24/05/2025
පැණි බේරෙන කජු හැපෙන රසම රස වටලප්පමක් කාලා බලමුද ? 🥰😍
පැණි බේරෙන කජු හැපෙන රසම රස වටලප්පමක් කාලා බලමුද ? 🥰😍
කෘතිම රසකාරක හා වර්ණක අඩංගු නොමැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන රසම රස වටලප්පන් අපෙන් ලබාගන්න.🍮🍽️
ඔබගේ අවශ්‍යතාවය පරිදි කැමති ප්‍රමාණයකින් ඇනවුම් කර හැක.(සියලුම උත්සව අවස්ථාවන් සදහාද ඇනවුම් කර හැක.) 🤝