RanRasa

RanRasa ගමේ රසය, හදවතින්ම පැරණි රසකැවිලි 🍯
කැවුම් • කොකිස් • දොදොල් • අතිරස සියලුම රසකැවිලි වර්ග අඩුම මිලට
සම්ප්‍රදාය රසයෙන් ඔබට ගෙන එන අපේ රසය

🍯✨ අපේ රසකැවිලි ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමු ✨🍯සම්ප්‍රදායේ අමරණීය රසය ආදරයෙන් ගෙදරම හදලා,කැවුම් • දොදොල් • අතිරස වගේ හදව...
01/06/2026

🍯✨ අපේ රසකැවිලි ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමු ✨🍯
සම්ප්‍රදායේ අමරණීය රසය ආදරයෙන් ගෙදරම හදලා,
කැවුම් • දොදොල් • අතිරස වගේ හදවතට හුරු රසකැවිලි ගමෙ රසට ඔබටම ගෙන එන තැනක් ❤️
අපේ හැම රසකැවිල්ලක්ම
👉 පිරිසිදු අමුද්‍රව්‍ය වලින්
👉 ආදරයෙන් හදලා
👉 ගෙදර රසය නැති නොවෙන්න සකස් කරන ලද්දක්
👉එක පාරක් කැවොත් ආය ආය හොයන රසයක්
👉අඩුම මිල ගනන් යටතෙ
ජීවිතේ සතුටු මොහොතක්, උත්සවයක්, ව්‍යාපාරයට හෝ සාමාන්‍ය දවසක් වුණත්
අපේ රසකැවිලි එක්ක ඒ හැම මොහොතම විශේෂ වෙනවා ✨
🥮 කැවුම් | දොදොල් | අතිරස | සියලුම කැවිලි වර්ග
🍯 සම්ප්‍රදායික රසය – නව අත්දැකීමක් සමඟ
❤️ ඔබටම ආදරයෙන්

Address

Badulla
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when RanRasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share