KEVI CAKE

KEVI CAKE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KEVI CAKE, Food & Drink, Wadugedara waththa, Gamagoda, Baddegama North.

Today order 🎂❤️👍 2025.07.24පුංචි රෝස මලකට ආදරෙන් ❤️❤️❤️❤️Happy birthday Sayuni patiyo ❤️❤️❤️❤️Thank you so mach for your...
10/01/2026

Today order 🎂❤️👍
2025.07.24

පුංචි රෝස මලකට ආදරෙන් ❤️❤️❤️❤️

Happy birthday Sayuni patiyo ❤️❤️❤️❤️

Thank you so mach for your order 🥰🥰

Today order 🎂❤️👍 2025.07.22අම්මිගෙ තාත්තිගෙ ආදරේ❤️❤️❤️❤️❤️Happy birthday Liyasi menika❤️❤️❤️❤️Thank you so mach for your...
10/01/2026

Today order 🎂❤️👍
2025.07.22

අම්මිගෙ තාත්තිගෙ ආදරේ❤️❤️❤️❤️❤️

Happy birthday Liyasi menika❤️❤️❤️❤️

Thank you so mach for your order 🥰🥰

Today 2nd order 🎂❤️👍 2025.11.22දුක සතුට බෙදාගන්න හැමදාමත් ලගින් ඉන්න ආදරණීය hubby වෙනුවෙන් තමයි මේ ලස්සන රස gift එක👍👍😍 h...
26/11/2025

Today 2nd order 🎂❤️👍
2025.11.22

දුක සතුට බෙදාගන්න හැමදාමත් ලගින් ඉන්න ආදරණීය hubby වෙනුවෙන් තමයි මේ ලස්සන රස gift එක👍👍😍 hubby ගෙ birthday එක විතරක් නෙවෙයි එයාලගෙ anniversary එකත් තියෙන්නෙ අද තමයි 😍😍

Happy birthday malli❤️❤️❤️ & Happy anniversary ඔයාල දෙන්නටම❤️❤️❤️

Thank you so mach Harshani Sachini nangi❤️❤️

ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න👉
☎️📞 0763411620 call or whatsapp
Hight quality ingredients👍👍
Home made cake Baddegama

Yesterday 2nd order 🎂❤👍2025.07.21මේ ලස්සන කේක් එක පුංචි පුතෙක්ට.පුතුගෙ අම්මයි තාත්තයි තමයි මේ Order එක අපට දුන්නේ 😍👍👍Hap...
21/09/2025

Yesterday 2nd order 🎂❤👍
2025.07.21

මේ ලස්සන කේක් එක පුංචි පුතෙක්ට.පුතුගෙ අම්මයි තාත්තයි තමයි මේ Order එක අපට දුන්නේ 😍👍👍

Happy birthday nethuka baba❤❤❤

Thank you so mach Pushpa Kumar malli & nangi❤❤😍👍

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Yesterday order 🎂❤👍2025.07.19දානමය පිංකම් සදහා තමයි මේ ලස්සන රස jar cake ටික අපි ලස්සන කරේ. Shanika Dulani අපේ අක්කා තමය...
20/07/2025

Yesterday order 🎂❤👍
2025.07.19

දානමය පිංකම් සදහා තමයි මේ ලස්සන රස jar cake ටික අපි ලස්සන කරේ. Shanika Dulani අපේ අක්කා තමයි මේ Order එක අපට දුන්නේ 👍👍

Thank you so mach akke❤❤😍😍

ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ඕනම විශේෂ අවස්ථාවකට මේ වගේ ලස්සන රස කේක් tub අපට කියලා ලස්සනට කරගන්න 👍👍
👉 Jar cake
👉 cup cake
👉 tub cake
👉 pot cake

අපට කතා කරන්න👉
☎️📞 0763411620 call or whatsapp
Hight quality ingredients👍👍
Home made cake Baddegama

Yesterday order 🎂❤👍2025.07.17මේ ලස්සන බෝනික්කි ගියේ තවත් ලස්සන බෝනික්කියක් ලගට.අම්මා තමයි order එක අපට දුන්නේ 👍👍 😍❤Happy...
19/07/2025

Yesterday order 🎂❤👍
2025.07.17

මේ ලස්සන බෝනික්කි ගියේ තවත් ලස්සන බෝනික්කියක් ලගට.අම්මා තමයි order එක අපට දුන්නේ 👍👍 😍❤

