Banu Products

Banu Products Food marketing
(3)

19/05/2026
Thanks for order❤
19/05/2026

Thanks for order❤

වේෆර් පේපර්ස් වලින් කවර් කරපු මේ වගේ ලස්සනම ලස්සන කේක් එකක් ඕන  අය දැන්ම අපිට කතා කරන්න....😍😍  Whatsapp-0710891668
16/05/2026

වේෆර් පේපර්ස් වලින් කවර් කරපු මේ වගේ ලස්සනම ලස්සන කේක් එකක් ඕන අය දැන්ම අපිට කතා කරන්න....😍😍


Whatsapp-0710891668

Thanks for order  kumara ❤Birthday card made by  Yasanthi Kumari
15/05/2026

Thanks for order kumara ❤
Birthday card made by Yasanthi Kumari

Thanks for order 😍
10/05/2026

Thanks for order 😍

Thanks for order😍
05/05/2026

Thanks for order😍

Thanks for order 😍
04/05/2026

Thanks for order 😍

මං යකඩ ගැහැණියක් මටම වෙලාවකට හිතෙනවා සමහර අවදානම් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ මගෙ කුසින් වදාපු දරුවා වෙනුවෙන්  තිරය පිටුපස ම...
14/04/2026

මං යකඩ ගැහැණියක් මටම වෙලාවකට හිතෙනවා සමහර අවදානම් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ මගෙ කුසින් වදාපු දරුවා වෙනුවෙන් තිරය පිටුපස මගෙ වීරයා වෙනුවෙන් මං මේ වෙනකොට දැඩි අධිෂ්ඨානයෙන් වැඩ කරනවා, නිදාගන්න හරි වෙලාවක් නෑ වෙලාවකට කෑමක් නෑ, මහන්සිය උපරිමයි ඒ අපි වෙනුවෙන් අපේම ව්‍යාපාරයක් වෙනුවෙන් ❤
වෙලාවට කාලා දවල්ටත් බුදියලා රෑටත් හොදට බුදියලා පුටු තියාගෙන රටේම ඕපාදූප දොඩවන ගැහැණියක් නොවී රටට බරක් නොවන ආඩම්බරකාර ගැහැණියක් මං
මෙච්චර හයියට මාව හදපු දෙමව්පියන්ට මං ස්තුතිවන්ත වෙනවා💗
ඒ වගේම මගේ හීන වෙනුවෙන් තමන්ගෙ හීන කැප කරපු මගෙ හබීට දහස් වාරයක් ස්තුතියි 💗🙏
ගේමක් ගහයි වගෙ කියලා හිතෙනකොට ගොඩක් අය අපෙන් ඈත් වෙනවා උදව් ඇවැසිම වෙලාවේ කිසි කෙනෙක් නොමැතිව මේ ගහන ගේමේදී මං යකඩ ගැහැණියක් .
Copied .

🌸හිතුවෙ නැති විදිහට අවුරුදු කේක් ඇණවුම් ගොඩක් ලැබුනා..
🌸මාව විශ්වාස කරලා orders දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි🙏
🌸දවස් තුනක් එක දිගට මහන්සි වෙලා ඔයාලගේ orders ඔක්කොම වෙලාවට දෙන්න පුලුවන් වෙන්න මගේ ලගින්ම ඉදන් මට ගොඩක් උදවු කරපු මගෙ ආදරණිය හස්බන්ඩ් Chandimal Laksh*tha ගොඩක් ස්තූතියි මට හයියක් උනාට

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!🌸BANU PRODUCTS🌸
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
🌸BANU PRODUCTS🌸

Thanks for order❤
07/04/2026

Thanks for order❤

Address

Sirimalgoda
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Banu Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share