Api Restaurant

Api Restaurant BYOB 🍻

🏏🔥 T20 WORLD CUP – SUPER 8 ACTION LIVE! 🔥🏏The battle is getting intense and the stakes are higher than ever!Catch all Su...
22/02/2026

🏏🔥 T20 WORLD CUP – SUPER 8 ACTION LIVE! 🔥🏏

The battle is getting intense and the stakes are higher than ever!
Catch all Super 8 matches LIVE on the Big Screen at API Restaurant – Battaramulla.

Enjoy the ultimate match experience with:
🍜 Delicious Chinese Cuisine
🍗 Mouthwatering Bites
🍻 BYOB Friendly Atmosphere
🎉 Perfect Vibes for Cricket Nights

Bring your friends, cheer for your team, and feel every boundary and wicket like you're in the stadium!

📍 Battaramulla
📞 Reserve your table now: 0777 666 206

👉 Super 8 deserves a Super Place — See you at API Restaurant! 🔥🏆

අද හවසටත් රසට කන ගමන්, සුපිරි මැච් එකක් බලන්න එන්න අද හවසටත් බත්තරමුල්ල අපි Restaurant එකට...Cricket + Friends + BYOB = ...
19/02/2026

අද හවසටත් රසට කන ගමන්, සුපිරි මැච් එකක් බලන්න එන්න අද හවසටත් බත්තරමුල්ල අපි Restaurant එකට...

Cricket + Friends + BYOB = Perfect Night 🏏🍻

කන බොන ගමන් LIVE match එක බලන්න
බත්තරමුල්ල API Restaurant එකට එන්න...

Table Reservations : 0777 666 206

අපේ සිංහයෝ ටික කැන්ගරු දඩයමේ යනවා බලන්න, අද හවසට නිදහසේ සෙට් වෙන්න එන්න බත්තරමුල්ල අපි Restaurant එකට...Cricket + Friend...
16/02/2026

අපේ සිංහයෝ ටික කැන්ගරු දඩයමේ යනවා බලන්න, අද හවසට නිදහසේ සෙට් වෙන්න එන්න බත්තරමුල්ල අපි Restaurant එකට...

Cricket + Friends + BYOB = Perfect Night 🏏🍻

කන බොන ගමන් LIVE match එක බලන්න
බත්තරමුල්ල API Restaurant එකට එන්න...

Table Reservations : 0777 666 206

INDIA Vs PAKISTANටිකට්ස් කලින් ඉවර උනාට අපේ Tables ඉවර නෑ.. අද හවසට යාලුවෝ එක්ක සෙට් වෙලා tournament එකේ සුපිරිම මැච් එක...
15/02/2026

INDIA Vs PAKISTAN
ටිකට්ස් කලින් ඉවර උනාට අපේ Tables ඉවර නෑ.. අද හවසට යාලුවෝ එක්ක සෙට් වෙලා tournament එකේ සුපිරිම මැච් එක බලන්න අද හවසට සෙට් වෙමු අපිත් එක්ක...

බෝතලේ ඔයාගෙන්.. බයිට්ස් අපෙන්...
Cricket + Friends + BYOB = Perfect Night 🏏🍻

කන බොන ගමන් LIVE match එක බලන්න
බත්තරමුල්ල API Restaurant එකට එන්න...

Table Reservations : 0777 666 206

ආදරේ කරන අයට.. ආදරේ හොයන අයට.. ආදරෙන් පැරදුන අයට..විතරක් නෙමෙයි... පවුලේ හැමෝම එක්ක ආදරෙන් රසවිදින්නපවුලේ හැමෝටම සෙට් වෙ...
13/02/2026

ආදරේ කරන අයට.. ආදරේ හොයන අයට.. ආදරෙන් පැරදුන අයට..
විතරක් නෙමෙයි... පවුලේ හැමෝම එක්ක ආදරෙන් රසවිදින්න
පවුලේ හැමෝටම සෙට් වෙන "Valentine's Family Pack" එක😍❤️

Chicken Rice, Chicken Noodles, Sausages devilled, Hot butter mushroom, Chilli paste / sauce / fried kankun ඔක්කොමත් එක්ක රුපියල් 3000/= ට මේ Family Pack එක රස විදින්න...

හැබැයි ආදරවන්තයින්ගේ දිනය දවසේ සවස 6.00 ඉදලා රාත්‍රී 10.30 වෙනකම් විතරයි මේ Offer එක ඔයාලට ලැබෙන්නේ...මේ ආදරණීය තෑග්ග ඔයත් රසවිදින්න අමතක කරන්න එපා... ඔයාගේ Pack එකත් දැන්ම වෙන්කරවා ගන්න...

ORDER NOW - Dine in / Take away

API RESTAURANT
📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206
👉 See you soon at API Restaurant – Battaramulla!

