Anu Sweets

Call

Anu  Sweets රසකෑවිලි වර්ග සහ සියලු ම ෂොටීස් වර්ග
සදාරණ මිල ගනන් යටතේ මිල දි ගත හැක .
(10)

🔰ඔයලත් කැමති ද රසම රස කැවුමක් කන්න එහෙනම් දැන්ම ඔයාගේ ඔඩරේ අපට දෙන්න .🥰❤️ 🔰ඔබගේ සියලු ම උත්සව අවස්ථාව සදහා අවශ්‍ය කැවිලි...
24/09/2026

🔰ඔයලත් කැමති ද රසම රස කැවුමක් කන්න එහෙනම් දැන්ම ඔයාගේ ඔඩරේ අපට දෙන්න .🥰❤️

🔰ඔබගේ සියලු ම උත්සව අවස්ථාව සදහා අවශ්‍ය කැවිලි වර්ග අපේ පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව සාධාරණ මිල ගණන් යටතේ අපේන් මිල දී ගත හැකිය ❤️

අමතන්න - 077 618 7004 .
දුරකථන අංකයට .

🔥 කටට සැරට, රසට කන්න ආස ඔයාලා වෙනුවෙන්ම Anu Sweets & Food වෙතින් අලුත්ම Spicy Chicken Mix / Devilled Chicken! 🍗🌶️Anu Swe...
16/09/2026

🔥 කටට සැරට, රසට කන්න ආස ඔයාලා වෙනුවෙන්ම Anu Sweets & Food වෙතින් අලුත්ම Spicy Chicken Mix / Devilled Chicken! 🍗🌶️

Anu Sweets & Food වෙතින් ඔයාලා වෙනුවෙන්ම freshly prepare කරපු Mouth-watering Spicy Chicken Mix! 🍗🌶️

​100% Clean & Hygenic විදිහට, Fresh Ingredients විතරක්ම use කරලා ගෙදර හැදුවා වගේම ගුණාත්මක රසයක් ගන්න දැන්ම කතා කරන්න.

​🛒 Order Now:

📞 Call / WhatsApp: 077 618 7004

📍 Location: Batapola, Ambalangoda

​
​

10/09/2026

අප කෙරෙහි විශ්වාසය තබා ඇණවුම් ලබාදුන් අපගේ ආදරණීය පාරිභෝගිකයාට බොහොම ස්තූතියි! ❤️

ඔබගේ නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව, පූජා කටයුතු හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා ගුණාත්මක බවින්, පිරිසිදුකමින් සහ ඉහළ රසයෙන් යුතු දේශීය රසකැවිලි වගකීමෙන් යුතුව සාදා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

​( සියලුම රසකැවිලි බාරගෙන මිළදී ගත හැකිය )

​📞 ඇණවුම් සහ විමසීම් සඳහා:

📱 077 618 7004 (Call / WhatsApp)

​📍 ස්ථානය:

අම්බලන්ගොඩ, බටපොල

゚viralシ

🥰අපගේ පැරණිතම සහ විශ්වාසවන්තම පාරිභෝගිකයෙකුගෙන් ලද හදිසි ඇණවුමක් සාර්ථකව බාරදුන්නා! 💥❤️​ඔබට අවශ්‍ය සියලුම රසකැවිලි සහ සා...
09/09/2026

🥰අපගේ පැරණිතම සහ විශ්වාසවන්තම පාරිභෝගිකයෙකුගෙන් ලද හදිසි ඇණවුමක් සාර්ථකව බාරදුන්නා! 💥❤️

​ඔබට අවශ්‍ය සියලුම රසකැවිලි සහ සාම්ප්‍රදායික කැවිලි වර්ග ඉතා උසස් ගුණාත්මකභාවයෙන් යුතුව අපෙන් මිලදී ගත හැක. 🤍✨

​📞 Call & WhatsApp: 077 618 7004
📍 Address: මිල්ලවත්ත, බටපොල
📍 Location: අම්බලන්ගොඩ, බටපොල

⭕​වසර ගණනාවක් පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි! 🙏❤️

06/09/2026

🔰​ඔබේ ගෙදර ඕනෑම විශේෂ අවස්ථාවකට, පූජාවකට හෝ තේ වෙලාවට රස බලන්න සියලු ම රසකැවිලි වර්ග ඉතා පිරිසිදුව අපෙන් ලබා ගත හැක
​✅ අපෙන් ලබාගත හැකි කැවිලි වර්ග:
⭕​කටට රහට හදපු කොණ්ඩ කැවුම්
⭕​පදමට හැදූ කළු දොදොල්
⭕​රසවත් පොල් ටොෆි ඇතුළු සියලු රස කැවිලි වර්ග මිල දී ගත හැකිය .

​💯 100% ක් පිරිසිදුව, ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් යොදා නිවසේදීම සාදනු ලැබේ.

​📲 ඇණවුම් කිරීමට දැන්ම කතා කරන්න:
📞 Phone / WhatsApp: 077 618 7004
​📍 ලිපිනය:
140/3, මිල්ලවත්ත, බටපොල.
​

🖤Anu Sweets - දිව පිනවන පාරම්පරික රසයෙන් පිරි රසවත් කළු දොදොල්! 🖤​ඔබගේ විශේෂ අවස්ථා, උත්සව සහ එදිනෙදා තේ වෙලාව තවත් අර්ථ...
31/08/2026

🖤Anu Sweets - දිව පිනවන පාරම්පරික රසයෙන් පිරි රසවත් කළු දොදොල්! 🖤
​ඔබගේ විශේෂ අවස්ථා, උත්සව සහ එදිනෙදා තේ වෙලාව තවත් අර්ථවත් කරගන්න, නැවුම් රටකජු එක්කර පදමට සකසන ලද ඉතාම රසවත් කළු දොදොල් (Kalu Dodol) දැන් Anu Sweets වෙතින් ලබාගත හැක! 🤤✨

🔰​අපගේ කළු දොදොල් හි විශේෂතා:
​🥥 100% පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකසා ඇත.

