TipiTip

Call Website Contact the business

TipiTip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TipiTip, Food & Drink, Ranminika, Milleniya, Bandaragama.

ඔබ සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! 🪔💚
26/09/2026

ඔබ සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! 🪔💚

80, 90 දශකවල… අපේ ළමා කාලය ලස්සන කළ රස මතකයන්! 💚පරම්පරාවෙන් පරම්පරාවට, හැම ළමා කාලයකම රස එක්ක… TipiTip! ✨
12/09/2026

80, 90 දශකවල… අපේ ළමා කාලය ලස්සන කළ රස මතකයන්! 💚

පරම්පරාවෙන් පරම්පරාවට, හැම ළමා කාලයකම රස එක්ක… TipiTip! ✨

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා! 🪔💚
27/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා! 🪔💚

🌙✨ On this blessed occasion of Milad-un-Nabi, we celebrate the birth of Prophet Muhammad (Peace Be Upon Him), a timeless...
26/08/2026

🌙✨ On this blessed occasion of Milad-un-Nabi, we celebrate the birth of Prophet Muhammad (Peace Be Upon Him), a timeless symbol of peace, compassion, kindness, and unity.

May his teachings continue to inspire our hearts and guide us towards a world filled with love, harmony and humanity. 🤍🕌

Milad Mubarak to everyone celebrating! 🌙✨

ජාතියේ යශෝරාවය,ආචාර්ය නන්දා මාලනී මහත්මියනි,ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!🤍🙏
21/08/2026

ජාතියේ යශෝරාවය,
ආචාර්ය නන්දා මාලනී මහත්මියනි,

ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!🤍🙏

සිරස සරුංගල් සැණකෙළිය 2026, මාතර ඔබත් එක්ක බෙදාගත්  තවත් සුන්දර මතක සටහන් ✨
05/08/2026

සිරස සරුංගල් සැණකෙළිය 2026, මාතර ඔබත් එක්ක බෙදාගත් තවත් සුන්දර මතක සටහන් ✨

05/08/2026

අහස පුරා නැගුණු සරුංගල්, සිනහවෙන් පිරුණු මුහුණු, එකට ගෙවූ සුන්දර මොහොතක්..🪁

අපිත් එක්ක එකතු වෙලා, ක්‍රීඩා කරලා, හිනා වෙලා, මතකයන් රැසක් නිර්මාණය කළ ඔබ හැමෝටම TipiTip පවුලෙන් හෘදයාංගම ස්තූතියි! 💚

සිරස සරුංගල් සැණකෙළිය 2026, මාතර ඔබත් එක්ක බෙදාගත් ලස්සන මතකයන් ✨

සිරස සරුංගල් සැණකෙළිය 2026, මාතර ඔබත් එක්ක බෙදාගත් ලස්සන මතකයන් ✨
04/08/2026

සිරස සරුංගල් සැණකෙළිය 2026, මාතර ඔබත් එක්ක බෙදාගත් ලස්සන මතකයන් ✨

💚 ස්තුතියි මාතර! 💚සිරස සරුංගල් සැණකෙළිය 2026දී TipiTip සමඟ අපි නිර්මාණය කළ සුන්දර මතකයන් තවත් විශේෂ කළේ ඔබයි. 🪁✨අප සමඟ ස...
03/08/2026

💚 ස්තුතියි මාතර! 💚

සිරස සරුංගල් සැණකෙළිය 2026දී TipiTip සමඟ අපි නිර්මාණය කළ සුන්දර මතකයන් තවත් විශේෂ කළේ ඔබයි. 🪁✨

අප සමඟ සිනහව බෙදාගෙන, ඒ සුන්දර දවසේ කොටසක් වූ හැමෝටම අපගේ හෘදයාංගම ස්තුතියි! 💚

ඔබේ ආදරය සහ සහයෝගය තමයි අපගේ ලොකුම ශක්තිය.

තවත් සුන්දර මතකයන් ඉක්මනින්ම... රැඳී සිටින්න!

Address

Ranminika, Milleniya
Bandaragama
12530

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112040777

Alerts

Be the first to know and let us send you an email when TipiTip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TipiTip:

Shortcuts

Share

Category