LM Enterprises

LM Enterprises ඔබගේ ආදරණියන්ගේ පානීය ජල ගැටලුවට සුරක්ෂිතම විසදුම
(90)

පල්ලේබැද්ද ප්‍රදේශයේ 2026 09 24 දින ස්ථාපිත කරන ලද ජල පෙරණයක් 😲😳🥺🥹😦හොදින් බලන්න මෙහි මූලික මඩ පෙරණය දෙස ස්ථාපිත කර විනාඩ...
25/09/2026

පල්ලේබැද්ද ප්‍රදේශයේ 2026 09 24 දින ස්ථාපිත කරන ලද ජල පෙරණයක් 😲😳🥺🥹😦

හොදින් බලන්න මෙහි මූලික මඩ පෙරණය දෙස ස්ථාපිත කර විනාඩි 15 ක් තුළ පානීය ජලය තුළ මේ තරම් මඩ අංශු ප්‍රමානයක් ........!!!!!

🫵🫵🫵 ඔබට ඔබගේ පානීය 💦 ජලය 100% විශ්වාසද

අද ඇහැලියගොඩ 💪💪💪
20/09/2026

අද ඇහැලියගොඩ 💪💪💪

ඔබ පානය කරන ජලය 💧💧💦මගින් ඔබ නිරෝගී වෙනවද❓රෝගී  වෙනවද❓දිනපතා ජලය පානය කිරීම මගින් ඔබට නීරෝගීභාවය  ලැබෙන බව විද්‍යාත්මකව ස...
20/09/2026

ඔබ පානය කරන ජලය 💧💧💦මගින්
ඔබ නිරෝගී වෙනවද❓රෝගී වෙනවද❓

දිනපතා ජලය පානය කිරීම මගින් ඔබට නීරෝගීභාවය ලැබෙන බව විද්‍යාත්මකව සනාථ කරන ලද කරුණක් ,නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණය වන්නේ වන්නේ මෙලෙස නිරෝගීභාවය ලබා ගන්නට නම්, ඔබ පානය කරන ජලයෙහි PH අගය 7-9 අතර තිබිය යුතුය. එහෙත් අප බොහෝ දෙනා භාවිතා කරන නළ ජලය මෙන්ම බොහොමයක් ස්වාභාවිකව ලබා ගන්න ජල ප්‍රබවයන්ගේද ජලයෙහි PH අගය 7-9 අතර පවතින්නේ නැහැ.

එම නිසා නීරෝගී බව පිලිබදව සිතමින් අප ජලය පානය කලත්, පිරිසිදුබවකින් තොර ජලය දිනපතා පානය කිරීම මගින් ,නොදැනුවත්ම බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. එයට හේතුව වන්නේ අප පානය කරන ජලයෙහි අපට ඇසට නොපෙනෙන බොහෝ ශරීරයට අහිතකර බැර ලෝහ ,රොන් මඩ ,විසබීජ වැනි බොහෝ ශරීරයට අහිතකර අන්තරගත්යන් නිසයි.
එබැවින් ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබදව සිතන කෙනෙක් නම් ඔබ පානය කරා ජලය අදාල PH අගය අතර නොමැති නම් එය ජල පෙරනයක් මගින් පිරිසිදුභාවයට පත්කොට පානය කරන්න දෙවරක් නොසිතන්න මන්ද එය ඔබගේ සෞඛ්‍යආරක්ෂාව උදෙසා සිදු කරන අනාගත ආයෝජනයක් වන බැවිනි.

සමස්ත ලෝකය පුරා බිලියන දෙකකට අධික ජනතාවක් ක්‍රමවත්  නිසි පරිදි පෙරහන් නොකරන ලද ජලය පානය කරයි.මෙම ජලය තුළ විවිධ රසායනික ද...
17/09/2026

සමස්ත ලෝකය පුරා බිලියන දෙකකට අධික ජනතාවක් ක්‍රමවත් නිසි පරිදි පෙරහන් නොකරන ලද ජලය පානය කරයි.

මෙම ජලය තුළ විවිධ රසායනික දෑ මෙන්ම දිලීර බැක්ටීරියා විෂබීජ, දුෂ්‍ය නොවන කුණු ආදිය තිබිය හැකිය

නිසි පරිදි පිරිසිදු නොකරන ලද ජලය පානය කිරීමෙන් ශරීරය දුර්වල වීමට ඇති හැකියාව වැඩි අතර ලෙඩ රෝගද වැලඳීමේ ප්‍රවණතාවක්ද පවතී

එබැවින් ඔබත් ඔබගේ පවුලේ ආදරනීයයන්ගෙත් සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට පිරිපහදු කරන ලද ජලය පානය කරන්න හැමවිටම වග බලා ගන්න

13/09/2026
අද උඩ කරවිට 💪💪💪💪
12/09/2026

අද උඩ කරවිට 💪💪💪💪

අද ගංග අද්දර  පාර  Rathnapura  ගංග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී......
11/09/2026

අද ගංග අද්දර පාර Rathnapura

ගංග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී......

අද අපි කඩුවෙල
06/09/2026

අද අපි කඩුවෙල

අප ආයතනය විසින් සේවාවන් හා අලුත්වැඩියාවන් සපයන ජල පෙරණ සියල්ලම දිනපතාම අපගේ මුහුණු පොතේ පිටුවෙහි පල කිරිමට තරම් ඉඩහසරක් ...
03/09/2026

අප ආයතනය විසින් සේවාවන් හා අලුත්වැඩියාවන් සපයන ජල පෙරණ සියල්ලම දිනපතාම අපගේ මුහුණු පොතේ පිටුවෙහි පල කිරිමට තරම් ඉඩහසරක් වෙන් කර ගැනීම ප්‍රායෝගිකව අපහසු කාර්යයක් වුවද අද දින රත්නපුර උඩ කරවිට ප්‍රදේශයේ කරන ලද ජල පෙරණ අලුත්වැඩියාවක් විශේෂ කටයුත්තක් සේ සලකා පල කරන්නට අදහස් කලෙමු

අප රටෙහි Rivers Osmosis system R o ජල පෙරණ ස්ථාපිත කරන මුල් කාලවකවානුව වුනු 2016 / 2017 වසර වල ලංකාවට ආනයනය කරනු ලැබු මෙම ජල පෙරණය තුළ විශිෂ්ට තාක්ෂණික මෙවලම් වලින් සමන්විත අතර ඉලෙක්ට්‍රොනික උපාංග වල ක්‍රියාකාරිත්වය අධ්‍යනය කර නවමු අද්දැකීම් සම්භාරයක්ද එකතු කර ගැනිමට හැකිවීමත් අප ලැබූ ජයග්‍රහණයකි

ස්තුතියි
විජේරත්න මහත්මයාණෙනි

අද දින ඕපනායක ප්‍රදේශයේ සිදු කරන ලද ජල පෙරණ අලුත්වැඩියාවක් 💪💪💪💪💪
29/08/2026

අද දින ඕපනායක ප්‍රදේශයේ සිදු කරන ලද ජල පෙරණ අලුත්වැඩියාවක් 💪💪💪💪💪

Address

No 301/1 Horankandura Road Udawela Opanayaka
Balangoda
70080

Website

Alerts

Be the first to know and let us send you an email when LM Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share