Pelwatte Dairy N BCC Lanka - Balangoda

Pelwatte Dairy N BCC Lanka - Balangoda පැල්වත්ත යෝගට්, අයිස් ක්‍රීම්, බටර්, කිරි පිටි ඇතුලු සියලු නිෂ්පාදන ලබා ගත හැක.
අමතන්න 0718955590

01/01/2025
13/06/2024

අප ආයතනය විසින් බලංගොඩ ප්‍රදේශයේ පැල්වත්ත කිරිපිටි බෙදාහැරීම් කරන වෙළෙඳසැල් පහතින් සදහන් වන අතර අනෙකුත් වෙළෙඳසැල් වලින් නිකුත් කරන පැල්වත්ත කිරිපිටි වල ප්‍රමිතිය පිළිබඳ අප ආයතනය විසින් වගකීයනු නොලැබේ. (පාරිභෝගිකයන් රවටමින් කූට ව්‍යාපාරයක් සිදුවෙමින් පැවතීම හේතුවෙනි )
01. EAL Supermarket
02. FamilyMart
03. Gawaranmana super
04. New MiniMart - Bus stand
05. Star super
06. Jumbo Super
07. PD mart
08. Rangana stores
09. Nishantha super -රත්මලවින්න
10. Minipura foodcity- ඇල්ලෙරාව
11. Aruna stores - රත්මලවින්න
12. MB foodcity- සීලගම
13. Sathsarani- පඹහින්න
14. Nimali Stores- පඹහින්න
15. Saranga Stores - හුණුවෙල
16. ILS Super -රජවක
17. Isuru Grocery - පඹහින්න
18. Dhanasiri stores -වැලිගෙපොළ
19. Jayasinha stores-වැලිගෙපොළ
20. Abayerathna stores -වැලිගෙපොළ
21. Kumari Stores- ගලගම
22. Dimuthu Stores - ගලගම
23. Suranga Stores - අලුත් නුවර
වැඩිදුර විමසීම් සදහා අමතන්න 0718955590

31/12/2023

අවුරුද්දම සුභ වෙන්න, නැවුම් සිතුවිලි එක්ක 2024 පටන් ගන්න. නැවුම් පැතුම් ඉටුවෙන නව වසරකට Pelwatte අපෙන් ආසිරි!

10/11/2023

රියදුරු ඇබැර්තුවක් ඇත. වැඩිදුර විමසීම් 0718955590

ඔබට අවශ්‍ය සියළුම පැල්වත්ත නිෂ්පාදන ( යෝගට්, බටර් ,අයිස්ක්‍රීම් සහ කිරිපිටි )  තොග ලබාගැනීමට දැන්ම විමසන්න 071 992 3437 ...
27/01/2023

ඔබට අවශ්‍ය සියළුම පැල්වත්ත නිෂ්පාදන ( යෝගට්, බටර් ,අයිස්ක්‍රීම් සහ කිරිපිටි ) තොග ලබාගැනීමට දැන්ම විමසන්න 071 992 3437 / 076 060 8533

May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2023!
01/01/2023

May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2023!

මේ උත්සව සමයේ පිළිකා කාරක අඩංගු නැති ගුණාත්මයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන BCC පොල්තෙල් අඩුම මිලට අපෙන් 1L - රු .980/=( ර...
15/12/2022

මේ උත්සව සමයේ පිළිකා කාරක අඩංගු නැති ගුණාත්මයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන BCC පොල්තෙල් අඩුම මිලට අපෙන්
1L - රු .980/=( රු. 170.00 ක වාසියක් )
500ml - රු. 490/= ( රු . 85.00 ක වාසියක් )

වැඩි විස්තර සදහා අමතන්න : 071 992 3437

Address

Bulathgama, Rassagala Road
Balangoda
70100

Telephone

+94719923437

Website

Alerts

Be the first to know and let us send you an email when Pelwatte Dairy N BCC Lanka - Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category