M A Z E - Food Product

M A Z E - Food Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M A Z E - Food Product, Food & Drink, Mahawaththa, Batapola.

රස වගේම ගුණාත්මක බවත් සොයා බලන ඔබ සඳහාම සකසන ලද, කෘතීම රස කාරක වලින් තොර අපේම නිෂ්පාදන දැන් ඔබටත් ලබාගන්න පුලුවන්..

ඒ වගේම ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා මනා පුහුණුවකින් යුත් පළපුරුද්දක් සහිත කෝකිවරුන් ලබා ගැනීමද හැකියාව ඇත.

0782984725

19/08/2026

💍✨ ඔබේ සිහින විවාහ මංගල්‍යයට… ඔබේ සිහින Wedding Cake එක! ✨💍

ඔබේ ආදරණීය දිනය තවත් සුන්දර කරන්න, ආදරයෙන් හා පිරිසිදුව නිමවන ලද Beautiful Wedding Cakes 🎂🤍

🌸 Elegant & Romantic Designs
🎂 ඔබට කැමති Design එකට
💐 Fresh & Beautiful Decorations
❤️ රසයෙන් වගේම පෙනුමෙන්ද විශේෂයි!

ඔබේ Big Day එකට අපිත් එක්ක ඔබේ සිහින Cake එක හැඩ කරගන්න. 🥰

📩 අදම ඔබේ Wedding Cake එක Pre-Order කරන්න!

Sweet Cake & Gift by Thushi 🎂💐
Made with Love, Baked with Happiness ❤️

💍✨ ඔබේ සිහින විවාහ මංගල්‍යයට… ඔබේ සිහින Wedding Cake එක! ✨💍ඔබේ ආදරණීය දිනය තවත් සුන්දර කරන්න, ආදරයෙන් හා පිරිසිදුව නිමවන...
19/08/2026

💍✨ ඔබේ සිහින විවාහ මංගල්‍යයට… ඔබේ සිහින Wedding Cake එක! ✨💍

ඔබේ ආදරණීය දිනය තවත් සුන්දර කරන්න, ආදරයෙන් හා පිරිසිදුව නිමවන ලද Beautiful Wedding Cakes 🎂🤍

🌸 Elegant & Romantic Designs
🎂 ඔබට කැමති Design එකට
💐 Fresh & Beautiful Decorations
❤️ රසයෙන් වගේම පෙනුමෙන්ද විශේෂයි!

ඔබේ Big Day එකට අපිත් එක්ක ඔබේ සිහින Cake එක හැඩ කරගන්න. 🥰

📩 අදම ඔබේ Wedding Cake එක Pre-Order කරන්න!

Sweet Cake & Gift by Thushi 🎂💐
Made with Love, Baked with Happiness ❤️

18/08/2026

I have no time to compete with anyone.
Let them pull me down, doubt me, or try to stand in my way.

As long as Jesus walks beside me,
I have nothing to fear and no one to prove myself to.

I trust myself, I trust my journey,
and most of all, I trust the One who walks with me. ✨🙏🏻

I don’t compete. I simply keep moving forward.

Cake bu thushi 🥰

18/08/2026

“I don’t need to copy anyone. I’m too busy creating my own path and becoming a better version of myself. ✨”🤭

“Cake වලට ආසම කෙනෙක් ඔයාගේ Friend list එකේ ඉන්නවද? 😍🎂එයාට මේ Post එක Tag කරන්න ❤️👇”
17/08/2026

“Cake වලට ආසම කෙනෙක් ඔයාගේ Friend list එකේ ඉන්නවද? 😍🎂
එයාට මේ Post එක Tag කරන්න ❤️👇”

🎂 Sweet Cake & Gift by Thushi
ඔබේ විශේෂ දවසට රසවත් හා ලස්සන කේක් ආදරයෙන් නිර්මාණය කරමු ❤️
🎂 Birthday Cakes
💍 Anniversary Cakes
🧁 Cupcakes & Sweet Treats
🎁 Gift Items
✨ Custom Cake Designs
📍 Batapola & අවට ප්‍රදේශ
📲 Orders සඳහා WhatsApp කරන්න
ඔබේ සිහිනයේ Cake එක අපි ආදරයෙන් නිර්මාණය කරමු ❤️
🎂 Birthday Cake Giveaway ❤️
1️⃣ Page එක Like/Follow කරන්න
2️⃣ මේ Post එක Share කරන්න
3️⃣ Cake එක කැමති කෙනෙක් Tag කරන්න

💍🤍 ඔබේ Wedding Day එකට තවත් ලස්සන මතකයක්… 🧁✨ආදරයෙන් හදන, ලස්සනට pack කරන Wedding Cupcakes 💕ඔබේ විවාහ මංගල්‍යයට, Guestsලා...
17/08/2026

💍🤍 ඔබේ Wedding Day එකට තවත් ලස්සන මතකයක්… 🧁✨

ආදරයෙන් හදන, ලස්සනට pack කරන Wedding Cupcakes 💕
ඔබේ විවාහ මංගල්‍යයට, Guestsලාට දෙන Thank You Gift එකකට වගේම Special Wedding Favours විදිහටත් ගැලපෙනවා. 🎁💐

🌸 ලස්සන Custom Designs
🧁 රසවත් & Fresh Cupcakes
🎀 Elegant Packaging
💍 Wedding Orders සඳහා විශේෂයෙන් සකස් කරමු
📦 Bulk Orders Available

ඔබේ ලස්සන දවසට අපිත් එක්ක Sweetness එකක් එකතු කරගන්න. ❤️

📲 Orders සඳහා WhatsApp:
078 298 4725 | 074 317 7107

💗 Sweet Cake & Gift by Thushi
Made with Love, Baked with Care 🧁✨

මගේ ගමන 🌸“අද මම ඉන්න තැනට ආවේ වාසනාවෙන් නෙවෙයි…වැටුණු හැම වාරෙකම නැගිටලා,හීන වෙනුවෙන් මහන්සි වෙලා,මාව විශ්වාස කරගෙන ආපු ...
17/08/2026

මගේ ගමන 🌸

“අද මම ඉන්න තැනට ආවේ වාසනාවෙන් නෙවෙයි…
වැටුණු හැම වාරෙකම නැගිටලා,
හීන වෙනුවෙන් මහන්සි වෙලා,
මාව විශ්වාස කරගෙන ආපු ගමනකින්. ❤️

අද මගේ පුංචි දියුණුව මට ලොකු ජයග්‍රහණයක්…
තව දුර යන්න තියෙනවා.
ඒත් මම නවතින්නේ නෑ.
මගේ හීන මමම සැබෑ කරගන්නවා. ✨🤍”

17/08/2026

වටේ දෙවල් කියද්දි කට පරිස්සමට හොදේ
කාගෙන්වත් මම කේක් හදන්න බලන් ඉදලා ඉගෙන ගත්තෙ නෑ සත්තලන්
Dilnaro cake academy එක Dilani Deepika miss තමයි මෙච්චර ලස්සනට මව හැදුවේ

ඒ මගේ ගුරුවරිය විතරක් නෙවෙයි අම්ම වගේ

Address

Mahawaththa
Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when M A Z E - Food Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category