Happy birthday Tesadi menika❤❤❤❤

Thank you so mach akka❤❤🥰🥰

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Today wedding cake order ❤2025.07.16එයාලගේ ජීවිතේ ලස්සන ම දවස මන් හිතන්නේ අද.ඒ ලස්සන දවස තව තවත් ලස්සන කරගන්න රසවත් කරගන...
18/07/2025

Today wedding cake order ❤
2025.07.16

එයාලගේ ජීවිතේ ලස්සන ම දවස මන් හිතන්නේ අද.ඒ ලස්සන දවස තව තවත් ලස්සන කරගන්න රසවත් කරගන්න තමයි මේ ඇනවුම්😍😍👍👍

Congratulations ❤❤ Piumi nangi & Asitha malli❤❤😍👍

අදින් ඇරැඹෙන ඔයාලගෙ අලුත් ලෝකයේ අලුත් හීන හරි ලස්සනට හෑබෑවෙන්න KEVI CAKE අපේ සුභ පැතුම් ❤❤😍👍

Thank you so mach🥰🥰 nangi & malli❤

Madusha Nirmani nangi ඔයාටත් thank you so mach🥰🥰 ලබාදුන්න සහයෝගයට❤

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Today order 🎂❤👍2025.07.13මේ ලස්සනම ලස්සන spiderman කේක් එක අපෙ විදස් පුතාට.අම්මගෙන් සහ විදෙස් ගත වෙලා ඉන්න තාත්තාගෙනුයි ...
13/07/2025

Today order 🎂❤👍
2025.07.13

මේ ලස්සනම ලස්සන spiderman කේක් එක අපෙ විදස් පුතාට.අම්මගෙන් සහ විදෙස් ගත වෙලා ඉන්න තාත්තාගෙනුයි තමයි පුතුට මේ ලස්සන රස gift එක😍😍

Happy birthday vidas putha❤❤❤❤

Thank you so mach🥰🥰 Tharanga Dilhani akka & Nalin Chandima aiya❤❤😍👍

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Today order 🎂🎂❤👍2025.06.20මේ Order එක ආදරණීය අම්මා වෙනුවෙන්.අම්මගෙ දුව තමයි මේ Order එක අපට දුන්නේ 👍👍 😍😍😍Happy birthday ...
06/07/2025

Today order 🎂🎂❤👍
2025.06.20

මේ Order එක ආදරණීය අම්මා වෙනුවෙන්.අම්මගෙ දුව තමයි මේ Order එක අපට දුන්නේ 👍👍 😍😍😍

Happy birthday nenda❤❤❤❤

Thank you so mach akke🥰🥰

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp
Hight quality ingredients👍👍
Home made cake Baddegama

Today order 🎂❤🥰2025.06.13මේ Order එක පුංචි පැංචියෙක්ට.පැටියාගෙ අම්මා තමයි මේ Order එක අපට දුන්නේ 👍👍 😍 ❤ Happy birthday I...
06/07/2025

Today order 🎂❤🥰
2025.06.13

මේ Order එක පුංචි පැංචියෙක්ට.පැටියාගෙ අම්මා තමයි මේ Order එක අපට දුන්නේ 👍👍 😍 ❤

Happy birthday Inudhi patiyaa❤❤❤❤

Thank you so mach nangi👍❤🥰🥰

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Yesterday 2nd order 🎂👍😍2025.06.23ළමයින්ගෙ ජිවිතේ ලොකුම හයිය අම්මා තාත්තා.මේ ඒවගේ තාත්තෙක්ට ආදරණීය දියණියගෙන් ලැබුණු gift...
06/07/2025

Yesterday 2nd order 🎂👍😍
2025.06.23

ළමයින්ගෙ ජිවිතේ ලොකුම හයිය අම්මා තාත්තා.මේ ඒවගේ තාත්තෙක්ට ආදරණීය දියණියගෙන් ලැබුණු gift එකක්👍👍😍

Happy birthday to you ❤❤🥰👍

Thank you so mach Kalpani Chathurangi nanga❤❤❤🥰🥰 👍

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන රස කේක් එකක් තමන්ගේ ආදරණීයයන්ට තිලිණ කරන්න❤️❤️ එහෙනම් අපට කතා කරන්න
👉☎️📞 0763411620 call or whatsapp Hight quality ingredients👍👍
Home made cake Baddegama

Address

Wadugedara Waththa, Gamagoda
Baddegama North
80200

Website

Alerts

Be the first to know and let us send you an email when KEVI CAKE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category