OKINO DRY FISH

  • Home
  • OKINO DRY FISH
Call

OKINO DRY FISH Healthy life is the best choice in your life

21/02/2025

ජීවිතේ අවසාන අන්තිම තප්පර කීපයට ගියොත්
මොනවා හිතේවිද?
💵🏠🏅👨‍👩‍👦‍👦

24/11/2024

ඔකිනෝ කරවල ගනන් වැඩීද?
මෙන්න විසදුම👇
       😝🫣🤧

 #ඉතාමත් පිරිසිදුවට විජලණ (dehydration) තාක්ශනයෙන් සාදනු ලැබූ රසම රස කරවල😋🤤       #ලින්න       #කෙළවල්ල       #මුහදූ කුක...
29/10/2024

#ඉතාමත් පිරිසිදුවට විජලණ (dehydration) තාක්ශනයෙන් සාදනු ලැබූ රසම රස කරවල
😋🤤
#ලින්න
#කෙළවල්ල
#මුහදූ කුකුළ
#උම්බලකඩ
(Now available)
(සැ.යු ~export quality)

මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..ඒ මොකද? මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!ඒ විතරක් ...
18/11/2023

මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..

මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..

ඒ මොකද? මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!

ඒ විතරක් නෙවෙයි.. මිනිහ අසල්වැසියාට ප්‍රේම කරමු සංගමයෙ ලොකුම sponsor.

ගෙවල් පැත්තෙ මීකිරි මුදලාලි කෙනෙක් ඉන්නව.

රබර් ඇසිඩ් දානවලු කිරි මිදෙන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු ඇඹුල් නොවෙන්න.ඔය පව්කාර වැඩේ කරන්න බෑ කියල අයින් වුනා..
ගොඩක් තැන් වල මීකිරි කියල විකුණන්නෙ තුන්කිරි.

තුන්කිරි කියන්නෙ මොනවද?

එලකිරි මීකිරි පිටිකිරි කලවම් කරල මිදෙව්වම.

මම දන්න පැණි මුදලාලි කෙනෙක් ඉන්නව.

පැණි බෝතල් කඩ වලට දාල සීනි මිටියක් බයික් එකේ තියාගෙන ගෙදර යනව. ඊළග දවසට කිතුල් පැණි හදන්න.

හකුරු මුදලාලිල කියන හැටියට උක් පැණිවලට කොකෝව පොඩ්ඩක් දැම්ම ගමන් කිතුල් පැණි රහයිලු.

එලවලු මුදලාලි කෙනෙක් මට කියනව ජීවිතේට එලවලු කන්නෙ නැහැලු. මොකද ඒ?

කැඩුවට පස්සෙත් වසබේත් ගහනවලු නරක්නොවෙන්න.හැමදාම උදේට කෙසෙල් කඩේ මුදලාලි කෙසෙල් කැන් සේරම වසබේත් වලින් නාවනව.කෙසෙල් කැන ඉදෙන්නෙ නැට්ටත් එක්කම..!

ඉස්පිරිතාල වල පිළිකා වාට්ටු පිරිල ඉතිරිල. ඇදන් යටත් ලෙඩ්ඩි. ඒකට හේතුව ඔය විදියට වස විස කැවීම..

අන්තිමේදි බැලින්නම් කිරි මුදලාලිත් රැවටිල. හකුරු මුදලාලිත් රැවටිල. කෙසෙල් මුදලාලිත් රැවටිල..

මුදලාලිලත් පාරිභෝගිකයොත් දෙගොල්ලොම දැන් පිළිකා වාට්ටුවෙදි එකිනෙනොට මුණ ගැහෙනව.

හැමෝගෙම පවුල්වල පිලිකා ලෙඩ්ඩි..!

බලාගෙන ගියාම කවුරු කවුරුත් කරල තියෙන්නෙතමුන් වස නොකාඅනුන්ට වස කවපු එක.අනිතිමේදි බැලින්නම් හැමෝම කාල තියෙන්නෙ වස!

ඔන්න මම දවසක් ඉමදුව පැත්තෙ තේ වත්තක් අද්දර ගෙවල් පේලියකට ගියා..

ගෙදර තාත්ත නෑ...පිළිකාවක් නිසා කරාපිටිය පිලික වාට්ටුවෙ. අල්ලපු ගදර මනුස්සයත් Testing.ඊලග ගෙදර මනුස්සය cancer clinic ගිහින් ගෙදර ආපු ගමන්...! හැම ගෙදරම පිලිකා ලෙඩ්ඩි.. තේ වලට ගහන ග්ලයිපොසෙට් කියන්නෙ පිලිකාකාරකයක්. අපි තුන්වේලම රසකළ තේ කියල බොන්නෙ පිලිකාකාරක ග්ලිපොසෙට් මිශ්‍ර “වසකළ” තේ..! ගෙවල් පැත්තෙ වී ගොවිතැන් කරන කෙනෙක් ඉන්නව.මිනිහ තමන්ගෙ ගෙදර කෑමට වෙනම ලියැදි කීපයක බෙහෙත් නොගහ කුඹුරු කරනව. බෙහෙත් ගහපු වී සේරම මෝලට විකුණනව.. බෙහෙත් ගහපු වී කොටල කෑවොත් පිලිකා හැදිල මැරෙයිලු. හැමෝම බොරු කරන හැමෝම රැවටෙන අමුතු රටක් මේක..! හැමදාම බාර්වල ලගින තුන් වේලම පව් කරන කරපු පව් වහගන්න බැරිව දර්මයට ගරහ ගරහ රට වටේ දුවන මළ පෙරේතයන් ඉන්න රටක් මේක

උපුටා ගැනීමකි

හරි ආසාවෙන් කරවල කනවා නේද?????

For real cricket fans..🏏        🏆Guess you’re final 2 teams.. ?
13/11/2023

For real cricket fans..🏏
🏆Guess you’re final 2 teams.. ?

17/10/2023

👇

ඉතා සුපිරිසිදුවට සාදන ලැබූරසම රස🤤🤤Dehydrated කරවල..                    .. (export quality)    (තොග සහ සිල්ලර )     🎏🎣🍣Av...
25/08/2023

ඉතා සුපිරිසිදුවට සාදන ලැබූ
රසම රස🤤🤤
Dehydrated කරවල..
.. (export quality)
(තොග සහ සිල්ලර )
🎏🎣🍣

Available now...

Call ☎️ 0707944751

Address


BELIATTA

Telephone

+94707944751

Website

Alerts

Be the first to know and let us send you an email when OKINO DRY FISH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share