Uswatte Biscuits

Uswatte Biscuits A beloved biscuit brand trusted by all ages for its unparalleled quality and exquisite taste.
(1)

With every bite, it brings delight to taste buds, offering a wide range of delicious flavors and textures that cater to every palate.

හැමෝටම එකම විදියට ගැලපෙන්න පෝෂණය හොයනවනම් උස්වත්ත මන්නා ක්‍රැකර්.
12/05/2026

හැමෝටම එකම විදියට ගැලපෙන්න පෝෂණය හොයනවනම් උස්වත්ත මන්නා ක්‍රැකර්.


10/05/2026

අම්මාගේ ආදරය සදාකාලිකයි. මේ සුවිශේෂී දිනයේදී සියලුම අම්මාවරුන්ට අපගේ උත්තමාචාරය. " අම්මා ගැන එක වචනයක් comment කරන්න

Orange රසයේ මිහිරිම අද්දැකිම උස්වත්ත වෙතින්
09/05/2026

Orange රසයේ මිහිරිම අද්දැකිම උස්වත්ත වෙතින්





07/05/2026

වෙනස් කරන්න ඕන දේ...
වෙනස් කරන්නම ඕන... 🙌

ඒ වෙනස රස විඳින්න දැන්ම ලෑස්ති වෙන්න!
Uswatte Real Cream Cracker Original"

"Waiting mood එක වුණත් ප්‍රබෝධමත් කරගන්න පුළුවන් මේ පැඟිරි රසයත් එක්ක. 🕒🍋✨වෙලාව යනවා දැනෙන්නේ නැති වෙන්න, එනකන් කන්න Usw...
02/05/2026

"Waiting mood එක වුණත් ප්‍රබෝධමත් කරගන්න පුළුවන් මේ පැඟිරි රසයත් එක්ක. 🕒🍋✨

වෙලාව යනවා දැනෙන්නේ නැති වෙන්න, එනකන් කන්න Uswatte Lemon Puff.

දැන්ම රස බලන්න!"

"රටේ ප්‍රගමනය උදෙසා දහදිය හෙළන ඔබ සැමට උස්වත්තේ උණුසුම් සුබපැතුම්! 🛠️"
01/05/2026

"රටේ ප්‍රගමනය උදෙසා දහදිය හෙළන ඔබ සැමට උස්වත්තේ උණුසුම් සුබපැතුම්! 🛠️"

තෝරන්න අමාරුම ප්‍රශ්නයක්! 🤔ඉඟුරු කොත්තමල්ලි වල සැරයි, Milk Shorties වල කිරි රසයි, Marie Lite වල ගුණයි අතරින් ඔයා අද වැඩි...
30/04/2026

තෝරන්න අමාරුම ප්‍රශ්නයක්! 🤔

ඉඟුරු කොත්තමල්ලි වල සැරයි, Milk Shorties වල කිරි රසයි, Marie Lite වල ගුණයි අතරින් ඔයා අද වැඩිපුරම කැමති මොන රසටද? එකක් කියලා තෝරන්න බැරි තරමටම මේ තුනම රසයි නේද? 😋

මේ රසවත් බිස්කට් එකතුව රස විඳින්න ඔයා කැමතිම යාළුවෙක්ව පහළින් Mention කරන්නත් අමතක කරන්න එපා! 👇✨

මේ අළුත් අවුරුද්දේ නෑගම් සිරිතට නැතුවම බැරි උස්වත්ත චොක්ලට් ක්‍රීම් බිස්කට්
19/04/2026

මේ අළුත් අවුරුද්දේ නෑගම් සිරිතට නැතුවම බැරි උස්වත්ත චොක්ලට් ක්‍රීම් බිස්කට්

රස ගුණ ඉතිරෙන අලුත් අවුරුද්දකට උස්වත්ත ගෝල්ඩන් බිස්කට් ! ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..
14/04/2026

රස ගුණ ඉතිරෙන අලුත් අවුරුද්දකට උස්වත්ත ගෝල්ඩන් බිස්කට් !

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..

Address

Ranminika, Milleniya
Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Uswatte Biscuits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uswatte Biscuits:

Share