ආදරේ කරන අයට.. ආදරේ හොයන අයට.. ආදරෙන් පැරදුන අයට..හැමෝටම සෙට් වෙන "Valentine's බයිට් සවාන"😍❤️Devilled Chicken | Boiled E...
12/02/2026

ආදරේ කරන අයට.. ආදරේ හොයන අයට.. ආදරෙන් පැරදුන අයට..
හැමෝටම සෙට් වෙන "Valentine's බයිට් සවාන"😍❤️

Devilled Chicken | Boiled Egg | French Fries | Sausages | Garlic
ඔක්කොමත් එක්ක කටට රසට කන ගමන් ආදරේ විදින්න, අපේ බයිට් සවාන try කරලා බලන්න.... හැබැයි ආදරවන්තයින්ගේ දිනය දවසේ සවස 6.00 ඉදලා රාත්‍රී 10.30 වෙනකම් විතරයි මේ සවාන ඔයාලට Order කරන්න අවස්ථාව තියෙන්නේ...

රුපියල් 2992/= ට ලැබෙන මේ ආදරණීය තෑග්ග ඔයත් රසවිදින්න අමතක කරන්න එපා... ඔයාගේ සවානත් දැන්ම වෙන්කරවා ගන්න...

ORDER NOW - Dine in / Take away

API RESTAURANT
📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206

👉 See you soon at API Restaurant – Battaramulla!

අද සිට... අපේ කමට... අපේ රසට...SRI LANKAN RICE & CURRY EXPERIENCE...Chicken - Rs.400/=Fish -  Rs.350/=Egg - Rs.320/=ORDE...
11/02/2026

අද සිට... අපේ කමට... අපේ රසට...
SRI LANKAN RICE & CURRY EXPERIENCE...

Chicken - Rs.400/=
Fish - Rs.350/=
Egg - Rs.320/=

ORDER NOW - Dine in / Take away

API RESTAURANT
📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206
👉 See you soon at API Restaurant – Battaramulla!

SRI LANKAN RICE & CURRY EXPERIENCE...DINE IN - TAKE AWAYබදාදා ඉදන් ඔබටත් මේ රස රැස විදගන්නට අවස්තාව...📍 Near Diyatha Han...
09/02/2026

SRI LANKAN RICE & CURRY EXPERIENCE...
DINE IN - TAKE AWAY
බදාදා ඉදන් ඔබටත් මේ රස රැස විදගන්නට අවස්තාව...

📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206
👉 See you soon at API Restaurant – Battaramulla!

78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
04/02/2026

78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

78 වන නිදහස් දිනය ඔබගේ ආදරණීයන් එක්ක නිදහසේ සමරන්න... එන්න Api Restaurant අපත් සමග එකතුවන්න..........හෙට දිනයේ දී පමණක් ...
03/02/2026

78 වන නිදහස් දිනය ඔබගේ ආදරණීයන් එක්ක නිදහසේ සමරන්න... එන්න Api Restaurant අපත් සමග එකතුවන්න..........

හෙට දිනයේ දී පමණක් ඔබට ලබාගත හැකි මෙම Food Package එකේ රස බලන්න ලැබෙන අවස්ථාව මගහැර ගන්නනම් එපා... හෙට සවස 5.00 සිට රාත්‍රී 11.30 දක්වා ඔබගෙන් ලැබෙන ඇනවුම් බාරගන්න අපි සූදානම්...

පවුලේ හැමෝටම බඩ කට පිරෙන්න කන්න ඔබත් හෙට අපිට ඔබේ ඇණවුම ලබාදෙන්න...

📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206

ලෝකවාසී ඔබ සැමට පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා!!!
01/02/2026

ලෝකවාසී ඔබ සැමට පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා!!!

🛑හෙට පෝය - හෙට අපි වහලා 🛑ලස්සනට ගෙවුන මේ සතියේ ලස්සන මතක ආයේ මතක් කරගන්න..යාලුවෝ එක්ක පොඩි chat එකක් දාන ගමන්, පොඩියට Dr...
31/01/2026

🛑හෙට පෝය - හෙට අපි වහලා 🛑
ලස්සනට ගෙවුන මේ සතියේ ලස්සන මතක ආයේ මතක් කරගන්න..
යාලුවෝ එක්ක පොඩි chat එකක් දාන ගමන්, පොඩියට Drink එකක් ගන්න
සති අන්තයේ අද අන්තිම දවස නිදහසේ ගෙවන්න එන්න අද හවසට මේ පැත්තට...

අදත් Api Restaurant හි අපි, ඔබ වෙනුවෙන් විවෘතයි...
📍 Near Diyatha Handiya, Battaramulla
📞 Table Reservations: 0777 666 206

👉 See you soon at API Restaurant – Battaramulla!

Address

Main Street
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Api Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category