Shaa treats

Shaa treats Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shaa treats, Kegalle street, Avissawella.

26/02/2026

🥺❤️

23/02/2026

ඒ මනුස්සකමට එකෙන්ම රෙස්පෙක්ට් කොල්ලෝ♥️

අතේ තියෙන ගානට... ඒත් රසට.....😋🍰එහෙම අය තමයි මට හුඟාක්ම කතා කරන්නෙ....ඇත්ත.... හැමෝටම එක වගේ හැමදේම ලැබෙන්නෙ නෑ...ඒත් හැ...
23/02/2026

අතේ තියෙන ගානට... ඒත් රසට.....😋🍰

එහෙම අය තමයි මට හුඟාක්ම කතා කරන්නෙ....

ඇත්ත.... හැමෝටම එක වගේ හැමදේම ලැබෙන්නෙ නෑ...

ඒත් හැමෝටම, ආසාව, බලාපොරොත්තු හුගක් තියෙනවා...ඒවා හුගක් එක වගේ....😌

"මේ ගානට කරලා දෙන්න බැරිද?"...🥺

එහෙම අහපුවහම එයාටත් පුලුවන් විදිහට මටත් පාඩු නොවෙන විදිහට තමා මම හුගක්ම වැඩ කරන්නෙ....👐👐

ඉතිං ඔයාලත් බහු රසකාරක නැති, ඇගට අගුණ දේවල් නැති Homemade cake විතරක් නෙවෙයි, ගෙදර හදන විදිහට ඕනිම කෑමක් කන්න, Shaa treats පැත්තට එන්න...🤜🤛



#දයිගල #මානියම්ගම #තල්දුව #දෙබෑගම #ගුරුගල්ල #කැලෑගම #නාපාවල #අමිතිරිගල
#මාදොල #උක්වත්ත #මාගම්මන #අටුලුගම
#දෙහිඕවිට

ආදරය පිරුණු හදවත් දෙකකට දුන්නු රසාදර කේක් දෙකක්ම....💗💗🍰🍰Shaa treats  විශ්වාස කරලා ලැබුණු තවත් ඇනවුම් දෙකක්.🙂ඔයාලගෙ ජිවිත...
19/02/2026

ආදරය පිරුණු හදවත් දෙකකට දුන්නු රසාදර කේක් දෙකක්ම....💗💗🍰🍰

Shaa treats විශ්වාස කරලා ලැබුණු තවත් ඇනවුම් දෙකක්.🙂

ඔයාලගෙ ජිවිතේ රසවත් අවස්ථා රසින් රසගන්වන්න Shaa treats පැත්තට එන්න...👐👐

අපි ඉන්නවා පැය 24ම ඔයා වෙනුවෙන්ම ..👍👍🤜🤛

ඩිලිවරි පහසුකම් සහිතයි...


#අවිස්සාවේල්ල #උක්වත්ත #මාදොල #මානියම්ගම #තල්දුව
#අමිතිරිගල #ගුරුගල්ල #නාපාවල #දයිගල #කැලෑගම #දෙහිඕවිට #මාගම්මන #අටුලුගම

මේ හැමතැනටම අපි ඩිලිවර් කරනවා..





15/02/2026


15/02/2026

මේ ආදරවන්තයන්ගේ දවසේ Shaa treats අපෙන් සදාගත් AI video එක....😍😍

වසන්ත + සකුන්තලා 💗💗

ඔයාලගෙ ආදරේ සදාකල් රැදේවා 🙏💗



වරාවලට ගිය එයාලා.......වටලප්පන් 120ක්....💪💪ස්තුතියි මාව විශ්වාස කරලා මේ ඕඩර් එක මට දුන්නට නිමල් මහත්මයාට...🙏🙏ඔයාලත් එන්න...
12/02/2026

වරාවලට ගිය එයාලා.......

වටලප්පන් 120ක්....💪💪

ස්තුතියි මාව විශ්වාස කරලා මේ ඕඩර් එක මට දුන්නට නිමල් මහත්මයාට...🙏🙏

ඔයාලත් එන්න....Shaa treats පැත්තට....👐
ඔයාලට ඕනි කරන ඕනිම කෑමක් අපෙන් ලබාගන්න පුලුවන් .....👍

පිරිසිදුවට, රසට.....😋



Chatgpt......thanks.....
10/02/2026

Chatgpt......thanks.....

Address

Kegalle Street
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Shaa treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share