​🥜 නැවුම් රටකජු සහ උසස්ම තත්ත්වයේ ද්‍රව්‍ය පමණක් භාවිතා කර ඇත.

​🎁 ඕනෑම විශේෂ අවස්ථාවකට ඕඩර් භාරගනු ලැබේ.

​📲 දැන්ම ඔබේ ඕඩරය වෙන්කරවා ගන්න:

📞 Phone / WhatsApp: 077 618 7004

📍 ලිපිනය: 140/3, මිල්ලවත්ත, බටපොළ.

​✨ Anu Sweets - නියම පාරම්පරික රසයේ විශ්වාසනීය නාමය!

💚 Anu Sweets - රසවත් හා පිරිසිදු පොල් ටොෆි! 💚​ඔබගේ විශේෂ අවස්ථා, සාද සහ එදිනෙදා තේ වෙලාව රසවත් කරගන්න, ඉතාම පිරිසිදුව හා...
31/08/2026

💚 Anu Sweets - රසවත් හා පිරිසිදු පොල් ටොෆි! 💚
​ඔබගේ විශේෂ අවස්ථා, සාද සහ එදිනෙදා තේ වෙලාව රසවත් කරගන්න, ඉතාම පිරිසිදුව හා උසස්ම තත්ත්වයෙන් සකසන ලද රසවත් පොල් ටොෆි (Green Coconut Toffee) දැන් ලබාගත හැක. 😋✨

​✅ 100% පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකසා ඇත.
​✅ උසස්ම තත්ත්වයේ ද්‍රව්‍ය පමණක් භාවිතා කර ඇත.
​✅ ඕනෑම විශේෂ අවස්ථාවකට ඕඩර් භාරගනු ලැබේ.

​📲 දැන්ම ඔබේ ඕඩරය වෙන්කරවා ගන්න:
📞 Phone / WhatsApp: 077 618 7004
📍 ලිපිනය: 140/3, මිල්ලවත්ත, බටපොළ.
​✨ Anu Sweets - නියම පාරම්පරික රසය!

11/08/2026

🔰​Anu Sweets වෙතින් උසස්ම ප්‍රමිතියට සාදන ලද රසවත් ආස්මි සහ කොණ්ඩ කැවුම් ඇතුළු සියලුම කැවිලි වර්ග දැන් ඇණවුම් කළ හැක.
​🛍️ ඇණවුම් වෙන්කරවා ගැනීමට:
📲 Call / WhatsApp: 077 618 7004
📍 Location: මිල්ලවත්ත, බටපොල. (Millawaththa, Batapola)
​

🔰​​පවුලේ සතුට පිරුණු හැම ෆන්ෂන් එකකටම, නිවසේ හැදූ රසවත් සහ සෞඛ්‍යාරක්ෂිත ආස්මි! 🥰🔰〽ඔබගේ විශේෂ අවස්ථාවන් සදහා අවශ්‍ය සියල...
05/08/2026

🔰​​පවුලේ සතුට පිරුණු හැම ෆන්ෂන් එකකටම, නිවසේ හැදූ රසවත් සහ සෞඛ්‍යාරක්ෂිත ආස්මි! 🥰

🔰〽ඔබගේ විශේෂ අවස්ථාවන් සදහා අවශ්‍ය සියලු ම රසකැවිලි වර්ග මිල දී ගත හැකිය .100% ස්වභාවික අමුද්‍රව්‍ය
භාවිතා කොට සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදුව සකස් කොට ඇත.✔💯✅

​👉 ස්වභාවික රස
👉 සෞඛ්‍යාරක්ෂිතව නිවසේ සකස් කළ
👉 සුවිශේෂී උත්සව සඳහා වඩාත් සුදුසුයි
​ඇණවුම් සඳහා අදම අමතන්න:
📞 077 618 7004
​ලිපිනය:
📍 140/3 මිල්ලවත්ත, බටපොල
​Anu Sweets - රසවත් මතකයන් වෙනුවෙන්!
​Suggested Hashtags:
​

Anu  Sweets අප වෙතින් ඔබට මිලදී ගත හැක ☺️✨️👍​ඔබත් රසවත් සහ ගුණවත් නිවසේම සාදන ලද රසකැවිලි සොයනවාද? අපි ඔබට පිරිසිදුකම සහ...
28/05/2026

Anu Sweets අප වෙතින් ඔබට මිලදී ගත හැක ☺️✨️👍
​ඔබත් රසවත් සහ ගුණවත් නිවසේම සාදන ලද රසකැවිලි සොයනවාද? අපි ඔබට පිරිසිදුකම සහ උසස් රසය සමඟින් නැවුම් රසකැවිලි පිරිනමන්නෙමු. 😋

​✅ විශේෂ මිල ගණන්:
🔸 500g = රු. 450/-
🔸 1kg = රු. 900/-

​ඔබේ ඕනෑම උත්සවයකට හෝ කෑම මේසයට රස එකතු කරගන්න අදම අපව අමතන්න.
📞අමතන්න: 077 618 7004
⭐ Premium Quality
📍 batapola

Address

Millawaththa Batapola
Batapola

Telephone

+94776187004

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category