29/06/2026
❤️❤️ඉතින් යාලුවනේ buzy ඔයාල වෙනුවෙන් ම කෑම වර්ග ගොඩක් මේ පාර ගෙනත් තියෙනවා 😍😍
❤️ බටු මෝජු
💛කූනිස්සො බැදුම
💜️හාල් මැස්සො බැදුම
🧡පපඩම් මිශ්ර රටකජු බැදුම
🩷තලපත් කරවල මෝජු
💚සිංහල අච්චාරව
💙මැලේ අච්චාරව
💛කුකුල් මස් මෝජු
💜️මාලු ඇබුල් තියල්
❤️වියළි ඉස්සන් බැදුම
🧡බිම්මල් බැදුම
🩷කෙසෙල් මුව බැදුම
💙මෝර කරවල බැදුම
💚කරවිල බැදුම
🩵පොල් සම්බෝල
❤️පොළොස් මෝජු
🏵️👆මේ වගේ රසවත් කෑම වර්ග ගොඩාක් ඉතාම පිරිසිදුව , ඉතාම නැවුම් එළවලු , මාලු ,
කරවල මෙන්ම පොල්තෙල් සහ කුලුබඩු වලින් සාදා ඔබ වෙතට එවීමට අපි නිරතුරුව කැපවෙමු🙏❤️
🏵️එමෙන්ම විදේශ ගතව සිටින ඔබේ ආදරණීයන්ට මාස 2-3 අතර කාළයක්*භාවිතා කළ හැකි ආකාරයට "Tin" ලෙස හෝ vaccum package ලෙස කෑම වර්ග යැවීමට අපිට හැකිවීමද විශේෂත්වයකි .
🏵️ඉතින් ළගඑන උත්සව සමයට ඔබගේ සියලු කල් තබා ගැනීමේ ආහාර වර්ග ඇණවුම් කිරීමට පහත සදහන් අංක වලට
Call එකක් හෝ whatsapp පණිවිඩයක් දාන්න 🙏❤️
🌹0778241843
🌹0776177527
🌹0742340137
🌹0766396553
🌺ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න යාලුවනේ🙏🥰