Kavi Foods

Kavi Foods ~🧁සුපුරුදු ආහාර නව ආරෙට🧁~

03/10/2025
Offer Alert !!💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.මේකට එන්නෙ Sm...
03/10/2025

Offer Alert !!

💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.

💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.

මේකට එන්නෙ Small පොට් ලාවා කේක් 2, Small පොට් බ්‍රවුනි 2 ක් සහ Small Size පොට් කේක් 1.

Small Size. 80g - 100g

#ඔෆර්

Big shout out to my newest top fans! 💎Chethani WasanaDrop a comment to welcome them to our community,
16/09/2025

Big shout out to my newest top fans! 💎

Chethani Wasana

Drop a comment to welcome them to our community,

Offer Alert !!💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.මේකට එන්නෙ Me...
09/09/2025

Offer Alert !!

💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.

💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.

මේකට එන්නෙ Medium පොට් ලාවා කේක් 1, Medium පොට් කේක් 1 ක් සහ Small Size පොට් කේක් 1.

Medium Size 220g - 250g
Small Size. 80g - 100g

#ඔෆර්

Offer Alert !!ඇත්තටම මෙහෙම පොඩි ප්‍රමාණයක් තියන එකක් කරන්න කිසිම අදහසක් තිබුනෙ නැහැ. 1,000ට 7ක් දෙන ඔෆර් එකට කේක් හදන්න ...
05/09/2025

Offer Alert !!

ඇත්තටම මෙහෙම පොඩි ප්‍රමාණයක් තියන එකක් කරන්න කිසිම අදහසක් තිබුනෙ නැහැ. 1,000ට 7ක් දෙන ඔෆර් එකට කේක් හදන්න ගෙන්නපු මැටි පාත්තර අපි ප්ලෑන් කරපු එකේ ප්‍රමාණයට වඩා පොඩියි. ගත්ත තැනින් ඒවා ආයෙත් return ගන්න කැමති නැහැ. ඒ ගෙනාපු ප්‍රමාණයට විතරයි ඕඩර්ස් ගන්නෙ.

පෝස්ට් එක දාලා පැය කිහිපයක් ඇතුළත ඒ ප්‍රමාණය සම්පූර්ණ උනත් අපි මේක එතනින් නවත්තනවා.

අපි දෙන SMALL ( 1,000ට 5ක් දෙන) එකේ ලාවා කේක් 80g - 100g අතර ප්‍රමාණයක් අල්ලනවා.

🙀 මේ කප් එකට අල්ලනෙ 50g ක් විතරයි.

🙀සයිස් එක ගැන අදහසක් ගන්න පුලුවන් අතේ තියගෙන ගහපු ෆොටෝ එකෙන්.

බොරු කියලා, බොරු කරලා දෙන්න කැමති නැහැ. මේකට කැමති අයට විතරක් ඕඩර් එක දා ගන්න පුලුවන්. කාටවත් බලෙන් දෙන්නෙ නැහැ.

💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.

💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.

#ඔෆර්

Offer Alert !!💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.     #ඔෆර්   ...
03/09/2025

22/08/2025

Offer Alert !!

💥 COD තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට විතරයි.

💥අනෙක් අයට Bank Deposit / Bank Transfer විතරයි.

#ඔෆර්

Address

598/1 Subhuthipura

10120

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94721885705

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavi Foods:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share