02/04/2026
බලන්ගොඩ අවට සිටින ඔබට GA FOODS වෙතින් මේ අවුරුදු සමයේ ඔබට අවශ්‍ය අවුරුදු රසකැවිලි අපෙන් සහනදායි මිල ගනන් යටතේ ඉතාම *පිරිසිදුව,රසවත්ව ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
✅ මුං ඇට කැවුම්
✅ හැඳි කැවුම්
✅ කොකිස්
✅ කළු දොදොල්
✅ ආස්මී
✅ කිරි ටොපි
✅ පොල්ටොපි
✅ වැලිතලප
✅ අලුවා
✅ නාරං කැවුම්
මේ අවුරුදු සමයේ ඉතාමත් සුවිශේෂී මීට ගණන් යටතේ ඉහත සඳහන් රසකැවිලි විශ්වාසදායකව සාදා ගැනීම සඳහා ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
☎️0773372217
☎️077 644 8871 (whatsapp)
🛵නිවසටම ප්‍රවාහන පහසුකම් ලබා දිය හැකි අතර ඒ සඳහා සාධාරණ මුදලක් අය කරගනු ලැබේ.
අප්‍රේල් 12 වනදා දක්වා පමණක් ඇනවුම් බාරගනු ලැබේ.