23/08/2026
A delicious homemade meal prep for one of our loving customers ❤️🤤
Crafted with our signature homemade spices for authentic taste.
No artificial flavours 🌿
Send us a message to pre-order your curry pack! 🍛✨
අපේ ආදරණීය පාරිභෝගියෙක්ට පිළියෙළ කරපු meal prep curries ටිකක්! ❤️🤤
අපේම ගෙදර හදපු තුනපහවල සුවඳයි, නියම ගමේ රසයි.
කෘතිම රසකාරක අඩංගු නැත 🌿
ඔයාලගේ curry pack එකත් pre-order කරන්න, දැන්ම අපිට message එකක් දාන්න! 🍛✨