Prasa Products

Call

Prasa Products Manufacture of Dehydrated Foods and Foods.
(1)

ජීවිතයේ හමුවන බාධක කියන්නේ වැටෙන්න නෙමෙයි, තවත් හයියෙන් නැගිටින්න ලැබෙන අවස්ථාවන්ට... 💪✨නොසැලෙන ධෛර්යයෙන් අභියෝග ජයගෙන ඉ...
11/10/2026

ජීවිතයේ හමුවන බාධක කියන්නේ වැටෙන්න නෙමෙයි, තවත් හයියෙන් නැගිටින්න ලැබෙන අවස්ථාවන්ට... 💪✨

නොසැලෙන ධෛර්යයෙන් අභියෝග ජයගෙන ඉදිරියටම යන්න සැමට ශක්තිය ලැබෙන, සුබම සුබ දවසක් වේවා! 💖🌾"

05/10/2026

✨ ඔබේ ව්‍යාපාරයට සාර්ථක සතියක්! ✨

​ඔබේ ව්‍යාපාරයේ සිහින සැබෑ වන, සාර්ථකත්වය සහ අභියෝග ජයගන්නා සුබම සුබ අලුත් සතියක් වේවා! 🚀💪💛💚

සුබ උදෑසනක්! 🌞🌿ඔන්න අපේ ගෙවත්තේ දෙල් වාරයත් පටන් ගත්තා... හැමෝටම සුබම සුබ දවසක් වේවා! 🌳🍞✨
04/10/2026

සුබ උදෑසනක්! 🌞🌿

ඔන්න අපේ ගෙවත්තේ දෙල් වාරයත් පටන් ගත්තා... හැමෝටම සුබම සුබ දවසක් වේවා! 🌳🍞✨

24/09/2026
🌿 සුබ අලුත් උදෑසනක්! ☀️​ස්වාභාවික ඉඟුරු, සුදුලූනු සහ කොත්තමල්ලිවල ගුණය පිරි, සුවඳ හමන උණුසුම් තේ කෝප්පයකින් ඔයාගේ දවස ආර...
23/09/2026

🌿 සුබ අලුත් උදෑසනක්! ☀️

​ස්වාභාවික ඉඟුරු, සුදුලූනු සහ කොත්තමල්ලිවල ගුණය පිරි, සුවඳ හමන උණුසුම් තේ කෝප්පයකින් ඔයාගේ දවස ආරම්භ කරන්න!

​නිරෝගී දිවියකට පෝෂණීය සත්කාරය - Prasa Products 🍃☕

​

22/09/2026

සුභ උදෑසනක්! ☕🌧️

​වැසි බර දවසක ඇඟට දැනෙන මහන්සියයි සෙම්ප්‍රතිශ්‍යාවයි දුරු කරලා, ක්ෂණික උණුසුමක් වගේම ප්‍රබෝධයක් ගන්න හොඳම පානයක් තමයි ඉඟුරු තේ. 🍃✨

​ඔයාගේ සාමාන්‍ය තේ කෝප්පයට ඉඟුරු කුඩු (Ginger Powder) ස්වල්පයක් එකතු කරලා මේ වෙනස විඳලා බලන්න!

​👇 ඔයා වැස්ස දවසට බොන්න කැමතිම පානය මොකක්ද? Comment එකක් දාගෙන යන්න!

​

21/09/2026

🌅 සුභ උදෑසනක් වේවා හැමෝටම! ☀️✨

​නව සතියක් - අලුත් ඇරඹුමක්! 🌟 මේ සතිය ඔබ හිතන පතන සියලු වැඩ කටයුතු සාර්ථක වන, සතුටින් පිරි සුබම සුබ සතියක් වේවා! ❤️✨

​

☔ වැස්සත් එක්ක, කොළ පාටින් පිරුණු නිස්කලංක උදෑසනක්! 🌿 හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා! ☕✨💚
20/09/2026

☔ වැස්සත් එක්ක, කොළ පාටින් පිරුණු නිස්කලංක උදෑසනක්! 🌿 හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා! ☕✨💚

ලස්සන උදෑසනක සුන්දර ආරම්භයක්... සුබ උදෑසනක්! 🌿☀️"
19/09/2026

ලස්සන උදෑසනක සුන්දර ආරම්භයක්... සුබ උදෑසනක්! 🌿☀️"

Address

120/C, Wewathenna Road
Balangoda
70100

Telephone

+94763742441

Website

Alerts

Be the first to know and let us send you an email when Prasa Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share