/2026

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | ඇලියාගොඩ සහ අවට ප්‍රදේශ
🏷️ Colombo Wholesale Prices
🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරු

MAYON OG
0782317399.
Tiron Praveen

"ගුණාත්මක ගොඩනඟමු." 🔥

💯🇱🇰

රතු සියඹලා 5000 kg විකිණිමට..0782317399600/-  transport denna puluwan
30/06/2026

රතු සියඹලා 5000 kg විකිණිමට..
0782317399
600/- transport denna puluwan

20/06/2026

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | ඇලියාගොඩ සහ අවට ප්‍රදේශ
🏷️ Colombo Wholesale Prices
🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරු

MAYON OG
0782317399.
Tiron Praveen

"ගුණාත්මක ගොඩනඟමු." 🔥

💯🇱🇰

📢 අවිස්සාවේල්ල, තල්දූව, දෙහිඕවිට, ඇලියාගොඩ සහ අවට ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා විශේෂ අවස්ථාවක්! 📢ඔබ...
12/06/2026

📢 අවිස්සාවේල්ල, තල්දූව, දෙහිඕවිට, ඇලියාගොඩ සහ අවට ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා විශේෂ අවස්ථාවක්! 📢

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය උසස් තත්ත්වයේ Raw Materials දැන් කොළඹට යාමකින් තොරව, කොළඹ තොග මිලටම ලබා ගත හැකිය.

✅ උසස් තත්ත්වයේ භාණ්ඩ
✅ සාධාරණ හා තරඟකාරී මිල ගණන්
✅ විශ්වාසදායක සේවාව
✅ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ පහසුකම්

කොළඹින් ලැබෙන තත්ත්වයත්, මිලත් දැන් ඔබේ ප්‍රදේශයෙන්ම!

"ව්‍යාපාරය දියුණු කරගන්න, වියදම අඩු කරගන්න!"

අප වෙතින් ඔබට ලැබෙන්නේ ගුණාත්මකභාවය, විශ්වාසය සහ සාධාරණ මිලක් පමණක් නොව, ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට සහාය වන විශ්වාසවන්ත සේවාවකි.

📍 අවිස්සාවේල්ල | තල්දූව | දෙහිඕවිට | අලියාගොඩ සහ අවට ප්‍රදේශ
🏷️ Colombo Wholesale Prices
🤝 ඔබේ විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරු

MAYON OG
0782317399.
Tiron Praveen

"ගුණාත්මකභාවය සමඟින් විශ්වාසය ගොඩනඟමු." 🔥

💯🇱🇰

Dust 0%Gl   530.0782317399තොග දෙන්න පුලුවන්.ලංකාවේ හොඳම රසය ලෝකයට ගෙනයන උසස් තත්ත්වයේ කළු ගම්මිරිස්. 🌱🖤ගුණාත්මකභාවය සහ ව...
10/06/2026

Dust 0%
Gl 530.
0782317399
තොග දෙන්න පුලුවන්.
ලංකාවේ හොඳම රසය ලෝකයට ගෙනයන උසස් තත්ත්වයේ කළු ගම්මිරිස්. 🌱🖤
ගුණාත්මකභාවය සහ විශ්වාසය අපගේ ප්‍රමුඛතාවයයි."
Mayon OG ✨

09/06/2026

🌿✨ ගුණාත්මකභාවය සහ විශ්වාසය සමඟ ඔබ වෙත! ✨🌿

අපගේ නිෂ්පාදන ඉහළම තත්ත්වයෙන් හා පිරිසිදුකමෙන් යුතුව සකස් කර ඇත. 💯

ඔබගේ පවුලේ අවශ්‍යතා සඳහා හොඳම තේරීම අපෙන්.

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න. 0782317399.



🔥 ගුණාත්මකභාවය කතා කරන නිෂ්පාදන! 🔥

✅ උසස් තත්ත්වය
✅ විශ්වාසනීය සේවාව
✅ ඔබ වෙනුවෙන්ම

28/05/2026

Address

Talduwa , Awissawella
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when MAYON OG Brand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share